ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year

    මේ ඔක්කොම පටන් ගන්නේ ටොමා විසින් දාපු මෙන්න මේ නුලෙන්...
    Elakiri.com Awards 2015

    මේ පාරත් අපේ මැම්බර් මහත්වරු ටික එලකිරියට මේ අවුරුද්දේ කරපු සේවය අගය කරන්න පොඩි සාදයක් ලෑස්ති කරන්නයි මේ ලෑස්තිය. :):):)

    5tvvba.jpg


    මතක ඇතිනේ මිට කලින් දෙපාරක්ම තිබ්බ.:lol::lol::lol:
    ඉතින් ඔකේ එක එක වර්ග වලින් එක එක මෙම්බර් මහත්වරුන්ව තෝරනවලු..:oo::oo::oo:
    මට ඇවිල්ල තියෙන්නේ "ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year" කියන මහත්තයව හෝ නෝනව තෝරණ එක තමයි...

    මේකේ ප්‍රදාන සන්විදායකය වන ටොමා මේ ගැන කියන්නේ පහල විදිහට...

    :lol::lol:


    Elakiri Awards 2015
    2015 වර්ශයේ පලවුනු විශේෂිත ත්‍රෙඩ් හා විශේෂ කටයුතු කල චරිත අතරින් ඉදිරියෙන්ම ඇති ත්‍රෙඩ් හෝ චරිත සදහා එලකිරි සම්මාන ලබාදීමට තරගයක් සංවිධානය කර තිබේ. එම තරගයට ඉදිරිපත් කරන ත්‍රෙඩ් හෝ පුද්ගලයින්ගේ නම් යෝජනා කිරීමට මෙම ත්‍රඩ් එක ආරම්භ කරන ලදි.

    තරගයේ ස්වාභාවය
    මෙම ත්‍රෙඩ් එක ඵල කරනු ලබන්නේ Elakiri Awards 2015 සදහා වු නාම යෝජනා ගැනීමට පමණි. ජයග්‍රහනය තීරණය කිරීම මෙම ත්‍රෙඩ් එක හරහා සිදු නොවේ. මෙම ත්‍රෙඩ් එක හරහා බදාදා රැ 12 වෙන තුරු ලබාගන්නා නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා සහිත ත්‍රෙඩ් 10 හෝ පුද්ගලයින් 10 දෙනා, තරගය සදහා තෝරා ගනු ලැබේ.
    එසේ තෝරා ගන්නා නාම යෝජනා 10 ක් අඩංගු poll එකක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරනු ලැබේ. එම poll එක සෙනසුරාදා හවස 4ට අවසන් වේ.
    අවසන් ප්‍රතිපලය සෙනසුරාදා රාත්‍රී 8 ට එලකිරි රේඩිොය්වෙන් හා Elakiri com Awards 2015 සංවිදායක නූල හරහා ප්‍රසිද්ධ කරනු ලැබේ.


    උබලටත් මීටර් වෙච්ච, මේකේ රගපු, වැඩ දාපු, වලි දාපු, ලිදේ දාපු, ලිදේ වැටුණු, කට්ටියට සපෝර්ට් කරපු, අරව කරපු මේවා කරපු එකෙක් හරි ඇතිනේ.
    ඉතින් උව මේ කියන 2015 ජනප්‍රියම පුද්ගලයා කරන්න උබටත් පුළුවන්,
    මෙච්චරයි කරන්න තියෙන්නේ.

    01. උබ කැමති එකෙක්ගේ/ එකියක්ගේ / දෙතුන් දෙනකගේ / හතර පස් දෙනෙක්ගේ/ හය හත් දෙනෙක්ගේ නම හෝ නම් මෙතන දාන එක විතරයි (උපරිම 10යි) . ඒ වගේම මේ ත්‍රෙඩ් එක ඇතුලේ උන් වෙනුවෙන් රැස්වීම් තියන්න, කඩේ යන්න, ඕනේ එකක් කරන්න පුළුවන්, හැබැයි පුතෝ මිනි මරන්න, උස්සන්න, හු කියන්න, සරම උස්සල පෙන්වන්න අවොත් නම් කොටදෙනියාව පොලොසියට අල්ලලා දෙනවා අම්මාපල්ල... :baffled::baffled::baffled::baffled::baffled:

    02. මේ ත්‍රෙඩ් එකේ බදාදා මධ්‍යම රාත්‍රී 12 වෙනකල් වැටෙන නම් බලල, වැඩිම ප්‍රතිචාර තියෙන 10 දෙනා තොර ගන්නවා,,,, අවසන් තීරණය විනිසුරු තීරණය වේ, Review, Hotspot, Sniko, call a friend, 50/50/, ට්‍රයල් බෝල්, ගස් කැච් අරව මේවා මොකුත් අදාළ නැ,,,:no::no::no::no: කැ ගැහුවෙත් කොටදෙනියාව පොලොසියට දෙනවා විසදලා දෙන්න කියල, එතකොට තොපි ඔක්කොම කුඩුවේ ලැප් එකත් එක්කම..:P:P:P


    03. අර තේරුණා 10 දෙනාගේ නම් ටික poll එකක් විදිහට දානවා බ්‍රහස්පතින්දා රැට....
    දැන් තමා ගේම,,,, උබලට ඒ ත්‍රෙඩ් එක ඇතුලේ චන්ද ව්‍යාපාර කරන්න පුළුවන්,,,, හැබැයි එක ඇතුලේ මැර බලය පාවිච්චි කලොත් නම් කොටදෙනියාව පොලොසියටත් කියන්නේ නැතුව කෙලින්ම හිරු බබාගේ ඩිෆෙන්ඩරෙන් තමා උස්සන්නේ,,,, ඔකේ, ගුඩ් නයිට්.:oo::oo::oo::oo:

    04. සෙනසුරාදා හවස 4 වෙනකල් චන්දෙ දෙන්න පුළුවන්, :):):)මල්ටිපල් වොට් දෙන්න පුළුවන්:):), හැබැයි අඩුම තරමේ එලකිරියට ඇවිත් මාස 3ක්, පොස්ට් 100ක් හා නිල කොටුවක් තියෙන්න ඕනේ,:growl::growl::growl: නැත්නම් අවම බලේ පාවිච්චි කොරලා ඔලුවටම තියෙනවා,,,,:growl::growl::growl::dull::dull:

    05. ඒ ඔක්කොම කුණු ටික අයින් කරලා, නිල ප්‍රතිපලය සෙනසුරාදා රැ 8 ඉදල දෙන්න ගන්නවා,,,, ටොමා නම් කිවේ රේඩියෝ එකෙනුත් දෙනවා කියල, මතකනේ ගිය පාර,,, මේ අතරේ කඩල ටොපි විකුණන අය ඉන්නවා නම් කලින් සල්ලි දීල රිසිට් එකක් ගන්න,:lol::lol::lol: ඒ වගේම හෝදපු යට ඇදුම් ඇදන් එන්න, යට ඇදුම් විසි කරන්න නම් කලින් සල්ලි දීල රිසිට් එකක් අරන් ඉන්න,​


    එච්චරයි කරන්න තියෙන්නේ...
    දැන් ඉතින් කොටාගෙන කොටාගෙන යන්න තමා තියෙන්නේ,,,
    ඉවර වෙන්න කලින් ටැග් එකක් වෙන කර ගන්න...

     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    01.) CrazyBuddy - කිසි කථාවක් නෑ.. කිරියේ බඩියා කිව්වම හැමෝම දන්නවා.. පොර ලියන සමහරක් ජොක්ස් පට්ට... හිනා කාලා මැරෙනවා... හැමෝම එක්ක සතුටෙන් සාමකාමිව ඉන්න කොල්ලෙක්.

    02.) Dath Kimbula - ආහ් දත් කිඹුලද??? දත් කිඹුලා කිව්වම හැමෝම දන්නවා.. මාළඹේ දත් දොස්තරයෙක්.. රේඩියෝ එක කරනවා... සෑහෙන සහිත්‍යය දැනුමක් තියෙන කෙනෙක්.. එහෙම කෙනෙක් එළකිරි එකේ දැක්කමයි...කිරියට ඔහු ආලෝකයක්. දැන් පදින්නේ වැගන් එකක්... ඇක්වා එක වික්කා... පට්ට කුකෙක්.. හොඳට උයන්න පුළුවන්...

    03.) Scurvy - නෝ ඔෆෙන්ස්.. ස්කර්වි??? එලකිරියේ එකා??? අර මන්නෙන් තට්ටේට කොටන්නේ??? අඩෝ ඌ පිස්සු කෙළියට මාර වැඩ්ඩා බන්.. ගැෆික්ස් පුළුවන්.. ඔන්ලයින් හොඳට හොයනවා... කඩ්ඩත් හොඳයි... බිත්තර 8ක් උදේට කනවා බන්.. අමුතු ලයිෆ් එකක් බන් ඌ ගත කරන්නේ... උගේ හෙළුවෙන් සීන් එකක් නෙට් එකේ තියේ.. පව් බන් ඌ...:(


    04.)twisted - කවුද බන්? ආහ් අර හැම වෙලේම කඩ්ඩෙන් ලියන එකාද බන්? ම්ම්ම් ම්ම් උගේ කඩ්ඩ නම් සිරා.. සෑහෙන්න ඩීප් කඩ්ඩ පුළුවන් එකෙක්... අහන්නේ අමුතු පිසිකෝ සෝන්ග්ස්...

     
    Status
    Not open for further replies.