ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,859
    3,435
    113
    මහපොලව.....
    දැන් මේ ජනප්‍රිය පුද්ගලයව න් තෝරන්න හදන්නේ?
    ජනප්‍රිය කියන කුලකය තුල ඉන්නව සෑහෙන්න...
    රත්තරං/ක්‍රේසි බඩී/හර්ෂෂුල්ස් (අර පට්ට ත්‍රෙඩ් දාන හාදයා)/ලබු ගෙඩියා/දිනූෂ සංකල්ප/මිස්ටර් ටොම්/රයිඩර්89/මිස්ටර් පෙරේරා

    විශිස්ඨතම සාමාජිකය තෝරනව නං මට තියෙන්නේ එක යෝජනාවයි.....
    දෙව්රංගි.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    31,181
    1,009
    0
    192.168.1.1
    RePost බුවා;19482143 said:
    එව්වා කොහෙද, අපේ තීරණේ අවසන් තීරණේ,,,,
    තෝ ඇත්තටම බඩියාගේ ෆේක් එකක්ද?

    Poll එකෙන් නේද අවසන් තීරනේ ගන්නෙ... :oo:
     

    JesonRulez

    Member
    Jul 17, 2013
    19,666
    1,924
    0
    ළිං පතුල
    RePost බුවා;19482143 said:
    එව්වා කොහෙද, අපේ තීරණේ අවසන් තීරණේ,,,,
    තෝ ඇත්තටම බඩියාගේ ෆේක් එකක්ද?

    ඔව් බන්. මම තමයි බඩියා... :D
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,293
    356
    0
    Kandy
    වසරේ චාටර්ම පුද්ගලයා 2015
    අදම ඔබේ නාම යෝජනා ඉදිරිපත් කරන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1717792
     
    Status
    Not open for further replies.