ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    01.) CrazyBuddy - කිසි කථාවක් නෑ.. කිරියේ බඩියා කිව්වම හැමෝම දන්නවා.. පොර ලියන සමහරක් ජොක්ස් පට්ට... හිනා කාලා මැරෙනවා... හැමෝම එක්ක සතුටෙන් සාමකාමිව ඉන්න කොල්ලෙක්.

    02.) Dath Kimbula - ආහ් දත් කිඹුලද??? දත් කිඹුලා කිව්වම හැමෝම දන්නවා.. මාළඹේ දත් දොස්තරයෙක්.. රේඩියෝ එක කරනවා... සෑහෙන සහිත්‍යය දැනුමක් තියෙන කෙනෙක්.. එහෙම කෙනෙක් එළකිරි එකේ දැක්කමයි...කිරියට ඔහු ආලෝකයක්. දැන් පදින්නේ වැගන් එකක්... ඇක්වා එක වික්කා... පට්ට කුකෙක්.. හොඳට උයන්න පුළුවන්...

    03.) Scurvy - නෝ ඔෆෙන්ස්.. ස්කර්වි??? එලකිරියේ එකා??? අර මන්නෙන් තට්ටේට කොටන්නේ??? අඩෝ ඌ පිස්සු කෙළියට මාර වැඩ්ඩා බන්.. ගැෆික්ස් පුළුවන්.. ඔන්ලයින් හොඳට හොයනවා... කඩ්ඩත් හොඳයි... බිත්තර 8ක් උදේට කනවා බන්.. අමුතු ලයිෆ් එකක් බන් ඌ ගත කරන්නේ... උගේ හෙළුවෙන් සීන් එකක් නෙට් එකේ තියේ.. පව් බන් ඌ...:(


    04.)twisted - කවුද බන්? ආහ් අර හැම වෙලේම කඩ්ඩෙන් ලියන එකාද බන්? ම්ම්ම් ම්ම් උගේ කඩ්ඩ නම් සිරා.. සෑහෙන්න ඩීප් කඩ්ඩ පුළුවන් එකෙක්... අහන්නේ අමුතු පිසිකෝ සෝන්ග්ස්...


    මේක අර චරිතාපදනේ දාන්න තිබ්බේ බන්, අපරාදේ...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජනප්‍රිය පුද්ගලයෝ ගොඩක් හිටියා මචං...
    උන් බෑන් වෙලා තියෙන එකයි ප්‍රශ්නේ...
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    1.CrazyBuddy (JesonRulez)
    2.Dath Kimbula
    3.Ridila
    4.Mr.Tom
    5.Anti BBS
    6 දිල්වාලේ
    7.සොහොන

    පිලිවෙලකට නම් නෙමෙයි මතක් වෙන විදිහට දැම්මෙ ඕන්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    1) දත් කිඹුලා
    2) gayankuwait
    3) crazybuddy
    4)wolverineGTR
    5)NUWAN BUWA
    6)djnick
    7)RIDER89
    8)maxboysl

    .
    ඉතිරි මනාප දෙක පසුවට මතක් වුවහොත් දැමීමට ඉඩ තබා ගමි.
    . රී පෝස්ට් බුවා මතක තියාගනින් මචෝ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    P1010053.JPG
     
    Status
    Not open for further replies.