EK Awards 2015-හොදම විස්තර සපයන්නා
හොදම විස්තර අඩංගු ත්රෙඩ් එක 2015
එළකිරියේ අපි හැමෝම දන්නා දේවල් සීමිතයි
එක එක කෙනා දන්නා ඒවා වෙනස්
එලකිරියට එන එක දවසක් ගානේ අපි හැමදාම අලුත් දෙයක් දැනගන්නවා
ගොඩක් අය ඉන්නවා තමන් දන්න දේවල් අනිත් අයට කියල දෙනවා
සමහරු නිකන්ම නුලක් දාන අතරේ
සමහරු නුලක් වෙනුවෙන් සැහෙන්න මහන්සි වෙනවා
සැහෙන තොරතුරු හොයනවා
කාලය සැහෙන්න නාස්ති කරගන්නවා අපි වෙනුවෙන්
එහෙම අයට කාලගුණ සලකන්න කාලයක් මේක
එහෙම මහන්සි වෙලා කරුණු හොයපු
ඒ හොයපු කරුණු අලංකාරව පෙළ ගස්සලා
අපි වෙනුවෙන් ඉදිරිපත් කරපු
ඒ පුද්ගලයන්ගේ නාමයන් හා අදාල thread මෙම ස්ථානයට ලබා දෙන්න
අපි වෙනුවෙන් මහන්සි වෙන අයට මේ තරම්වත් දෙයක් අපි කරමු
තරගයේ ස්වාභාවය
Elakiri com Awards 2015 සංවිදායක නූල
http://www.elakiri.com/forum/showthread.php?t=1717735
අහක බලන යන්න එපා මචන්ලා
උබල වෙනුවෙන් මහන්සි වෙලා දෙයක් කරපු එකෙක්ට
ලොකු හයියක් වෙයි

- මෙම ත්රෙඩ් එක ඵල කරනු ලබන්නේ Elakiri Awards 2015 - හොදම විස්තර සැපයීම සදහා වු නාම යෝජනා ගැනීමට පමණි. ජයග්රහනය තීරණය කිරීම මෙම ත්රෙඩ් එක හරහා සිදු නොවේ.
- මෙම ත්රෙඩ් එක හරහා බදාදා රැ 12 වෙන තුරු ලබාගන්නා නාම යෝජනා අතරින් වැඩිම නාම යෝජනා සහිත ත්රෙඩ් 10 හෝ පුද්ගලයින් 10 දෙනා, තරගය සදහා තෝරා ගනු ලැබේ.
- එක් අයෙකුට යෝජනා කළහැකි උපරිම ත්රෙඩ් ප්රමාණය 10ක් වේ
- එසේ තෝරා ගන්නා නාම යෝජනා 10 ක් අඩංගු poll එකක් බ්රහස්පතින්දා රාත්රියේ සිට ක්රියාත්මක කරනු ලැබේ. එම poll එක සෙනසුරාදා හවස 4ට අවසන් වේ.
- අවසන් ප්රතිපලය සෙනසුරාදා රාත්රී 8 ට එලකිරි රේඩියෝවෙන් හා Elakiri com Awards 2015 සංවිදායක නූල හරහා ප්රසිද්ධ කරනු ලැබේ.
Elakiri com Awards 2015 සංවිදායක නූල
http://www.elakiri.com/forum/showthread.php?t=1717735
අහක බලන යන්න එපා මචන්ලා
උබල වෙනුවෙන් මහන්සි වෙලා දෙයක් කරපු එකෙක්ට
ලොකු හයියක් වෙයි
Last edited: