maithripala Against තන_පට

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,854
    113
    -~උලක් උඩ-~
    මම නම් කියන්නෙ සන්ගීත සංදර්ශන වලට යන් සියලු දෙනා සුදු සරම් සහ ලමාසාරි වලින් සැරසී සිටිය යුතුමයි. නැත්තම් සදාචාරයට හානි වෙනවා..ආඅ තව දත් පේන්න හිනා වෙන්නත් හොඳ නෑ. ඔව්..:dull:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,095
    16,884
    113
    මම නම් කියන්නෙ සන්ගීත සංදර්ශන වලට යන් සියලු දෙනා සුදු සරම් සහ ලමාසාරි වලින් සැරසී සිටිය යුතුමයි. නැත්තම් සදාචාරයට හානි වෙනවා..ආඅ තව දත් පේන්න හිනා වෙන්නත් හොඳ නෑ. ඔව්..:dull:

    :rofl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම නම් කියන්නෙ සන්ගීත සංදර්ශන වලට යන් සියලු දෙනා සුදු සරම් සහ ලමාසාරි වලින් සැරසී සිටිය යුතුමයි. නැත්තම් සදාචාරයට හානි වෙනවා..ආඅ තව දත් පේන්න හිනා වෙන්නත් හොඳ නෑ. ඔව්..:dull:

    පෙකනිය නො දක්‌වා
    සළු ඇඳ බෙලට දක්‌වා
    නොපව තන සක්‌වා
    සිනා නොමසන් දසන් දක්‌වා

    :(
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    Dan ithin Enrique ta kalin bana bana hitapu ewun set ekak uge hoda kiyanna patan gannawa. U hodai kiyapu set ekak uta baninna patan gannawa :lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එකෙත් හැටි ...FB සහ මේකේ ඉන්න අයත් කෙල්ල bra එකක් විසි කළා \ කිස් කරපු එක වැරදි කියලා කතා කළා ...දැන් ජනාධිපතිතුමාත් එකට අවධානය යොමු කරලා ඒවාට තහංචි දැම්මම එකටත් එක එක ඒවා කියනවා ...අපේ මිනිස්සුමයි කෙලවා ගත්තේ .බොරුවට කෑ ගැහුවා මේවා ගැන ... අන්තිමට ජනාධිපතිතුමාට මැදිහත් වෙන්න උනා ...

    ..ඒ වගේම සංගීතයක් විදින්න දන්නේ නැති බොරුවට පොෂ් වෙන්න දගලපු කෙල්ලෝ දෙන්නෙක් නිසා අදින් පස්සේ ලංකාවට මේ වගේ සංදර්ශන එන එක අපහු නවතිනවා ...bra එකක් ගලවලා දෙන්නම ඕනිද ..කිස් එකක් දෙන්නම ඕනිද ..?....fun තමයි උපරිම ..එත් අපේ රටේ යම් සංස්කෘතියක් , සීමාවන් තියෙනවා කියලා පොඩ්ඩක් හිතන්න තිබ්බා ...
     
    මචන් උබ අතේ ගහනවා නේද? ඒකත් ලංකාවේ සංස්කෘතියට අනුව තහනම් බන් :(
    ලංකාවේ සංස්කෘතියට අනුව බැන්දට පස්සේ ගෑණිත් එක්ක ළමයෙක් හදන්න විතරයි සෙක්ස් කරන්න ඕනේ, ෆන් එකටත් කරන එක සංස්කෘතියට පටහැනියි. සුද්දගේ වික්ටෝරියානු සංස්කෘතිය කරේ ගහගෙන ඒක ලංකාවේ කියලා දගලන උබලා ලැජ්ජ වෙන්න ඕනේ.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඊළඟ ෂෝ එකට කෙල්ලොන්ට බ්‍රා ඇඳන් එන එක තහනම් කරමු. වැඩේ ඉවරයිනේ. එතකොට ජංගිය ගලවලා විසි කරොත් එතකොට ජංගිය ඇඳන් එන එකත් තහනම් කරමු. අනේ මන්දා බන් උඹලත්. දැන් මෛත්‍රී කියන්න ඕනේ මොකක්ද? බ්‍රා ගලවලා ස්ටේජ් එකට විසි කරපු එක හොඳයි කියලද? :lol:
    පට්ට පඩත්තල වේ!@#$%^&*
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මම නම් කියන්නෙ සන්ගීත සංදර්ශන වලට යන් සියලු දෙනා සුදු සරම් සහ ලමාසාරි වලින් සැරසී සිටිය යුතුමයි. නැත්තම් සදාචාරයට හානි වෙනවා..ආඅ තව දත් පේන්න හිනා වෙන්නත් හොඳ නෑ. ඔව්..:dull:
    :lol::lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන් උබ අතේ ගහනවා නේද? ඒකත් ලංකාවේ සංස්කෘතියට අනුව තහනම් බන් :(
    ලංකාවේ සංස්කෘතියට අනුව බැන්දට පස්සේ ගෑණිත් එක්ක ළමයෙක් හදන්න විතරයි සෙක්ස් කරන්න ඕනේ, ෆන් එකටත් කරන එක සංස්කෘතියට පටහැනියි. සුද්දගේ වික්ටෝරියානු සංස්කෘතිය කරේ ගහගෙන ඒක ලංකාවේ කියලා දගලන උබලා ලැජ්ජ වෙන්න ඕනේ.

    ඔය මේක වැරදියට තේරුම් අරගෙන ..අද තරුණ පරම්පරාව අර සම්ප්‍රදායික අදහස් වලින් මිදිලා ඉන්නේ ..අද ඉන්න අයට සෙක්ස් කියන්නේ මැජික් නෙවෙයි ...එත් අපි දැනගන්න ඕනි අපි ඉන්නේ ලංකාවේ ..තාමත් බහුතරය ඉන්නේ සම්ප්‍රදායික අදහස් වල..එතකොට අපි යමක් කරලා එක රටේම ප්‍රසිද්ධ වෙනකොට ඒ මිනිස්සු තමයි දගලන්නේ ....එක වෙනස් කරන්න බෑ..ගොඩක් අය ඉරිසියාවට ..පොඩ්ඩක් බලපන් මේ කෙල්ලෝ කවුද කියලා හොයපු මේකෙම ඉන්න අය කී දෙනෙක් හිටියද ...ඇයි එහෙම හොයන්නේ ...bra එක විසි කළා කියලා එකී බඩුවක් වෙන්නේ නෑ ..ඒකිගේ fun එක එකී වින්දා ..අපිට මොකටද ඒවා ...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනිත් එක මෙහෙම සංස්කෘතියට බලපාන තව සංදර්ශන ලංකාවේ තිබිලා නැද්ද ..හික්කා ෆෙස්ටිවල් එක ගැන මේ මිනිස්සුන්ට පෙන්නේ නැද්ද ....night club පෙන්නේ නැද්ද .....හුදෙක් දේශපාලන ජනප්‍රියතාව වෙනුවෙන් ගන්න තීරණ....මට නම් කමක් නෑ මේ සංදර්ශන නැවත්තුවාට ..මම ගියෙත් නෑ ..යන්න සල්ලිත් නෑ ...එත් මේවා තහනම් කරන්න කලින් සදාචාරයට බලපාන ප්‍රශ්න ලංකාවේ ඕනි තරම් තියෙනවා ....
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    What if this is an old bra that she wanted to get rid of? And the only wrong thing she did was throwing it at the wrong time in the wrong place?
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    ලංකාවේ ඉන්න එක්තරා සුළු පිරිසක් දැඩි ඉරිසියාවකින් ඉන්නේ ...ලංකාවේ එකෙක් sexual fun එකක් ගත්තොත් උ සංස්කෘතියට හානි කරලලු.ලංකාවේ ගැනියෙකුට fashion එකක් කරන්න බැ ..තමන් කැමති කෙනත් එක්ක මුකුත් කරන්න බැ ...එහෙම කරොත් උන් සංස්කෘතියට හානි කරන එවුන් ...අවරුදු 18 පස්සේ ඔනම කෙනුකුට නිදහස තියනවා තමන් කැමති දෙයක් කරන්න ...කෙල්ලෙක් ලස්සන කොල්ලෙක් kiss කරොත් ..ලස්සන celibrity කෙනෙක් ට කිස් කලොත් bra එක විසි කලාම අර ගොඩයින්ට ඉන්න බැ ..උන්ට මර ඉරිසියාවක් තියෙන්නේ ..ඊට පස්සේ උන්ගේ ගොඩේ logic වෙන රටේ සංස්කෘතිය,අම්ම නංගි සහෝදරිය බ්රිද ආගම වගේ දේවල් කියලා online පොරවල් වෙනවා ...උන් තමයි
    ලංකාව තවත් අරබියක් පකිස්තනයක් කරන්නේ ...මෝඩ හුත්තල දුවිලි වෙලාම යන්න ඕන ..අනික ඕකුන්ට හරි හමන් දෙයක් හරියට කර ගන්න බැරි උන්...
     
    100% එකගයි කතාවට ..ලොකුවට සංස්කෘතිය ගැන කියවන ඔය මහා ලොකු එවුන් තමයි රෑට රෑට කල්බ් වලට රිංගන්නේ ..බඩු ගහන්නේ ......ලංකාවේ සංස්කෘතියක් තියෙනවා ..එක ආරක්ෂා කරගන්න ඕනි ...එත් මේ වගේ දේවල් වලින් නෙවෙයි සංස්කෘතිය නැතිවෙන්නේ ...මීට වැඩ මොන තරම් දේවල් තියෙනවද ....
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හිරුනිකාට හෙලුවෙන් නටන්න දීල
    විසිකරපු බ්‍රසියර් එකක් ගැන ටොක් දෙනව