හුටා තමයි... මන් විතරයි වගේ..හූ හූ උඹ විතරයිදැන් තනියම පලයන්
![]()
මේපාර රුහුණෙ science faculty යන්න ඉන්න එලකිරි වාසීන් අත උස්සපියව් දැන අදුන ගන්න....![]()



බොන්න හොද තැන් තියනවද බන් ඒ පැත්තෙ....මම තමයි ඔකේ ලොක්ක.උබට මොනවද කෙරෙන්න ඕන. ??
![]()
සතුටුයි සතුටුයි දැන හදුනගන්න ලෑබීමඅපි රුහුණේ හිටපු කට්ට්ය තමයි. සුබ පැතුම්![]()












බොන්න හොද තැන් තියනවද බන් ඒ පැත්තෙ....
හොදට ඉගෙන ගනින්. උබට ඒකට අවශ්‍ය සියලු දේ රුහුණ කැම්පස් එකේ තියනවා (කැම්පස් පද්ධතියේ ලොකුම පුස්තකාලය, හොද ජිම්/පිට්ටනි, විද්‍යාගාර, හොස්ටල්....) ආ... මෙලෝ රහක් නැති ප්‍රනීත ආහාර තියන කැන්ටිනුත් තියනවා. අම්බෝ බය හිතුනා ...අරක්කු බොන්න ඕනනම් ගෙදර ඉදන් බීපන්. උබ නිකන් ඉගෙන ගත්තට ඒකට ලංකාවේ මිනිස්සු ලේ,දහදියෙන් ගෙවනවා බන්. කැම්පස් එක වටේ බාර් නම් නෑ. එත් මාතර ටවුන් එකට 2 km එහෙන් උබට ඕන දෙයක් ගන්න පුළුවන්. කැම්පස් එක ඇතුලේ හැමතැනම ටැප් තියන නිසා ඇල් වතුර නම් ඕන තරම් බොන්න පුළුවන්. මදිනම් කැම්පස් එක ඉස්සරහම ලොකු පොකුණක් තියනවා. ඒකත් මදිනම් 250 m දුරින් ඉන්දියන් සාගරය තියනවා.හොදට ඉගෙන ගනින්. උබට ඒකට අවශ්‍ය සියලු දේ රුහුණ කැම්පස් එකේ තියනවා (කැම්පස් පද්ධතියේ ලොකුම පුස්තකාලය, හොද ජිම්/පිට්ටනි, විද්‍යාගාර, හොස්ටල්....) ආ... මෙලෝ රහක් නැති ප්‍රනීත ආහාර තියන කැන්ටිනුත් තියනවා.

ඉගෙන ගන්න එකනම් මොන ලොකෙට ගියත් හොදටම කරනවා බන්... ඒකෙ වටිනාකම හොදට දන්නවා..