Elakiri.com Awards 2015

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    Kiyane na, paaduwe inna denna mata
    tuzki-bunny-emoticon-005.gif

    ha.meyage tiyena gas:P
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඉදිරිපත් කල Nomination වලට අදහස්, යෝජනා, චෝදනා
    ඉදිරිපත් කරන්න පුළුවන් නේද බන්. ඒවා අපි සැලකිල්ලට
    ගන්නවද.. කොහොමද ඒ Process එක වෙන්නේ..
    :dull::dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදිරිපත් කල Nomination වලට අදහස්, යෝජනා, චෝදනා
    ඉදිරිපත් කරන්න පුළුවන් නේද බන්. ඒවා අපි සැලකිල්ලට
    ගන්නවද.. කොහොමද ඒ Process එක වෙන්නේ..
    :dull::dull:

    විනිශ්‍ය මන්ඩලේ එකතු වෙලා තීරණයක් ගමු :D
    තව මම හිතුවා ජූරියේ විශේෂ සම්මානය වගේ එකක් දෙන්න. ඒකට නම් යෝජනා කරන්නේ විනිශ්‍යමන්ඩලේ 12 දෙනා. මොකද කියන්නේ ඔයාලා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොහොන;19485296 said:
    පුල් ටික දාන්න නැද්ද අයියෙ ;)

    මල්ලි මේ නොමිනේෂන් ගන්න එක බදාදා රැ 12ට ඉවර වෙනවා. ඊට පස්සේ බ්‍රහස්පතින්දා රෑ ඉදලා තමයි පෝල් ටික දාන්නේ.:D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එළකිරි ජ්‍යෙෂ්ට පුරවැසි කියලා එකකුත් තියමුද? වැඩිමල් ම කෙනා තෝරලා එයාට දෙමු.