Elakiri.com Awards 2015

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේකේ ඊලගට එන්න පුලුවන් ප්‍රශ්නේ තමයි මචං ජූරිසබිකයන් 12 දෙනා 12 දෙනෙක්ව යෝජනා කරරොත් වෙන කේස් එක. එහෙම වුනොත් ජූරියේ විශේෂ සම්මානය නොදී ඉමු. 10 ක් හෝ ඊට අඩු ගානක් යෝජනා වුනොත් පෝල් එකක් දාමු.

    ඔව් එහෙම උනොත් අනිවාරෙන්ම ප්‍රශ්නයක් වෙනවා.. එක එක්කෙනාගෙ අදහස් වෙනස් නේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12 දාන්න බෑ. මැක්සිමම් එක තියන්නේ 10 යි.

    එහෙනම් දෙන්නෙක් අත් ඇරලා 10ක් දාමු. ඊට පස්සේ අන්තිම වෙන දෙන්නව හලලා ආයෙත් එකක් දාමු ඉතුරු වෙච්ච දෙන්නවත් දාල. හරිනේ?
    1.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් එහෙම උනොත් අනිවාරෙන්ම ප්‍රශ්නයක් වෙනවා.. එක එක්කෙනාගෙ අදහස් වෙනස් නේ

    :yes: ඔව් විනිශ්‍යමන්ඩලේ අය අතරේ පොඩි මතගැටුමක් වත් නොවෙන්න අපි ඉන්න ඕනේ. එහෙම වුනොත් මිනිස්සු හිනා වෙයි. :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනම් දෙන්නෙක් අත් ඇරලා 10ක් දාමු. ඊට පස්සේ අන්තිම වෙන දෙන්නව හලලා ආයෙත් එකක් දාමු ඉතුරු වෙච්ච දෙන්නවත් දාල. හරිනේ?
    1.gif

    බලමුකෝ නම් ටික යෝජනා වෙන විදිහ.:D
    එතකොට මම පව්නේ යකෝ මට කව්රුවත් යෝජනා කරන්න බෑ :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes: ඔව් විනිශ්‍යමන්ඩලේ අය අතරේ පොඩි මතගැටුමක් වත් නොවෙන්න අපි ඉන්න ඕනේ. එහෙම වුනොත් මිනිස්සු හිනා වෙයි. :dull:

    නෑ එහෙම වෙන්නේ නෑ. මේකට මරාගන්න තරම් දෙයක් නෑ නේ ඉතින්. සාමාජිකයින් අගැයීමක් විතරයි කරන්නේ. බලෙන් ඇගයීමට ලක් වෙන්න ඕනේ අය නෑ කියලා හිතනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලමුකෝ නම් ටික යෝජනා වෙන විදිහ.:D
    එතකොට මම පව්නේ යකෝ මට කව්රුවත් යෝජනා කරන්න බෑ :dull:

    Mr.Tom's Special Award කියලා එකක් දෙමු. හැබැයි රට්ටු මොනා කියයිද දන්නේ නෑ. :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ එහෙම වෙන්නේ නෑ. මේකට මරාගන්න තරම් දෙයක් නෑ නේ ඉතින්. සාමාජිකයින් අගැයීමක් විතරයි කරන්නේ. බලෙන් ඇගයීමට ලක් වෙන්න ඕනේ අය නෑ කියලා හිතනවා.

    :D:):)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes: ඔව් විනිශ්‍යමන්ඩලේ අය අතරේ පොඩි මතගැටුමක් වත් නොවෙන්න අපි ඉන්න ඕනේ. එහෙම වුනොත් මිනිස්සු හිනා වෙයි. :dull:

    අනිවාරෙන්ම අපි අතර ගැටුමක් අවොත් අපේ තීරණ ගැනත් සමහරු සැකෙන් බලන්න පුලුවන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    :yes: ඔව් විනිශ්‍යමන්ඩලේ අය අතරේ පොඩි මතගැටුමක් වත් නොවෙන්න අපි ඉන්න ඕනේ. එහෙම වුනොත් මිනිස්සු හිනා වෙයි. :dull:

    අනිවාරෙන්ම අපි අතර ගැටුමක් අවොත් අපේ තීරණ ගැනත් සමහරු සැකෙන් බලන්න පුලුවන්

    දොලොස් දෙනාගේ නම් සමහර විට එකම නම් වෙන්නත් පුලුවන්..
    ඒ නිසා අවුලක් වෙන එකක් නෑ 12ක්ම තිබ්බත් කට්ටියට කතාකරලා අයින්කරන්න පුලුවන්නෙ දෙන්නෙක්ව..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දොලොස් දෙනාගේ නම් සමහර විට එකම නම් වෙන්නත් පුලුවන්..
    ඒ නිසා අවුලක් වෙන එකක් නෑ 12ක්ම තිබ්බත් කට්ටියට කතාකරලා අයින්කරන්න පුලුවන්නෙ දෙන්නෙක්ව..

    අනිවා.
    11.gif
    දැනට තියෙන suggestions ටික දාමුද බලන්න?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    අනිවා.
    11.gif
    දැනට තියෙන suggestions ටික දාමුද බලන්න?

    මචන් ඒ අපි තෝරන සාමාජිකයට තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියන්න.. :)