Elakiri.com Awards 2015

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළකිරි ජ්‍යෙෂ්ට පුරවැසි කියලා එකකුත් තියමුද? වැඩිමල් ම කෙනා තෝරලා එයාට දෙමු.
    එහෙනම් මුද්‍රණ මාමට තමයි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙනම් මුද්‍රණ මාමට තමයි

    දත් කිඹුලා නෙමෙයිද?
    8.gif
    8.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එල.. එහෙම කරමු. :yes:
    11.gif

    විනිශ්‍ය මන්ඩලේ එකතු වෙලා තීරණයක් ගමු :D
    තව මම හිතුවා ජූරියේ විශේෂ සම්මානය වගේ එකක් දෙන්න. ඒකට නම් යෝජනා කරන්නේ විනිශ්‍යමන්ඩලේ 12 දෙනා. මොකද කියන්නේ ඔයාලා.
    4.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015

    දැනට ලැබී ඇති නාම යෝජනා මෙසේය

    1. Shamil Max
    2. WhiteWalker
    3. CrazyBuddy
    4. labu gediya
    5. රත්තරං
    6. wije99000
    7. සොහොන
    8. Fox Mulder89
    9. rocat90
    10. NUWAN BUWA
    11. JesonRulez
    තව තියෙනවා නම් මේක උපුටා යෝජනා කරන්න

    එන්න එන්න රොක් වෙන්න නොමිනේට් කරන්න
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    විනිශ්‍ය මන්ඩලේ එකතු වෙලා තීරණයක් ගමු :D
    තව මම හිතුවා ජූරියේ විශේෂ සම්මානය වගේ එකක් දෙන්න. ඒකට නම් යෝජනා කරන්නේ විනිශ්‍යමන්ඩලේ 12 දෙනා. මොකද කියන්නේ ඔයාලා.
    එදා වගේම අදටත් කිරියෙ ඇක්ටිව් වෙලා නොමසුරු,නොමැකෙන මෙහෙයක් කරන කිඹුල් මාමිව තමයි මමනම් යෝජනා කරන්නෙ:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කළු මලයා මාලිංග අයියා සහ මල් කවි අයියා
    මේකෙ එදා ඉඳලා ඉන්න අය
    එළකිරි එකට ලොකු ශක්තියක් වගේම තාමත් එළකිරි එකේ ඉන්නවා
    ඒ සඳහා ජූරියේ සම්මානයට මම යෝජනා කරනවා

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    විනිශ්‍යමන්ඩලය සම්පූර්ණයි. අවසන් සාමාජිකයා Silly point

    avatar350210_42.gif

    Silly point - හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 යෝජනා කරන්න.
    http://www.elakiri.com/forum/showthread.php?p=19485364&posted=1#post19485364

    නාම යොජනා අතරින් හොදම නූල් 10 තොරාගැනීමේ පහසුව තකා කරුණාකර බදාදා රාත්‍රි 12 ට පෙර නාමයෝජනා ඉදිරිපත් කරන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනේ "වසරේ මූසල තම්බියා" තෝරන්නකෝ:cool::cool:

    ජෑම්ජූම්ටයි සිරාජ්ටයි මම දිනන්න දෙන්නේ නෑ නෑ මයි

    ආගම වෙනුවෙන් වැඩිම සේවයක් කල. වැඩිම සිංහලු ප්‍රමානයක් අනාත කල, ඉස්ලාමයේ නොතේරෙන තැන් සිංහලුන්ට කියාදුන් නියම මුසල්මානුවා තෝරමු:rolleyes::rolleyes:
    :yes::yes:

    57856477.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කළු මලයා මාලිංග අයියා සහ මල් කවි අයියා
    මේකෙ එදා ඉඳලා ඉන්න අය
    එළකිරි එකට ලොකු ශක්තියක් වගේම තාමත් එළකිරි එකේ ඉන්නවා
    ඒ සඳහා ජූරියේ සම්මානයට මම යෝජනා කරනවා

    ජූරි සම්මානයක් දෙනව නම් එක ජූරි සබිකයෙකුට එක නමක් විතරයි යෝජනා කරන්න දෙන්නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19485485 said:
    අනේ "වසරේ මූසල තම්බියා" තෝරන්නකෝ:cool::cool:

    ජෑම්ජූම්ටයි සිරාජ්ටයි මම දිනන්න දෙන්නේ නෑ නෑ මයි

    ආගම වෙනුවෙන් වැඩිම සේවයක් කල. වැඩිම සිංහලු ප්‍රමානයක් අනාත කල, ඉස්ලාමයේ නොතේරෙන තැන් සිංහලුන්ට කියාදුන් නියම මුසල්මානුවා තෝරමු:rolleyes::rolleyes:
    :yes::yes:

    57856477.jpg

    :D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;19485485 said:
    අනේ "වසරේ මූසල තම්බියා" තෝරන්නකෝ:cool::cool:

    ජෑම්ජූම්ටයි සිරාජ්ටයි මම දිනන්න දෙන්නේ නෑ නෑ මයි

    ආගම වෙනුවෙන් වැඩිම සේවයක් කල. වැඩිම සිංහලු ප්‍රමානයක් අනාත කල, ඉස්ලාමයේ නොතේරෙන තැන් සිංහලුන්ට කියාදුන් නියම මුසල්මානුවා තෝරමු:rolleyes::rolleyes:
    :yes::yes:

    57856477.jpg

    මාතිය මගෙ නූලට ඇවිත් නාමයෝජනාවක් දීල යන්න තමා

    http://www.elakiri.com/forum/showthread.php?t=1717938
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    විනිශ්‍ය මන්ඩලේ එකතු වෙලා තීරණයක් ගමු :D
    තව මම හිතුවා ජූරියේ විශේෂ සම්මානය වගේ එකක් දෙන්න. ඒකට නම් යෝජනා කරන්නේ විනිශ්‍යමන්ඩලේ 12 දෙනා. මොකද කියන්නේ ඔයාලා.

    මම යෝජනා කරන්නේ අශ්මි අක්කව. කිරියේ සාමාජිකයින් අතර සුහදත්වය ඇති කරලීම වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම යෝජනා කරන්නේ අශ්මි අක්කව. කිරියේ සාමාජිකයින් අතර සුහදත්වය ඇති කරලීම වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. :yes::yes:

    මේකේ ඊලගට එන්න පුලුවන් ප්‍රශ්නේ තමයි මචං ජූරිසබිකයන් 12 දෙනා 12 දෙනෙක්ව යෝජනා කරරොත් වෙන කේස් එක. එහෙම වුනොත් ජූරියේ විශේෂ සම්මානය නොදී ඉමු. 10 ක් හෝ ඊට අඩු ගානක් යෝජනා වුනොත් පෝල් එකක් දාමු.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකේ ඊලගට එන්න පුලුවන් ප්‍රශ්නේ තමයි මචං ජූරිසබිකයන් 12 දෙනා 12 දෙනෙක්ව යෝජනා කරරොත් වෙන කේස් එක. එහෙම වුනොත් ජූරියේ විශේෂ සම්මානය නොදී ඉමු. 10 ක් හෝ ඊට අඩු ගානක් යෝජනා වුනොත් පෝල් එකක් දාමු.

    යෝජනා 12 poll එකක දාමු.