කෝටියක්

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කෝටියක් සල්ලි වලින් තියෙන කෙනෙක්ට කරන්න පුලුවන් ආයෝජනයක් කියනවද ?

ව්‍යාපාරික දැමුම කොහොමත් නැහැ

සල්ලි ටිකක් වැඩි කර ගන ක්‍රම මොනවද තියෙන්නේ

ෆික්ස් ඩිපොසිට් දාලා සූද්දා වගේ ගෙදර ඉදන් මාසික පොලියක් ගනන් එකද ?
ඉඩමක් අරන් ගෙයක් හදලා කුලියට දෙන එකද හොද ( තට්ටු 2ක් වෙන වෙනම )
වහන අරන් විකුණන එකද හොද ?
කොටස් වෙලදප්ල ආයෝජය කරන එකද ? ( ඒ ගැන දන්නේ නැහැ ඉතින් )

( වතු අරන් වගා කරනන් දන්නේ නැහැ )
ව්‍යාපාර කරන්න දන්නේ නැහැ
සල්ලි පොලියට දිලා තරහා කාරයොයි සූව නින්දයි නැති කරන්න බැහැ.
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අපිට කොහෙද ඔහොම සල්ලි

කවදා හරි එකතු කරලා හොයන්න පුලුවන් මචං මටත් නැහැ මචන් සල්ලි ඉතුරු කරගනන් ක්‍රමයක් කියන්නද ? උබේ මාසේ වියදමට ඉතුරු කිරිමක රුපියල් 500ක් හරි අවශ්‍ය වියදමක් කියලා ඉතුරු කරන්න
 
Last edited:

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබ කැමති නැද්ද ඔය සල්ලි ටික නැතිකරන් ඒ ගැන හිත හිත තැවි තැවි ඉන්න ජීවිත කාලෙම,මම නම් එහෙමයි, මාර ආතල්,

    aa kella supun koomei

    ive mentioned here about my experiance, not to worry if u nt intrested.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,937
    113
    ඉඩමක් අරන් ගෙයක් හදලා කුලියට දෙන එක හොද ( තට්ටු 2ක් වෙන වෙනම ):yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අම්මෝ බං දැං කිරියෙ සල්ලි කාරයො ;)
    කෝටියක් කියන්නේනං ලොකු බිස්නස් එකකට මදි.
    එහෙම කියල ඔය චාට චූට චක්ක බුක්ක පොඩියට පටං ගනිං මොඩල් බිස්නස් කරන්ඩ යන්ඩ එපා දැනුම නැත්තං. අනිවා 30ක්වත් වතුරෙ.
    හොඳ ජනාකීර්න පැත්තකින් පිරිසිදු ඔප්පු හෑව් පොඩි ඉඩං කෑලි දෙකක් ගනිං. කාලෙකින් එකක් විකුනල තරමක සැප පහසු ගෙයක් ඉතුරු එකේ ගැහුවැහැකි.
    කැමතිනං ඒකත් විකුනල ඒ ොරා්ලෙම ටිකක් ලොකු ස්ටෙප් එකකට යමං.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    patta bn idamak ara geyak hadla rent ekata dunna nam

    Ela Mකොලඹ කියන්නේ ඉතින් දැන් ඔය පාදුක්ක පැත්ත පිලියන්ද ඇතුල ඔය වගේ අස්සක් තමයි දරන්න පුලුවන් ගානකට ගෙවල් හදන්න පුලුවන් acho :cool:

    habai colombo walin nam hodai

    ව්‍යාපාරික දැමුමක් නැත්නම් ඉඩම තමා

    උබ කැමති නැද්ද ඔය සල්ලි ටික නැතිකරන් ඒ ගැන හිත හිත තැවි තැවි ඉන්න ජීවිත කාලෙම,මම නම් එහෙමයි, මාර ආතල්,

    aa kella supun koomei

    ive mentioned here about my experiance, not to worry if u nt intrested.
    මගේ ජිවිතේ පසූ තැවිම් තියෙන නිසා එක පුරුදුයි උබට කියන්න මම දනුම් ඇහැරිලා 4 පන්දර හෙක් මෙකයි ගෙදර උන්ගෙන් කනක් ඇහිලා ඉන්න බැහැ නේ මචෝ
    ඉඩමක් අරන් ගෙයක් හදලා කුලියට දෙන එක හොද ( තට්ටු 2ක් වෙන වෙනම ):yes:

    Ela ehenam wadi bara mekata :cool: :yes:
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    කවදා හරි එකතු කරලා හොයන්න පුලුවන් මචං මටත් නැහැ ඉඩමක් වික්ක සල්ලි වගයක් එකතු වුණා, මචන් සල්ලි ඉතුරු කරගනන් ක්‍රමයක් කියන්නද ? උබේ මාසේ වියදමට ඉතුරු කිරිමක රුපියල් 500ක් හරි අවශ්‍ය වියදමක් කියලා ඉතුරු කරන්න

    ඇමරිකාවේ වතු ගන්න කෝටියකින් පුලුවන්ද?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උබ කැමති නැද්ද ඔය සල්ලි ටික නැතිකරන් ඒ ගැන හිත හිත තැවි තැවි ඉන්න ජීවිත කාලෙම,මම නම් එහෙමයි, මාර ආතල්,

    aa kella supun koomei

    ive mentioned here about my experiance, not to worry if u nt intrested.

    :lol::lol: oii defa man gawa thibba nam wenne ehemai

    ohe inwna mchn kohomda cctv nagala ynwada :cool::cool:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අම්මෝ බං දැං කිරියෙ සල්ලි කාරයො ;)
    කෝටියක් කියන්නේනං ලොකු බිස්නස් එකකට මදි.
    එහෙම කියල ඔය චාට චූට චක්ක බුක්ක පොඩියට පටං ගනිං මොඩල් බිස්නස් කරන්ඩ යන්ඩ එපා දැනුම නැත්තං. අනිවා 30ක්වත් වතුරෙ.
    හොඳ ජනාකීර්න පැත්තකින් පිරිසිදු ඔප්පු හෑව් පොඩි ඉඩං කෑලි දෙකක් ගනිං. කාලෙකින් එකක් විකුනල තරමක සැප පහසු ගෙයක් ඉතුරු එකේ ගැහුවැහැකි.
    කැමතිනං ඒකත් විකුනල ඒ ොරා්ලෙම ටිකක් ලොකු ස්ටෙප් එකකට යමං.

    මහා ලොකු සල්ලියක් නැහැ බි එස් සි එකක් කරලා නොමර්ල් කම්පැනිකය වැඩකරොත් ඇමරිකාවේ අවුරුද්දට කැත නැතුව ලක්ශ 30 ඉතුරු කරනන් පුලුවන් මචන් ගෙමක් නැහැ තැන්ක් මචන් අයිඩියා එකට ඉඩමක් ගෙයක් තමයි හෙනම් දැන්ට තියෙන වටිනාම ආයෝජනය ජයවෙවා !
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Ela Mකොලඹ කියන්නේ ඉතින් දැන් ඔය පාදුක්ක පැත්ත පිලියන්ද ඇතුල ඔය වගේ අස්සක් තමයි දරන්න පුලුවන් ගානකට ගෙවල් හදන්න පුලුවන් acho :cool:

    ow ow eka nam aththa wijeramen wage hadanna thibba nam mharagama,nugegoda maru bn :sorry::cool::cool:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ....................

    ඉඩමක් අරන් ගෙයක් හදලා කුලියට දෙන එකද හොද ( තට්ටු 2ක් වෙන වෙනම )

    hariyanne na..... thmanta jiwath wenna hadapu geyak rent karana ekai rent karannama geyak hadana ekai 2k...

    ge gadanna yata karapu gana cover karanna aurudu ganak yanawa......

    eth me gana recover wenna yana kaleta bank eke FD dammoth hoda ganak e kale athulata thata enawa...

    වහන අරන් විකුණන එකද හොද ?

    danagena karoth goda yai nodana karoth hikawilama yai...

    කොටස් වෙලදප්ල ආයෝජය කරන එකද ? ( ඒ ගැන දන්නේ නැහැ ඉතින් )

    dana giyoth katharagama nodana giyoth atharamaga....

    ( වතු අරන් වගා කරනන් දන්නේ නැහැ )
    ව්‍යාපාර කරන්න දන්නේ නැහැ

    wathu waga karala padu una ayanam mama danne na.... good business..

    සල්ලි පොලියට දිලා තරහා කාරයොයි සූව නින්දයි නැති කරන්න බැහැ.

    ita wada hodai oya salli lamayekuta deepan....

    ෆික්ස් ඩිපොසිට් දාලා සූද්දා වගේ ගෙදර ඉදන් මාසික පොලියක් ගනන් එකද ?

    risk eka awama...... hithata bayak nathuwa hoda ganak athata ganna puluwan ekama widiya.....​
     
    • Like
    Reactions: freak88

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මහා ලොකු සල්ලියක් නැහැ බි එස් සි එකක් කරලා නොමර්ල් කම්පැනිකය වැඩකරොත් ඇමරිකාවේ අවුරුද්දට කැත නැතුව ලක්ශ 30 ඉතුරු කරනන් පුලුවන් මචන් ගෙමක් නැහැ තැන්ක් මචන් අයිඩියා එකට ඉඩමක් ගෙයක් තමයි හෙනම් දැන්ට තියෙන වටිනාම ආයෝජනය ජයවෙවා !

    :shocked::shocked: ammapa bn yako ewane bn ratawal