කෝටියක් සල්ලි වලින් තියෙන කෙනෙක්ට කරන්න පුලුවන් ආයෝජනයක් කියනවද ?
ව්‍යාපාරික දැමුම කොහොමත් නැහැ
සල්ලි ටිකක් වැඩි කර ගන ක්‍රම මොනවද තියෙන්නේ
ෆික්ස් ඩිපොසිට් දාලා සූද්දා වගේ ගෙදර ඉදන් මාසික පොලියක් ගනන් එකද ?
ඉඩමක් අරන් ගෙයක් හදලා කුලියට දෙන එකද හොද ( තට්ටු 2ක් වෙන වෙනම )
වහන අරන් විකුණන එකද හොද ?
කොටස් වෙලදප්ල ආයෝජය කරන එකද ? ( ඒ ගැන දන්නේ නැහැ ඉතින් )
( වතු අරන් වගා කරනන් දන්නේ නැහැ )
ව්‍යාපාර කරන්න දන්නේ නැහැ
සල්ලි පොලියට දිලා තරහා කාරයොයි සූව නින්දයි නැති කරන්න බැහැ.