ටැටෝ-රීමූ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔

තැන්ක් මචෝ මෙක ලොස් ඇන්ජලිස් වල මම ඉන්නේ වොශින්ටන් ඩිස්ටික් ඔෆ් කොලොම්බියාවලින් වල එ පැත්තට කිට්ටුව හොයන්නේ බන් මෙහේ තැන් දෙකකින් ඇහුවහම අර ගනන් කිව්වේ rep ++++++++++++
 
මම දන්න සීය කෙනෙකුත් මැරුණ, වයසට ගිහින් අවුරුදු 90 විතර. එයත් අම්ම බුදු වේවා කියල ටැටූ එකක් ගහල හිටියෙ. :yes:

ඔව් බං අපේ ගෙවල් ගාව එකෙකුත් මැරුන ටැටූ එකක් ගහල සති දෙකෙන් බයික් එක ලොරියක හැප්පිල.

ආතල් ආතල්

:lol: :rofl:
 
joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    තැන්ක් මචෝ මෙක ලොස් ඇන්ජලිස් වල මම ඉන්නේ වොශින්ටන් ඩිස්ටික් ඔෆ් කොලොම්බියාවලින් වල එ පැත්තට කිට්ටුව හොයන්නේ බන් මෙහේ තැන් දෙකකින් ඇහුවහම අර ගනන් කිව්වේ rep ++++++++++++

    1 kiyanne machan unge 1ka session ekakinma tatoo eka fade wela yanawada?
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ඔව් බං අපේ ගෙවල් ගාව එකෙකුත් මැරුන ටැටූ එකක් ගහල සති දෙකෙන් බයික් එක ලොරියක හැප්පිල.

    :eek::lol::D