I may be injured, physically or mentally, or may die. I solely take responsibility of any harm done to me.Other persons participating in such activity may cause me injury or may damage my property. I will handle the situation myself.




ඔය Agreements ගොඩක් valid නැහැ. මොකද human rights act 1990/96 එක උල්ලංගනය කරල කිසිම Agreement එකක් ගැහුවට වැඩක් නෑ. human rights act එක තමා උඩින්ම එන්නෙ.The fuck is this???
ඔක්කොම පිරෙව්වා..ඒ උනාට මේක දැක්කම නිකන් තමන්ගේ මරණ සහතිකය තමන් ලියා ගන්නවා වගේ? මම මගේ පුද්ගලික තොරතුරු දුන්නේ නැහැ...අනික ඔහොම ෆෝම් එකක් ලීගල් නැහැ කියලත් දන්නවා..ඒ උනාට මේකට කොහොමද එකඟ වෙන්නේ?
තොපිල මාව මැරුවත් මට කරන්න දෙයක් නැහැනේ? මෙහෙම අග්රිමන්ට් තියෙනවද ජිම් වල?
මම මට කරගන්න හානියක් නම් මම දරාගන්නවා...වෙන කෙනෙක් කරන හානියකට කමක් නැහැ කියන්න මොන මෝඩයෙක්ද?
![]()

ඔය Agreements ගොඩක් valid නැහැ. මොකද human rights act 1990/96 එක උල්ලංගනය කරල කිසිම Agreement එකක් ගැහුවට වැඩක් නෑ. human rights act එක තමා උඩින්ම එන්නෙ.![]()

![]()
Menna me wage kiyala hithaganinko ithin den adu karaganne kohomada kiyapan
නැහැ. මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වෙන අයුරින් නීතී සැකසීමත් වරදක්..එහෙමත් සීන් එකක් තියෙනවද? ඒ කියන්නේ මම අතින් අත්සන් කරලා දුන්නත් එක වලංගු වෙන්නේ නැතිද?![]()

මලය මෙන්න මේ ජිම් එකට පොඩ්ඩක් ගිහින් බලන්න Quick Silver Gym 131/1 A , කොලොන්නාව පාර, දෙමටගොඩ , කොළඹ 09 0771727739
නැත්නම් කොළොන්නාවේ ප්රජා මණ්ඩලේ තියෙන ජිම් එක බලන්න , මම අහපු කීප දෙනෙක්ම කිව්වේ ඔය ජිම් දෙක තමයි හොඳ කියලා
![]()
මොකද උනේ? ගියාද?
thma gye nha heta wage yanna inne![]()

එත් ඔන්න හැමෝටම සුභ පතනවා 2016 අළුත් අවුරුද්දේ ඔයාලට Fat-less
වෙන Fitness වැඩි වෙන
නිදුක් නීරෝගිමත් සුභම සුභ අවුරුද්දක් වේවා!