Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Payoneer Bank Withdrawal එකක සල්ලි බැංකුවට එන්න දවස් කීයක් යනවද බන් උඹලට? මම දැම්මේ ගිය සතියේ බ්‍රහස්පතින්දා. තාම නෑ කියාන්කෝ.

දවස් 2-3ක් යනවා,ඉරිදට වැඩ නිවාඩුයි බන්,හෙට එනවා :D

සදුදා උදේ දාලා හවස් වෙද්දී ආපු වෙලාවලුත් තියෙනවා :)
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දවස් 2-3ක් යනවා,ඉරිදට වැඩ නිවාඩුයි බන්,හෙට එනවා :D

    සදුදා උදේ දාලා හවස් වෙද්දී ආපු වෙලාවලුත් තියෙනවා :)

    එහෙමද බන්? නිවාඩුත් සෙට් වුණේ මේ දවස් ටිකටමනේ. :sorry:
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    මචන්ලා මට payoneer money 4$ විතර දීයලකෝ මම සල්ලි ඉල්ලන දීහට දෙන්නම්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    niyamai mchn. fiverr wage gannawa nm $50 minimum athi :yes:

    :cool::cool:

    11.gif
    11.gif

    REP දෙන්න විදියක් නෑ කලින් දීලලු. :(

    Ela :)

    mata western union ban machchara dawasak awe
    man usa company akaka weda karanne, last month idan thama anne paypal through, moko den unata WU karanna case me terrorist scene nisa

    paypal verify kale ahe office ake porakage mobile 1k dala, payoneer add kala card and bank account.

    man withdraw karanna gaththa gaman update karannam thread aka.

    but ATM hodai wage ban, bank trasfer unoth scene, man 2parak WU awapuwath tax walata set wela bera gaththe
    athakota darunuwata giye ne, but danna widiyata den scene wedi

    ela tx machan

    Ela ;)

    HNB Bank Withdrawal
    140.44 LKR

    Rep :D
     
    • Like
    Reactions: jhnnwp

    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    මචන්ලා මට payoneer money 4$ විතර දීයලකෝ මම සල්ලි ඉල්ලන දීහට දෙන්නම්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Withdrawal Amount: € 200.00
    Transfer Fee: € 0.00
    Amount Transferred: 30973.04 LKR

    1€ = 154.865

    ඊයේ රැ ඕඩර් එක දැම්මේ.. දාලා ටික වෙලාවකින් අවා conformation email එක..පොතේ හැටියට අද බෑන්ක් එකට සල්ලි වැටෙන්න ඕන :rofl::rofl:

    තාම නම් වැටිලා නැහැ :P:P

    රුචිර උබට දෙයක් තේරෙනවද Payoneer එකවුන්ට් ගැන :D
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    1€ = 154.865

    ඊයේ රැ ඕඩර් එක දැම්මේ.. දාලා ටික වෙලාවකින් අවා conformation email එක..පොතේ හැටියට අද බෑන්ක් එකට සල්ලි වැටෙන්න ඕන :rofl::rofl:

    තාම නම් වැටිලා නැහැ :P:P

    රුචිර උබට දෙයක් තේරෙනවද Payoneer එකවුන්ට් ගැන :D

    තේරුනේ නැහැ බන් :dull: උබ කියන්නේ යුරෝ වලින් කරන්න කියලද :confused:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තේරුනේ නැහැ බන් :dull: උබ කියන්නේ යුරෝ වලින් කරන්න කියලද :confused:

    නෑ නෑ. ඌට Payoneer එවුන්ගේ හොරයක් අහුවෙලා. ඌට PM එකක් ගහලම අහගනින්කෝ විස්තරේ. මටත් කිව්වා. :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තේරුනේ නැහැ බන් :dull: උබ කියන්නේ යුරෝ වලින් කරන්න කියලද :confused:

    නෑ නෑ. ඌට Payoneer එවුන්ගේ හොරයක් අහුවෙලා. ඌට PM එකක් ගහලම අහගනින්කෝ විස්තරේ. මටත් කිව්වා. :P

    පොඩ්ඩක් ඉවසන් ඉදින් ජෙසා ලවා වැඩේ ටෙස්ට් කරවලා කියන්නම් :P

    Euro කතාවක් අදාල නැහැ මචන්,එක අමතක කරන්න.. මන් මේ පාර ගත්තේ Euro වලින්..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    නෑ නෑ. ඌට Payoneer එවුන්ගේ හොරයක් අහුවෙලා. ඌට PM එකක් ගහලම අහගනින්කෝ විස්තරේ. මටත් කිව්වා. :P

    :shocked:

    පොඩ්ඩක් ඉවසන් ඉදින් ජෙසා ලවා වැඩේ ටෙස්ට් කරවලා කියන්නම් :P

    Euro කතාවක් අදාල නැහැ මචන්,එක අමතක කරන්න.. මන් මේ පාර ගත්තේ Euro වලින්..

    Ela ela confirm karagena kiyapanko