5 වෙනිද එකකුයි 8 වෙනිද එකකුයි තියනවා.
නෑ කමක් නෑ අයියේ.. ඉතුරු ටිකත් බීපං..
දැං ගෙදර සෙට් වෙන්නේ කවද්ද?
රාජගිරියේ කොයි හරියෙද?

5 වෙනිද එකකුයි 8 වෙනිද එකකුයි තියනවා.

ඊයේ ක්ලිනික් එකේදි බලෙන් මගේ දත් ගලවන්න හැදුවා කියපංකෝ...
අනූ නවයෙන් බේරිලා ආවේ..

අපේ දිහා ඉඩ කඩ සීමිතයි. ඒ හින්ද වැඩිය ගොඩකට නම් බැරි වෙයි
එන්ඩ එපා කියල වගේ කියන්නේ...... 
ඒ තරමට බිස්නස් බැහැලද දැං![]()
ආවා ආවා ආවා බඩා මාමි ආවා...
අම්මියෝ බෑ... හංවැල්ලට ගිහින් බීවත් කඩුවෙල නම් බෑ...
දෙවෙනි සෙටමෝල අච්චු මාමිලහා...![]()
හංවැල්ලේ කොහෙද?හංවැල්ලේ කොහෙද?
මම නිකන් බැලුව සෙට් වෙන කාල සීමාවල්
සතියකට සැරයක් හෝ දෙකක් - අපේ ට්‍රේඩ් එකේ බුවලත් එක්ක. එකට් හේතුවක් අවශය නැහැ. කට්ටිය මුහුණට මුහුණ බලල ඔලුව හෙල්ලුවම ඇති
මාසෙකට සැරයක් - අපේ OBA මිටීම ඉවර උනාම. ඒ එක්කම මොකෙක් හරි බුවෙක් කෝල් කරන ඒවත් තියනවා.
තව මොකෙක් හරි ගෙදරට පාත් වෙන වෙලාවලුත් තියනවා. තනියම වග කියන දවසුත් තියනවා.
මාස 2-3කට වරක් - පරණ යාලුවෝ සෙට් උනාම. කාගේ හරි ගෙදරක. මේක නම් පවුල් පිටින්. ඔතන මහිලා සමිතිය සෙට් උනාම මාර ප්‍රශ්න
ඔය අතරේ උපන්දින සාද, මගුලක් 2ක් තව ජම්බු ගහෙන් වැටිච්ච ඒවා ත් සෙට් වෙනවා.
බලාගෙන යනකොට හැම දාම වගේ මොකක් හරි රෙද්දක් තියනවා.

ඊයේ ක්ලිනික් එකේදි බලෙන් මගේ දත් ගලවන්න හැදුවා කියපංකෝ...
අනූ නවයෙන් බේරිලා ආවේ..
අම්මෝ....... හොද වෙලාවට....... නැත්නම් මර මර ගාලා අර අඩුව දාලා දත ගලවලා අතට දෙයි හිරිවට්ටන්නේ නැතුවම.......!! 
අපිත් ඒ මූඩ් එකේ නං තමා ඉන්නේ. ඒත් ඔහොම කරන්න අවසර නෑ නේහ්??
මං හිතන්නේ 50 වගේ වෙනකොට ගෙවල් වලින් අතෑරලා දානවා ඇති නේද බඩෝ???
ඉක්මනට 50 උනා නම්.. මායි බඩයි කරටි කඩෙන්න ගසනවා....![]()
50 උනහම ඔය මුද්‍රණ මාමි ගසන ගැසිල්ල අපි ගැසුවොත් 51 වෙනකොට වලට යන්නත් පුලුවන් වෙයි.....
මුද්‍රණ මාමිගේ තියෙන්නේ පරණ එන්ජින් එකක් ..... පරණ බඩු කාලයක් වැඩ කරනවා...... අපේ එන්ජින් එහෙම නෑ

දත් නෙමෙයි, හකු දෙකම ගැලෙවුවත් සල්ලි ගන්නේ නෑ නේ..
එහෙම එකක් නෙමෙයි.. බලෙන් මාව අර ලොකූ පුටුවේ වාඩි කොරවලා දත් චෙක් කරන්න හැදුවා..
එවුවා කොහෙද මාත් එක්ක.. මං පැනලා ආවා!!!![]()
වගකීමෙන් නේද කියන්නේ.....?? මොකද ඔය දත් බුවාගේ හොදම යාළුවා..... ඔව් ඔව් අර කිරියේ මරා ගන්නේ බොරුවට..... ඌ පුක්ලොජිස්ට් කෙනෙක් කියලා දතා කිව්වා දවසක් ....... උඹට අතවරයක් කරන්න කලින් පැන ගත්තා නේද? 
මම නිකන් බැලුව සෙට් වෙන කාල සීමාවල්
සතියකට සැරයක් හෝ දෙකක් - අපේ ට්‍රේඩ් එකේ බුවලත් එක්ක. එකට් හේතුවක් අවශය නැහැ. කට්ටිය මුහුණට මුහුණ බලල ඔලුව හෙල්ලුවම ඇති
මාසෙකට සැරයක් - අපේ OBA මිටීම ඉවර උනාම. ඒ එක්කම මොකෙක් හරි බුවෙක් කෝල් කරන ඒවත් තියනවා.
තව මොකෙක් හරි ගෙදරට පාත් වෙන වෙලාවලුත් තියනවා. තනියම වග කියන දවසුත් තියනවා.
මාස 2-3කට වරක් - පරණ යාලුවෝ සෙට් උනාම. කාගේ හරි ගෙදරක. මේක නම් පවුල් පිටින්. ඔතන මහිලා සමිතිය සෙට් උනාම මාර ප්‍රශ්න
ඔය අතරේ උපන්දින සාද, මගුලක් 2ක් තව ජම්බු ගහෙන් වැටිච්ච ඒවා ත් සෙට් වෙනවා.
බලාගෙන යනකොට හැම දාම වගේ මොකක් හරි රෙද්දක් තියනවා.
මාමේ කල වයසත් හරි එකේ පොඩ්ඩක් ඔය බීම අඩු කරොත් හොද නැද්ද....?? ඔය ක්‍රමයටම සිගරට් ගහන එකෙකුත් මේකේ ඉන්නවා.....
ඌට ඌව එපා උනාට..... අපිට ඌව ඕනා නිසා හැමදාම බනිනවා අපි සෙට් එක..... කොහෙද අහන එකෙක්යෑ...... 

අම්මෝ....... හොද වෙලාවට....... නැත්නම් මර මර ගාලා අර අඩුව දාලා දත ගලවලා අතට දෙයි හිරිවට්ටන්නේ නැතුවම.......!!
![]()