බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    5 වෙනිද එකකුයි 8 වෙනිද එකකුයි තියනවා.

    නෑ කමක් නෑ අයියේ.. ඉතුරු ටිකත් බීපං..
    දැං ගෙදර සෙට් වෙන්නේ කවද්ද?
    රාජගිරියේ කොයි හරියෙද? :nerd:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඊයේ ක්ලිනික් එකේදි බලෙන් මගේ දත් ගලවන්න හැදුවා කියපංකෝ...:dull:
    අනූ නවයෙන් බේරිලා ආවේ..

    ඒ තරමට බිස්නස් බැහැලද දැං :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආවා ආවා ආවා බඩා මාමි ආවා...
    අම්මියෝ බෑ... හංවැල්ලට ගිහින් බීවත් කඩුවෙල නම් බෑ... :no:
    දෙවෙනි සෙටමෝල අච්චු මාමිලහා... :cool:

    :shocked: හංවැල්ලේ කොහෙද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: හංවැල්ලේ කොහෙද?

    හයියූ... කොහේ තියෙන හංවැල්ලක්ද?
    තෝ කසිප්පු බීලද කුඩු ගහලද?
    අච්චූ මාමිලෑ ගෙදර බොලං..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම නිකන් බැලුව සෙට් වෙන කාල සීමාවල්

    සතියකට සැරයක් හෝ දෙකක් - අපේ ට්‍රේඩ් එකේ බුවලත් එක්ක. එකට් හේතුවක් අවශය නැහැ. කට්ටිය මුහුණට මුහුණ බලල ඔලුව හෙල්ලුවම ඇති

    මාසෙකට සැරයක් - අපේ OBA මිටීම ඉවර උනාම. ඒ එක්කම මොකෙක් හරි බුවෙක් කෝල් කරන ඒවත් තියනවා.
    තව මොකෙක් හරි ගෙදරට පාත් වෙන වෙලාවලුත් තියනවා. තනියම වග කියන දවසුත් තියනවා.

    මාස 2-3කට වරක් - පරණ යාලුවෝ සෙට් උනාම. කාගේ හරි ගෙදරක. මේක නම් පවුල් පිටින්. ඔතන මහිලා සමිතිය සෙට් උනාම මාර ප්‍රශ්න

    ඔය අතරේ උපන්දින සාද, මගුලක් 2ක් තව ජම්බු ගහෙන් වැටිච්ච ඒවා ත් සෙට් වෙනවා.

    බලාගෙන යනකොට හැම දාම වගේ මොකක් හරි රෙද්දක් තියනවා.
     
    තත්වේ බරපතලයි එහෙනම් :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඊයේ ක්ලිනික් එකේදි බලෙන් මගේ දත් ගලවන්න හැදුවා කියපංකෝ...:dull:
    අනූ නවයෙන් බේරිලා ආවේ..

    :shocked: අම්මෝ....... හොද වෙලාවට....... නැත්නම් මර මර ගාලා අර අඩුව දාලා දත ගලවලා අතට දෙයි හිරිවට්ටන්නේ නැතුවම.......!! :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපිත් ඒ මූඩ් එකේ නං තමා ඉන්නේ. ඒත් ඔහොම කරන්න අවසර නෑ නේහ්??
    මං හිතන්නේ 50 වගේ වෙනකොට ගෙවල් වලින් අතෑරලා දානවා ඇති නේද බඩෝ??? :eek:
    ඉක්මනට 50 උනා නම්.. මායි බඩයි කරටි කඩෙන්න ගසනවා.... :lol:

    :dull: 50 උනහම ඔය මුද්‍රණ මාමි ගසන ගැසිල්ල අපි ගැසුවොත් 51 වෙනකොට වලට යන්නත් පුලුවන් වෙයි..... :baffled: මුද්‍රණ මාමිගේ තියෙන්නේ පරණ එන්ජින් එකක් ..... පරණ බඩු කාලයක් වැඩ කරනවා...... අපේ එන්ජින් එහෙම නෑ :no: :dull: :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :no:
    දත් නෙමෙයි, හකු දෙකම ගැලෙවුවත් සල්ලි ගන්නේ නෑ නේ..
    එහෙම එකක් නෙමෙයි.. බලෙන් මාව අර ලොකූ පුටුවේ වාඩි කොරවලා දත් චෙක් කරන්න හැදුවා..
    එවුවා කොහෙද මාත් එක්ක.. මං පැනලා ආවා!!! :lol:

    :shocked: වගකීමෙන් නේද කියන්නේ.....?? මොකද ඔය දත් බුවාගේ හොදම යාළුවා..... ඔව් ඔව් අර කිරියේ මරා ගන්නේ බොරුවට..... ඌ පුක්ලොජිස්ට් කෙනෙක් කියලා දතා කිව්වා දවසක් ....... උඹට අතවරයක් කරන්න කලින් පැන ගත්තා නේද? :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම නිකන් බැලුව සෙට් වෙන කාල සීමාවල්

    සතියකට සැරයක් හෝ දෙකක් - අපේ ට්‍රේඩ් එකේ බුවලත් එක්ක. එකට් හේතුවක් අවශය නැහැ. කට්ටිය මුහුණට මුහුණ බලල ඔලුව හෙල්ලුවම ඇති

    මාසෙකට සැරයක් - අපේ OBA මිටීම ඉවර උනාම. ඒ එක්කම මොකෙක් හරි බුවෙක් කෝල් කරන ඒවත් තියනවා.
    තව මොකෙක් හරි ගෙදරට පාත් වෙන වෙලාවලුත් තියනවා. තනියම වග කියන දවසුත් තියනවා.

    මාස 2-3කට වරක් - පරණ යාලුවෝ සෙට් උනාම. කාගේ හරි ගෙදරක. මේක නම් පවුල් පිටින්. ඔතන මහිලා සමිතිය සෙට් උනාම මාර ප්‍රශ්න

    ඔය අතරේ උපන්දින සාද, මගුලක් 2ක් තව ජම්බු ගහෙන් වැටිච්ච ඒවා ත් සෙට් වෙනවා.

    බලාගෙන යනකොට හැම දාම වගේ මොකක් හරි රෙද්දක් තියනවා.

    :baffled: මාමේ කල වයසත් හරි එකේ පොඩ්ඩක් ඔය බීම අඩු කරොත් හොද නැද්ද....?? ඔය ක්‍රමයටම සිගරට් ගහන එකෙකුත් මේකේ ඉන්නවා..... :growl: ඌට ඌව එපා උනාට..... අපිට ඌව ඕනා නිසා හැමදාම බනිනවා අපි සෙට් එක..... කොහෙද අහන එකෙක්යෑ...... :frown::growl::frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: අම්මෝ....... හොද වෙලාවට....... නැත්නම් මර මර ගාලා අර අඩුව දාලා දත ගලවලා අතට දෙයි හිරිවට්ටන්නේ නැතුවම.......!! :baffled:

    :baffled:
    කොයි වෙලේ හරි ඕක කොරනවා මාමේ.. මම හෙන.. බයෙං ඉන්නේ. මම පොඩි කාලේ ඉඳං බයම දෙයක් තමා දත් කෙරුවාව. එක දතක්වත් ගලවලා නෑ. :baffled:
    කැඩිච්චා එහෙම තියේ කට ඇතුලේ.. ගලවන්නේ නෑ මැරෙනකං..
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    රොබින්හූඩ් වගේ එකෙකුට උපකාරයක් ලෙස පල කරන ලදී

    Quote:
    Originally Posted by Robinhood wage ekek View Post
    අඩෝ ජිනයා මගේ කලිසම ගෙනත් දීපිය මූසලයො. මං දන්නවා තෝ මේක පල්ලෙ කමෙන්ට් කියවන්න රිංගනවයි කියලා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: 50 උනහම ඔය මුද්‍රණ මාමි ගසන ගැසිල්ල අපි ගැසුවොත් 51 වෙනකොට වලට යන්නත් පුලුවන් වෙයි..... :baffled: මුද්‍රණ මාමිගේ තියෙන්නේ පරණ එන්ජින් එකක් ..... පරණ බඩු කාලයක් වැඩ කරනවා...... අපේ එන්ජින් එහෙම නෑ :no: :dull: :baffled:

    එහෙමනං තමා... :dull:
    අනිත් එක ඒ ඇන්ජිං හොඳට පදම් වෙච්චිවා.. (එච්චර නැති උනාට අපෙත් ටිකක් විතර එහෙම්මම තමා)

    අවුලක් නෑ ඕයි.. ඔක්කොම වගකීම් වලින් නිදහස් වෙලා ඔන්න ඔහේ අවුරුද්දක් දෙකක් එහෙම ගසලා මැරිලා යමු බං.. :lol:
    මොකද කියන්නේ උඹ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: වගකීමෙන් නේද කියන්නේ.....?? මොකද ඔය දත් බුවාගේ හොදම යාළුවා..... ඔව් ඔව් අර කිරියේ මරා ගන්නේ බොරුවට..... ඌ පුක්ලොජිස්ට් කෙනෙක් කියලා දතා කිව්වා දවසක් ....... උඹට අතවරයක් කරන්න කලින් පැන ගත්තා නේද? :baffled:

    :baffled:
    දේසාන් මාමා... නෑ කිරියේ..
    අවසන් වරට විහාර මාවතේ දත් මාමි එක්ක කාර් එකේ කථා කර කර ඉන්නවා කීවා. එදයින් පස්සේ නෑ.. :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: මාමේ කල වයසත් හරි එකේ පොඩ්ඩක් ඔය බීම අඩු කරොත් හොද නැද්ද....?? ඔය ක්‍රමයටම සිගරට් ගහන එකෙකුත් මේකේ ඉන්නවා..... :growl: ඌට ඌව එපා උනාට..... අපිට ඌව ඕනා නිසා හැමදාම බනිනවා අපි සෙට් එක..... කොහෙද අහන එකෙක්යෑ...... :frown::growl::frown:

    දැ.නෑ.
    ද.නෑ.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :dull: 50 උනහම ඔය මුද්‍රණ මාමි ගසන ගැසිල්ල අපි ගැසුවොත් 51 වෙනකොට වලට යන්නත් පුලුවන් වෙයි..... :baffled: මුද්‍රණ මාමිගේ තියෙන්නේ පරණ එන්ජින් එකක් ..... පරණ බඩු කාලයක් වැඩ කරනවා...... අපේ එන්ජින් එහෙම නෑ :no: :dull: :baffled:

    Sira kathawa.....
     
    Status
    Not open for further replies.