කොයි වෙලේ හරි ඕක කොරනවා මාමේ.. මම හෙන.. බයෙං ඉන්නේ. මම පොඩි කාලේ ඉඳං බයම දෙයක් තමා දත් කෙරුවාව. එක දතක්වත් ගලවලා නෑ.
කැඩිච්චා එහෙම තියේ කට ඇතුලේ.. ගලවන්නේ නෑ මැරෙනකං..
දත් සෙට් එකම රිදෙන්න ගත්තහම බොගේ හක්ක ග්රයින්ඩ් කරලා දත් මාමා කපනකොට බොට තේරෙයි කලින්ම ඔය දත් වහල්ල චෙක් කර ගත්තේ නැති එකේ විපාකේ...... 
එහෙමනං තමා...
අනිත් එක ඒ ඇන්ජිං හොඳට පදම් වෙච්චිවා.. (එච්චර නැති උනාට අපෙත් ටිකක් විතර එහෙම්මම තමා)
අවුලක් නෑ ඕයි.. ඔක්කොම වගකීම් වලින් නිදහස් වෙලා ඔන්න ඔහේ අවුරුද්දක් දෙකක් එහෙම ගසලා මැරිලා යමු බං..
මොකද කියන්නේ උඹ?
අපි කන බොන වස විස වල හැටියට 50ක් වත් ඉන්න ලැබුනොත් ඈති බං..... 
දේසාන් මාමා... නෑ කිරියේ..
අවසන් වරට විහාර මාවතේ දත් මාමි එක්ක කාර් එකේ කථා කර කර ඉන්නවා කීවා. එදයින් පස්සේ නෑ..![]()


දත් සෙට් එකම රිදෙන්න ගත්තහම බොගේ හක්ක ග්රයින්ඩ් කරලා දත් මාමා කපනකොට බොට තේරෙයි කලින්ම ඔය දත් වහල්ල චෙක් කර ගත්තේ නැති එකේ විපාකේ......
![]()

හයියූ... කොහේ ඉන්න දේෂාන් මාමෙක්ද?![]()
තෝ කසිප්පු බීලද කුඩු ගහලද?
අර දත් මාමි එක්ක හැම වෙලේම කිරියේ හැමිනෙන එකා බොලං......![]()
දැ.නෑ.
ද.නෑ.
කතා කරලා වැඩක් නෑ...... කිව්වා නාහන ගුරු මොකක්ද කියනවනේ....

![]()
අපි කන බොන වස විස වල හැටියට 50ක් වත් ඉන්න ලැබුනොත් ඈති බං.....
![]()
රිදෙනකොට පේන් කිලර් එකක් ගසලා ඉන්නවා. වැඩි වෙලා මැරිලා ගිය දෙං.
දත් නම් ගලවන්නේ නැතෝ...![]()
සමයන් කියවන්නේ නැතුව දැන්ම ඔය දත් සැට් එක දතාට පෙන්වගනින් ..... ඕවා රිදෙන්න ගත්තහම ආයේ ඕනා නෑ ඉතින්...... 
බෝතලයට පෙම් බැදි සියළුම කුකුළන් හට,
සුරාව ගනන් බසින
සුබ නව වසරක් වේවා!!!
