බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :baffled:
    කොයි වෙලේ හරි ඕක කොරනවා මාමේ.. මම හෙන.. බයෙං ඉන්නේ. මම පොඩි කාලේ ඉඳං බයම දෙයක් තමා දත් කෙරුවාව. එක දතක්වත් ගලවලා නෑ. :baffled:
    කැඩිච්චා එහෙම තියේ කට ඇතුලේ.. ගලවන්නේ නෑ මැරෙනකං..

    :baffled: දත් සෙට් එකම රිදෙන්න ගත්තහම බොගේ හක්ක ග්‍රයින්ඩ් කරලා දත් මාමා කපනකොට බොට තේරෙයි කලින්ම ඔය දත් වහල්ල චෙක් කර ගත්තේ නැති එකේ විපාකේ...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එහෙමනං තමා... :dull:
    අනිත් එක ඒ ඇන්ජිං හොඳට පදම් වෙච්චිවා.. (එච්චර නැති උනාට අපෙත් ටිකක් විතර එහෙම්මම තමා)

    අවුලක් නෑ ඕයි.. ඔක්කොම වගකීම් වලින් නිදහස් වෙලා ඔන්න ඔහේ අවුරුද්දක් දෙකක් එහෙම ගසලා මැරිලා යමු බං.. :lol:
    මොකද කියන්නේ උඹ?

    :dull: :dull: අපි කන බොන වස විස වල හැටියට 50ක් වත් ඉන්න ලැබුනොත් ඈති බං..... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :baffled:
    දේසාන් මාමා... නෑ කිරියේ..
    අවසන් වරට විහාර මාවතේ දත් මාමි එක්ක කාර් එකේ කථා කර කර ඉන්නවා කීවා. එදයින් පස්සේ නෑ.. :oo:

    හයියූ... කොහේ ඉන්න දේෂාන් මාමෙක්ද? :lol:
    තෝ කසිප්පු බීලද කුඩු ගහලද? :growl:
    අර දත් මාමි එක්ක හැම වෙලේම කිරියේ හැමිනෙන එකා බොලං...... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: දත් සෙට් එකම රිදෙන්න ගත්තහම බොගේ හක්ක ග්‍රයින්ඩ් කරලා දත් මාමා කපනකොට බොට තේරෙයි කලින්ම ඔය දත් වහල්ල චෙක් කර ගත්තේ නැති එකේ විපාකේ...... :dull:

    රිදෙනකොට පේන් කිලර් එකක් ගසලා ඉන්නවා. වැඩි වෙලා මැරිලා ගිය දෙං.

    දත් නම් ගලවන්නේ නැතෝ... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හයියූ... කොහේ ඉන්න දේෂාන් මාමෙක්ද? :lol:
    තෝ කසිප්පු බීලද කුඩු ගහලද? :growl:
    අර දත් මාමි එක්ක හැම වෙලේම කිරියේ හැමිනෙන එකා බොලං...... :baffled:

    ඇයි සසෝ කලබල වෙලා..
    කථා දෙකක් සහෝ..
    හැමිනෙන එකා එක කථාවක්.
    දේසාන් මාමි තව කථාවක්..
    ඩල් සහෝ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: :dull: අපි කන බොන වස විස වල හැටියට 50ක් වත් ඉන්න ලැබුනොත් ඈති බං..... :baffled:

    අවුලක් නෑ බඩෝ.. උඹත් එක්ක එකට මැරෙන එක තමා මගේ කැමැත්ත..
    උඹට මතකද අපි දෙන්නා ඉස්සෙල්ලම කිරියේ චැට් කරේ මොකක් ගැනද කියලා...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රිදෙනකොට පේන් කිලර් එකක් ගසලා ඉන්නවා. වැඩි වෙලා මැරිලා ගිය දෙං.

    දත් නම් ගලවන්නේ නැතෝ... :dull:

    :shocked: සමයන් කියවන්නේ නැතුව දැන්ම ඔය දත් සැට් එක දතාට පෙන්වගනින් ..... ඕවා රිදෙන්න ගත්තහම ආයේ ඕනා නෑ ඉතින්...... :dull:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    1044680_450086105181283_1680716388551516485_n.jpg


    ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි නව වසරක් වේවා !!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝන්තුවෙන් පසුවෙන බේබද්දන් සියලු දෙනාටම සුභ 2016ක් වේවා!!!
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    වැඩියෙන් වෙරි වෙන්න ලැබෙන සුබ නව වසරක් වේවා
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සියලු බේබදු කුකුලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා.............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෝතලයට පෙම් බැදි සියළුම කුකුළන් හට,
    සුරාව ගනන් බසින
    සුබ නව වසරක් වේවා!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෝතලයට පෙම් බැදි සියළුම කුකුළන් හට,
    සුරාව ගනන් බසින
    සුබ නව වසරක් වේවා!!!

    එතකොට අනිත් ඒවාට පෙම් බැඳි උන්ට? :oo:
     
    Status
    Not open for further replies.