ෆේක් නමකින් හරි අපිත් මෙතන ඉන්න ඕනෙනේ නේද මචං?
මෙහෙම එක එක්කෙනා තමන්ගේ හිතුමතේට අපි මෙතන ගොඩගනාගෙන තියෙන අනන්‍යතාවය අපේ කැමැත්තකින් තොරව පාවිච්චි කරලා අපිට අපහාස කරන එක උඹත් අනුමත කරන්නද යන්නේ?
ඉතින් මචන් මගේ නමත් ඔය poll එකේ තියෙනවනේ බන්. උඹේ නමටත් උඩින්. ඉතින් එහෙනම් උඹට තියෙන කැක්කුමම මටත් තියෙන්න එපැයි.
එකම දේ එක එකා තේරුම් ගන්න විදිය වෙනස් නේ මචන්. දැන් මේක නවත්තලා දාමු.
එකම දේ එක එකා තේරුම් ගන්න විදිය වෙනස් නේ මචන්. දැන් මේක නවත්තලා දාමු.