WINDOWS SHORTCUTS ටිකක් ...

ThunderBird93

Member
Nov 2, 2015
216
20
0
kandy
18+ WINDOWS SHORTCUTS ටිකක් ...

සුබ අළුත් අවූරුද්දක් වේවා හැමෝටම!!!:):):):):)

පොඩි වින්ඩෝස් tip එකක් දෙන්න හිතුනා අපේ සිංහලුන්ට...කරලම බලපල්ලකෝ එහෙනම් :)

[windows key] + [↓] -------- ඕපන් කරපු වින්ඩෝ එකක් minimize කිරීම

[windows key] + [↑] -------- minimize කරපු වින්ඩෝ එකක් maximize කරන්න

[windows key] + [] -------- වින්ඩෝ එකක් වම් පැත්තට කරන්න

[windows key] + [
] --------- වින්ඩෝ එකක් දකුණූ පැත්තට කරන්න

ජය වේවා!!
මතුසම්බන්ධයි... :lol::lol::lol:
 
Last edited:
  • Like
Reactions: sithija.h

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
තැන්ක්ස් මචන්,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.