thread ekak arala demuකරුණාවෙන් අහන්නේ උඹලගෙන්...
මං ත්‍රෙඩ් එකක් ඇරල දෙන්නද කස්ටියට මරා ගන්න....
දැන් බලපන් මුද්‍රණ මාමා විල්පත්තුවේ ආතල් එකක් අරන් ඇවිල්ලාකොම් එක ඔන් කරලා එතුමගේ විස්තරේ දාන්න ත්‍රෙඩ් එක හොයද්දි
ඒක ක්ලෝස් වෙලා තියනවා දැක්කාම උන්දෑට හික් ගෑවෙනවනේ
.....
මේ ත්‍රෙඩ් එකටත් ඒ සන්තෑසියම කරන්න එපා බොලව්![]()
කරුණාවෙන් අහන්නේ උඹලගෙන්...
මං ත්‍රෙඩ් එකක් ඇරල දෙන්නද කස්ටියට මරා ගන්න....
දැන් බලපන් මුද්‍රණ මාමා විල්පත්තුවේ ආතල් එකක් අරන් ඇවිල්ලාකොම් එක ඔන් කරලා එතුමගේ විස්තරේ දාන්න ත්‍රෙඩ් එක හොයද්දි
ඒක ක්ලෝස් වෙලා තියනවා දැක්කාම උන්දෑට හික් ගෑවෙනවනේ
.....
මේ ත්‍රෙඩ් එකටත් ඒ සන්තෑසියම කරන්න එපා බොලව්![]()

වෙන ත්‍රෙඩ් එකක් ඈරපන්කෝ බං මරා ගන්නම.....
ඒක ක්ලෝස් කරොත් ක්ලෝස් කරන එකාව..... ඔව් ඔව් ඌ තමා
ඌව එක්ස්පෝස් කරවමු 
අට වෙනිදා එළවපු මරා බබා
බ්ලොක් කරේ .කොම් බබා
ලොවෙත් පෙරළුවා ආණ්ඩුවේ බබා
රෙස්පෙක්ට් කරපන් අපි මාධ්යබබා
රෙද්ද ගැලවෙනකොට දණහිස දිගේ
ගූ සයිට් පෙනිලා වගේ
හු** නලියනවා හොඳටම වගේ
අපක්ෂපාති අපි කාටත් පුක දුන්නැ වගේ
![]()

උඹ කියන්නෙ මං කියලද..?
බලපං ක්ලෝස් කරපු අනිත් ත්‍රේඩ් එක පොඩ්ඩක්..
මේකෙත් ඌ තමා පටන්ගත්තෙ..

....
.....
.... 

වෙන ත්‍රෙඩ් එකක් ඈරපන්කෝ බං මරා ගන්නම.....
ඒක ක්ලෝස් කරොත් ක්ලෝස් කරන එකාව..... ඔව් ඔව් ඌ තමා
ඌව එක්ස්පෝස් කරවමු
![]()
...
මං ඔක්කොම බැලුවා බං....
වලිය ගැන මගේ මතය ඉදිරිපත් නොකලේ පැත්තක් ගන්න බැරි නිසා බං...මතක ඇතිනේ මාත් ඌ එක්ක කාලයක් ඇර ගත්තා...දැන් පොඩ්ඩක් කූල් වෙලා ඉන්නේ....
ඒත් මං ඌට කිව්වා කරන දෙයක් සාක්ෂි ඇතුව හොඳට හොයලා බලලා කරන්න කියල....මෙතනදි ඌ පටලවගෙන ඉන්නේ කියලත් කිව්වා..ඊට එහා දෙයක් කියන්න ගියේ නෑ....මට බෑ බං මරා ගන්න....
අනික මං උබවත්, නිපුන් වත්, ජේසා වත්, රත්තරං වත් පෞද්ගලිකව දන්නේ නෑ බං.... මං නිකමට හරි උඹයි ජේසාවයි දන්නවා නම් මෙතන එකහෙලාම කියන්න තිබුනා උඹලා දෙන්නා දෙන්නෙක් කියලා.....
ඒත් උඹ කිරියේ හැසිරෙන විදිය අනුව රත්තරං එක්ස්පෝස් කරා කියල්ල පිළිගන්න බෑ මට....
අරූ සාක්ෂි දානකං මං මේ ඉන්නේ...
අනිවා උඹ එහෙම කරලා නම් මං දෙනවා උඹට -රෙප් 1.5ක්![]()

ඇයි බන් රටේ අනාගතේට මොකෝ වෙලා තියෙන්නේවැඩක් තියෙද ඩෝ..
සයිට් එක වගේද රටේ අනාගතේ..
දැන් ඔය කොරේ..

එහෙනම් තෝ හිනා උනේ කින්ඩියට වගේ..

..

ඔය දැන් මැදෑ
හිනා උනේ බැල්ලියේ තෝ කෝට් කරල තිබ්බ එකට..
බඩා මාමගේ එකක් කෝට් කරල මං නෙවෙයි අක්කේ පටන්ගත්තේ කියලා තෝ දාල තිබ්බේ
http://www.elakiri.com/forum/showpost.php?p=19510486&postcount=707
ත්‍රෙඩ් ක්ලෝස් කරන එකාව එක්ස්පෝස් කරන්න එක්වෙවු!!
![]()

එල මම එකෙන්ම එනව උඹ චරිත්ලගේ ගෙවල් පැත්තේ ගියාද? නැත්නම් චරියා ඔය පැත්තේ ආවද?
![]()

ඇරපන් මේක ක්ලෝස් වුනොත් අපරාදෙ
ඔන්න එහෙනං මං ඇරල දෙනවා ඈ...
අන්තිමට මට කුණු බැණුම් අහන්න වෙයිද දන්නේ නෑ වලි වලට පිදුරු දානවා කියලා![]()

ඇයි බන් රටේ අනාගතේට මොකෝ වෙලා තියෙන්නේ
ඔය හොඳට රට යන්නෙ කිසිම අවුලක් නැතුව
උඹලට දැන් නයිට් රේස් නැතුව
බල්ටි පිටින් මාටියා නැතුව
වතුර ඉල්ලා වෙඩි තියන
ඒවා නැතුව පාළුද![]()

හිනා උනේ බැල්ලියේ තෝ කෝට් කරල තිබ්බ එකට..
බඩා මාමගේ එකක් කෝට් කරල මං නෙවෙයි අක්කේ පටන්ගත්තේ කියලා තෝ දාල තිබ්බේ
http://www.elakiri.com/forum/showpost.php?p=19510486&postcount=707

එල මම එකෙන්ම එනව
ඇරපන් මේක ක්ලෝස් වුනොත් අපරාදෙ![]()
....
.....මගේ තමයි පළු අරින්නේ අන්තිමේට එතකොට...
මහින්දත් කොටි නිදහස් කළා බන්කොහෙද ඩෝ යන්නෙ..
කොටි නිදහස් කල්ලා, හමුදාවෙ උන් හිරේ දැම්මා..
ටැක්ස් වැඩි කලා..
ඒ මදිවට ගිනිපෙට්ටිත් නෑ..
මමත් බත් ටිකක් කාලා ආවා
මං බත් ජුංඩක් කාල එන්නද බං....
බයයි බයයි වගේ ත්‍රෙඩ් අරින්න.....මගේ තමයි පළු අරින්නේ අන්තිමේට එතකොට...
බත් කාල ඇවිල්ල මේකේ වලිය තවත් යනව වගේ නම් ත්‍රෙඩ් එකක් ඇරල දාන්නම්![]()

කමක් නෑ බං... බ්‍රා එක ගැනවත් කතා කලා මදැයිකොහෙද ඩෝ යන්නෙ..
කොටි නිදහස් කල්ලා, හමුදාවෙ උන් හිරේ දැම්මා..
ටැක්ස් වැඩි කලා..
ඒ මදිවට ගිනිපෙට්ටිත් නෑ..

මං බත් ජුංඩක් කාල එන්නද බං....
බයයි බයයි වගේ ත්‍රෙඩ් අරින්න.....මගේ තමයි පළු අරින්නේ අන්තිමේට එතකොට...
බත් කාල ඇවිල්ල මේකේ වලිය තවත් යනව වගේ නම් ත්‍රෙඩ් එකක් ඇරල දාන්නම්![]()

කමක් නෑ බං... බ්‍රා එක ගැනවත් කතා කලා මදැයි![]()
මහින්දත් කොටි නිදහස් කළා බන්
හමුදාවේ උන් හිරේ දැම්මේ මහින්දගෙ කාලේ
ෆොන්සේකාත් දැම්මේ
එතකොට මරණ දඩුවම දුන්න ඩයල් එකට විරුද්ධව නඩු දැම්මේ මහින්දගෙ කාලේ ලොල්
උසාවියට කෝල් දුන්නේ කොයි කාලේද
ගෙවල් වල ප්‍රින්ටින් ප්‍රෙස් වලට ගැහුවේ කොයි කාලේද
මිනිස්සු ඉස්සුවේ කොයි කාලේද
සතයක් පඩි වැඩි නොකළේ කොයි කාලේද
ප්‍රයිවෙට් උන්ට වැඩි කරන්න කියලා එක ඕඩර් එකක් දුන්නද පඩි
බ්‍රෝ පිල්ස් රියලිටියට වඩා ෆැන්ටසිය දුකක් ලොල්