Elakiri.com Awards 2015

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:rofl::rofl: ow thma aga mula hitha ganna baha raththaranwa baya kare iye peredada badiya neme meke psiddama kenek mama nama kiyanne naha
ita passe ara raththarange pic dalada e ponnaya?

PM එකින් කියාපු එකාද බන් :P:P
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

වෙන ත්‍රෙඩ් එකක් ඇරගෙන වැරදි කරපු උනුයි, නිවැරදි උනුයි මරාගනිල්ලකෝ බං....:growl:

මේ ත්‍රෙඩ් එක අල වෙනවනේ:(
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඊයෙ රත්තරන්ව එක්ස්පෝස් කරල ත්‍රේඩ් එක දැම්මෙ මමයි කියලා මූ කියනවා බං.. ඒ මදිවට සමහර උන්ට PM කරලත් කියලා.. මම මේහ් දැන් පැය තුන හතරකට කලින් සීන් එක දන්නෙ.. කට්ටිය PM කරලා කිව්වට පස්සෙ.. කිසිම සාක්ෂියක් නැතුව එහෙම කියන එක සාධාරණද බං.. රත්තරං එක්ක කිසිම තරහක් නැතුව මට පිස්සුද ඌව එක්ස්පෝස් කරන්න..

    මමලු ජේසන් කියන්නෙ.. එහෙම කියපු PM ඇඩිම්න්ට කියලා ඩේටාබේස් එකෙන් ඉල්ලගන්නවලු..

    uata waradila ban mama iyema dannawa e kawuda kiyala uba neme e kena uba liyana vidiyatath mulin post damme passe wenas kara aye uge kameta post damma e avith meke hama huththatama atha dana nodanna deyak nathi vidiyata katha karana kena :yes:;)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    uata waradila ban mama iyema dannawa e kawuda kiyala uba neme e kena uba liyana vidiyatath mulin post damme passe wenas kara aye uge kameta post damma e avith meke hama huththatama atha dana nodanna deyak nathi vidiyata katha karana kena :yes:;)

    :shocked::shocked::shocked:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    danne na ban..enakota perahara iwara wela:D
    2.gif

    PM එකින් කියාපු එකාද බන් :P:P
    mama kiwuwe naha uba ahuwane :rofl:
    :rofl::rofl:mama ekata lol kiyala dammaa vitharayi :angry::angry::angry:

    :angry::angry::angry::angry:
    :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    oya raththarnluda ? moko wenne ban fb thiyena ewane dala thiyenne moka dammath
    :rofl:

    uata waradila ban mama iyema dannawa e kawuda kiyala uba neme e kena uba liyana vidiyatath mulin post damme passe wenas kara aye uge kameta post damma e avith meke hama huththatama atha dana nodanna deyak nathi vidiyata katha karana kena :yes:;)
    ඔව් ඌ මං විදියටම තමයි ටයිප් කලේ..
    මුගේ ළඳරු මොලේට හිතෙන්න ඇති ඒ මං කියලා..
    ඇයි මූ තවම හිතනවනේ ජේසන් කියන්නෙත් මගේ එකවුන්ට් එකක් කියලා..
    අනික සාක්ෂි නැතුව ඌට හිතෙන හිතෙන විදියට මේකෙ මෙම්බර්ස්ලට චෝදනා කරන්න අයිතියක් නෑ..
    ඌ ඇඩ්මින් කෙනෙක් නම්, මොඩ් කෙනෙක් නම් ප්‍රශ්නෙකුත් නෑ..
    මේකෙ කුජීත වෙලා පජාත වෙලා චාටර් වෙලා ඉන්න බුවෙක්නේ බං..

    මූ පහුගිය දවසක දුක දරාගන්න බැරිව යනවා කියලත් ත්‍රේඩ් එකක් දැම්මා.. චරිත්ගෙන්, රිදිලගෙන් කාපුවට.. දැන් රිදිලා නැති නිසා මූ පොර වෙන්න එනවා.. ඉස්සර රිදිලා දැක්කොත් මූ මාරුවෙනවා..

    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    GT අයියෝ මේකේ වලි පොස්ට් මකන්නෝ !
    පිස්සුද බං උඹට? රණ්ඩුවෙන්න තැනක් නැතිවුනාම මේ ත්‍රෙඩ් එකේ මරාගන්නව ටොමා පවු.මේක මැකුවොත් :oo:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mama kiwuwe naha uba ahuwane :rofl:
    :rofl::rofl:mama ekata lol kiyala dammaa vitharayi :angry::angry::angry:
    මන් නිකන් search පාරක් දාලා හිතලා නමක් එව්වා :baffled:

    කොහෙද මෙතන උන් මරා ගත්තා මිසක් එකෙක් වත් දාපු එකාගේ words search හොයලා නැහැ වගේ :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    uba neme kiyalaa godak un dannawa ban gaanan ganna epaa
    uta waradila thiyenne

    me thread eke epalune katha karanna eka nisa maru wenawa mama:sorry:
    jesha uba neme kiyala meke inna babalath dannawa :rofl:
     
    :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    uba neme kiyalaa godak un dannawa ban gaanan ganna epaa
    uta waradila thiyenne

    me thread eke epalune katha karanna eka nisa maru wenawa mama:sorry:
    jesha uba neme kiyala meke inna babalath dannawa :rofl:
    ඔව්.. ඒත් බං බලපං මූ කරපු පාහර වැඩේ.. :angry:

    ඒකනේ බං.. ඒ උනාට මූට ඒක තේරුම් ගන්න බෑ.. මූ මාර ගේමක් දෙනවා අපි දෙන්නම එකක් කියලා ඔප්පු කරන්න..:rofl: