ow ow ehenam man balapu tika dennda hoda xxx newei
Extraction.2015
The Revenant
The Last Survivors
oya 3na eath mamath bawe baiscope eken![]()
The Revenant baluwada? hoda copy ekak awith da?
ow ow ehenam man balapu tika dennda hoda xxx newei
Extraction.2015
The Revenant
The Last Survivors
oya 3na eath mamath bawe baiscope eken![]()
http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/extraction-2015-with-sinhala-subtitles/
![]()




The Revenant baluwada? hoda copy ekak awith da?

link eka danna bah ekai meh
කොහොමද කට්ටියට, මේ පාර මං ගෙනවාවේ ඇක්ශන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම Extraction. ෆිල්ම් එක රිලිස් උනේ දෙසැම්බර් 18 වෙනිදා. මේ වෙනකොට ෆිල්ම් එකේ IMdb අගය 4.1. Thriller ඝනයට තමයි ෆිල්ම් එක වැටෙන්නේ. ෆිල්ම් එක අධ්‍යක්ශනය කරල තියෙන්නේ Steven C. Miller. Bruce Willis, Kellan Lutz, Gina Carano වගේ නලු නිලියන් තමයි ෆිල්ම් එකේ රංගනයෙන් දායක වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුවම ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
ලෙනාඩ් ට(ර්)නර් කියන්නේ සි.අයි.ඒ එකේ ඉන්න සුපිරි වැඩ කාරයෙක්. ඒත් එක මෙහෙයුමක් අතරතුර අපරාධකාරයන්ට මෙයාගේ විස්තර ටික ලැබිලා උන් අතින් ලෙනාඩ්ගේ බිරිඳ ඝාතනය වෙනවා, ලෙනාඩ්ගේ පුතාවත් මරලා දාන්න හදනකොටම ලෙනාඩ්ගේ යාලුවෙක් ඇවිත් පුතාව බේර ගන්නවා. අවුරුදු දහයකට පස්සේ ලෙනාඩ්ගේ පුතා හැරි, තාත්තා වගේම සි.අයි.ඒ එකට බැඳෙනවා. හැරි වැඩ කරන්නේ චෙක් ජනරජයේ ප්රාග් නුවර තියෙන සි.අයි.ඒ ඔෆිස් එකේ. හැරි කොච්චර දක්ශ උනත්, ක්ෂේත්‍ර නියෝජිතයෙක් වෙන්න තියෙන ටෙස්ට් එකෙන් ඔහු හතර සැරයක්ම අසමත් වෙනවා. හැරීටම හිතා ගන්න බෑ ඒ මොකද කියලා(චිත්‍රපටිය බලාගෙන යනකොට ඒ මොකද කියලා ඔයාලටම ඒක තේරෙයි ). එක දවසක් හැරීට දැනගන්න ලැබෙනවා එයාගේ තාත්තා ලෙනාඩ්ව, විශේෂ මෙහෙයුමක් අතරතුරදි ත්රස්තවාදීන් විසින් අල්ලගෙන කියලා. ලෙනාඩ් එක්කම කොන්ඩෝර් කියලා සි.අයි.ඒ එකේ රහස් තාක්ශනික මෙවලමකුත් ත්රස්තවාදීන් අතට පත් වෙලා. ලෙනාඩ් ගලවාගැනීමේ මෙහෙයුමට තමන්ද සහභාගි කරගන්න කියලා හැරි ඔහුගේ ලොක්කගෙන් ඉල්ලනවා. ඒත් ලොක්කා බෑ කියනවා. පස්සේ හැරි, තනියම තමන්ගේ තාත්තව බේර ගන්න ගේමට බහිනවා. ඇත්තටම හැරීගේ තාත්තව ඉස්සුවේ කවුද? කොන්ඩෝර් එක කියන්නේ මොකක්ද? ඒක හොරකම් කරේ කවුද? මේ ඔක්කොටම හැරිගේ අම්මගේ මරනයත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? චිත්‍රපටිය නම් සුපිරියි. බෲස් විලිස් ගේ චිත්‍රපටියක් කිවුවම අපි කවුරුත් බලාපොර්තු වෙන standard එකක් තියෙනවා. ඒත් මේ චිත්‍රපටිය බලාගෙන යද්දි මට නම් තේරුනේ වෙනදා බෲස් විලිස්ගේ චිත්‍රපටි වල තියෙන මොකක්දෝ දෙයක් මෙකේ නෑ කියලා. අනෙ මන්දා. ඔයාලම බලලා තීරණය කරන්නකො. එහෙනම් තව හොඳ චිත්‍රපටියකින් නැවත හමුවෙමු. ජය වේවා!!
copy kare baiscope eken![]()

REP +Jackass Presents: Bad Grandpa (2013)
Accepted (2006)
Water Lilies (2007)
Sex Is Zero (2002)
The Beach (2000)
21 & Over (2013)
Spring Breakers (2012) *
About Cherry (2012
Spring Breakers (2012)
Naked Poison (2000)
Sleeping Beauty (2011)
Sex Drive (2008)
Fired Up (2009)
This Girl’s Life (2003)*

Hangover 1,2,3 athal film set ekak

3 නම් මෙලෝ වැඩක් නෑ බං..
හැබැයි ඒකෙ තව එකක් එයි වගේ..
YIFY දාපුවා තියේ නම් අනික්වා බාන්න එපා බං.. උගේ රිප් සුපිරියි..
සවුන්ඩ් කොලිටිය චූට්ටක් අවුල්.. එච්චරයි..
fury වගෙ ගේමක්
dispicabale me වගේආතල් එකක්
රොබරි සීන් එකක්
පස්ට ස්ටෝරියක් ඕනි එකක් බං අමුතු කතාවක් නම් ශෝයි
රෙප් +



perfume- story of the murderer

