kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede

link eka danna bah ekai meh :oo:

කොහොමද කට්ටියට, මේ පාර මං ගෙනවාවේ ඇක්ශන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම Extraction. ෆිල්ම් එක රිලිස් උනේ දෙසැම්බර් 18 වෙනිදා. මේ වෙනකොට ෆිල්ම් එකේ IMdb අගය 4.1. Thriller ඝනයට තමයි ෆිල්ම් එක වැටෙන්නේ. ෆිල්ම් එක අධ්‍යක්ශනය කරල තියෙන්නේ Steven C. Miller. Bruce Willis, Kellan Lutz, Gina Carano වගේ නලු නිලියන් තමයි ෆිල්ම් එකේ රංගනයෙන් දායක වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුවම ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

ලෙනාඩ් ට(ර්)නර් කියන්නේ සි.අයි.ඒ එකේ ඉන්න සුපිරි වැඩ කාරයෙක්. ඒත් එක මෙහෙයුමක් අතරතුර අපරාධකාරයන්ට මෙයාගේ විස්තර ටික ලැබිලා උන් අතින් ලෙනාඩ්ගේ බිරිඳ ඝාතනය වෙනවා, ලෙනාඩ්ගේ පුතාවත් මරලා දාන්න හදනකොටම ලෙනාඩ්ගේ යාලුවෙක් ඇවිත් පුතාව බේර ගන්නවා. අවුරුදු දහයකට පස්සේ ලෙනාඩ්ගේ පුතා හැරි, තාත්තා වගේම සි.අයි.ඒ එකට බැඳෙනවා. හැරි වැඩ කරන්නේ චෙක් ජනරජයේ ප්‍රාග් නුවර තියෙන සි.අයි.ඒ ඔෆිස් එකේ. හැරි කොච්චර දක්ශ උනත්, ක්ෂේත්‍ර නියෝජිතයෙක් වෙන්න තියෙන ටෙස්ට් එකෙන් ඔහු හතර සැරයක්ම අසමත් වෙනවා. හැරීටම හිතා ගන්න බෑ ඒ මොකද කියලා(චිත්‍රපටිය බලාගෙන යනකොට ඒ මොකද කියලා ඔයාලටම ඒක තේරෙයි ). එක දවසක් හැරීට දැනගන්න ලැබෙනවා එයාගේ තාත්තා ලෙනාඩ්ව, විශේෂ මෙහෙයුමක් අතරතුරදි ත්‍රස්තවාදීන් විසින් අල්ලගෙන කියලා. ලෙනාඩ් එක්කම කොන්ඩෝර් කියලා සි.අයි.ඒ එකේ රහස් තාක්ශනික මෙවලමකුත් ත්‍රස්තවාදීන් අතට පත් වෙලා. ලෙනාඩ් ගලවාගැනීමේ මෙහෙයුමට තමන්ද සහභාගි කරගන්න කියලා හැරි ඔහුගේ ලොක්කගෙන් ඉල්ලනවා. ඒත් ලොක්කා බෑ කියනවා. පස්සේ හැරි, තනියම තමන්ගේ තාත්තව බේර ගන්න ගේමට බහිනවා. ඇත්තටම හැරීගේ තාත්තව ඉස්සුවේ කවුද? කොන්ඩෝර් එක කියන්නේ මොකක්ද? ඒක හොරකම් කරේ කවුද? මේ ඔක්කොටම හැරිගේ අම්මගේ මරනයත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? චිත්‍රපටිය නම් සුපිරියි. බෲස් විලිස් ගේ චිත්‍රපටියක් කිවුවම අපි කවුරුත් බලාපොර්තු වෙන standard එකක් තියෙනවා. ඒත් මේ චිත්‍රපටිය බලාගෙන යද්දි මට නම් තේරුනේ වෙනදා බෲස් විලිස්ගේ චිත්‍රපටි වල තියෙන මොකක්දෝ දෙයක් මෙකේ නෑ කියලා. අනෙ මන්දා. ඔයාලම බලලා තීරණය කරන්නකො. එහෙනම් තව හොඳ චිත්‍රපටියකින් නැවත හමුවෙමු. ජය වේවා!!

copy kare baiscope eken :P
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    :love::love: REP +
     
    • Like
    Reactions: kellsupun

    nishanpix

    Member
    Jul 9, 2008
    136
    3
    0
    Jackass Presents: Bad Grandpa (2013)
    Accepted (2006)
    Water Lilies (2007)
    Sex Is Zero (2002)
    The Beach (2000)
    21 & Over (2013)
    Spring Breakers (2012) *
    About Cherry (2012

    Spring Breakers (2012)

    Naked Poison (2000)
    Sleeping Beauty (2011)
    Sex Drive (2008)
    Fired Up (2009)
    This Girl’s Life (2003)*
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Hangover 1,2,3 athal film set ekak
    3 නම් මෙලෝ වැඩක් නෑ බං..
    හැබැයි ඒකෙ තව එකක් එයි වගේ..
    :yes:

    YIFY දාපුවා තියේ නම් අනික්වා බාන්න එපා බං.. උගේ රිප් සුපිරියි..
    සවුන්ඩ් කොලිටිය චූට්ටක් අවුල්.. එච්චරයි..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    3 නම් මෙලෝ වැඩක් නෑ බං..
    හැබැයි ඒකෙ තව එකක් එයි වගේ..
    :yes:

    YIFY දාපුවා තියේ නම් අනික්වා බාන්න එපා බං.. උගේ රිප් සුපිරියි..
    සවුන්ඩ් කොලිටිය චූට්ටක් අවුල්.. එච්චරයි..

    3 nam gathiyak na thamai..1 nam patta
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    fury වගෙ ගේමක්
    dispicabale me වගේආතල් එකක්
    රොබරි සීන් එකක්
    පස්ට ස්ටෝරියක් ඕනි එකක් බං අමුතු කතාවක් නම් ශෝයි

    රෙප් +
    perfume- story of the murderer:cool: