eka nam mathaka neha ban. mona wage kathawakda?
patta kathawakne balala naththe..
baiscope eken gaththe
කතාව දිව යන්නේ අඟහරු ගවේෂණය සඳහා මිනිසුන්ව පිටත්කර හරින මෙහෙයුමක් සමගයි. ඉතිං අවසනදී ඔවුන් අඟහරු මතට ගොඩබස්වා ඇති අවස්තාවක ඇතිවන කුනාටු තත්වයක් නිසා තම අජටාකාශගාමින් කණ්ඩායම ආපසු කැඳවීමට නාසා ආයතය තීරණය කරනව, එවෙලේ සිදුවන හදිසි අනතුරක් හේතුවෙන් අජටාකාශගාමී මාක් වොට්නිව මගහැරෙනවා, අනිත් අය කුණාටුවෙන් බේරිලා පෘථිවිය බලා එනකොට ඔහු හුදකලා නිරුදක ග්‍රහ ලෝකයක තනිවෙලා. ආහාර ජලය සීමිත ප්‍රමාණයක් ඉතිරිවෙලා තියෙන්නෙ, ඊටත් වඩා නාසා ආයතනය සම්බන්ධ කරගෙන සන්නිවේදනය කරන්නවත් ක්‍රමයක් නෑ දැන්. ඊටපස්සේ මොකද වෙන්නෙ…?