mmmmmmmm waliyakwaliyak
![]()
පාඩම් කරපන් ගිහින්... ආව වලි බලන්න 

mmmmmmmm waliyakwaliyak
![]()

මේ....අවලං ගස් කක්කුට්ටා.....
තෝ මෙතන සසගයෙහි යෙදෙන්නේ නැතුව හිටපිය හරිය............
දැන් අද එනව කිව්ව අර කන්ටැක්ට් ක්ලීනර් එකයි ඉතිපිසෝ ගිතාවයි කියන්න...
ආව ද?? ආවද????
දැං සමයං දොඩවයි ගස් වේශි!![]()

වයසට යනකොට අහිංසක අපිව ගස් කක්කුට්ටෝ වගේ පේන එක අහන්නත් දෙයක් යෑ....
අද මෙතන වැඩ වලටයි මේ වලියටයි සෙට් වෙලා ඉතිපිසෝ ගාථාවයි කන්ටැක්ට් ක්ලීනර් එකයි අමතක උනා කියහංකෝ ඉතින්...... 

වයසට යනකොට අහිංසක අපිව ගස් කක්කුට්ටෝ වගේ පේන එක අහන්නත් දෙයක් යෑ....
![]()
අද මෙතන w\ada වලටයි මේ වලියටයි සෙට් වෙලා ඉතිපිසෝ ගාථාවයි කන්ටැක්ට් ක්ලීනර් එකයි අමතක උනා කියහංකෝ ඉතින්......
![]()


windows 10 nm winkey + printscreenfirefox wala screenshot ganna addon ekak kiyapallako

ඔතන රබර් වත්තක කතාවක් ගැන කියන්නේ පොල් මාමගේ ඒ ත්‍රෙඩ් එකේ පළවෙනි කටුව.... මං හිතන්නේ ඒ පිටුව විතරක් කියවලා අදහසක් ගන්න ඇති මේ නිකංම කතාවක් කියලා...
ඒකට තමයි මළ පනින්න ඇත්තේ![]()
මුද්‍රණ අංකල් දන්නවයෑ පොල් කටු ත්‍රෙඩ් එකේ වැඩ ගැන....
![]()
හිටුකෝ මම ඔය වයසක උන්දැට දෙකක් කතා කරන්න....![]()
ඒක වෙලා තියෙන්නේ ඔයා කියන විදියට නම් වෙරි හිඳුනාම තරු පේන්න ඇති![]()
ඒ ලැජ්ජාවට තමා අද ෆෝන් ඕෆ් කරන් ඉන්නෙත්.... 
තෝ වයසට යනව බකංබුරුස්සො......ඒකයි ඔය අමතක වෙන්නේ...තොට සෙනයිල් ඩිමෙන්ෂියා......වයසට යනකොට අහිංසක අපිව ගස් කක්කුට්ටෝ වගේ පේන එක අහන්නත් දෙයක් යෑ....
![]()
අද මෙතන වැඩ වලටයි මේ වලියටයි සෙට් වෙලා ඉතිපිසෝ ගාථාවයි කන්ටැක්ට් ක්ලීනර් එකයි අමතක උනා කියහංකෝ ඉතින්......
![]()
අපිට කොයින්ද 10windows 10 nm winkey + printscreen![]()
වින්ඩෝස් 7තියෙන්නෙ මචන්
https://addons.mozilla.org/en-US/firefox/addon/easyscreenshot/?src=apiඅපිට කොයින්ද 10වින්ඩෝස් 7තියෙන්නෙ මචන්
![]()
