Elakiri.com Awards 2015

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:shocked: ඔය වයසට ඔහොම තමා ඉතින්.... හිටි ගමන් සමයන් දොඩවනවා.... :P ඔය පේන්නේ නැද්ද අපේ දත් මාමි උනත්..... :baffled::baffled:

ඔතන රබර් වත්තක කතාවක් ගැන කියන්නේ පොල් මාමගේ ඒ ත්‍රෙඩ් එකේ පළවෙනි කටුව.... මං හිතන්නේ ඒ පිටුව විතරක් කියවලා අදහසක් ගන්න ඇති මේ නිකංම කතාවක් කියලා...

ඒකට තමයි මළ පනින්න ඇත්තේ:yes:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    අයියූ මාමේ..... හිනාගස්සන්න එපා :rofl:

    :baffled: බොල රයිඩරයෝ..... මුද්‍රණ අංකල් මහ රෑ නේ ඔය කමෙන්ට් දාලා තියෙන්නේ........?? වෙලා තියෙන දේ පැහැදිලි ... මුද්‍රණ මාමි ලග නවලා ඉන්න ටයිම් එකනේ ඔය..... ඒකයි සමයන් දොඩවලා තියෙන්නේ...... ගණන් ගන්න දෙයක් නෑ..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    ඔතන රබර් වත්තක කතාවක් ගැන කියන්නේ පොල් මාමගේ ඒ ත්‍රෙඩ් එකේ පළවෙනි කටුව.... මං හිතන්නේ ඒ පිටුව විතරක් කියවලා අදහසක් ගන්න ඇති මේ නිකංම කතාවක් කියලා...

    ඒකට තමයි මළ පනින්න ඇත්තේ:yes:

    :rofl: මුද්‍රණ අංකල් දන්නවයෑ පොල් කටු ත්‍රෙඩ් එකේ වැඩ ගැන.... :P

    හිටුකෝ මම ඔය වයසක උන්දැට දෙකක් කතා කරන්න.... :D:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :baffled: බොල රයිඩරයෝ..... මුද්‍රණ අංකල් මහ රෑ නේ ඔය කමෙන්ට් දාලා තියෙන්නේ........?? වෙලා තියෙන දේ පැහැදිලි ... මුද්‍රණ මාමි ලග නවලා ඉන්න ටයිම් එකනේ ඔය..... ඒකයි සමයන් දොඩවලා තියෙන්නේ...... ගණන් ගන්න දෙයක් නෑ..... :D

    :rofl: මුද්‍රණ අංකල් දන්නවයෑ පොල් කටු ත්‍රෙඩ් එකේ වැඩ ගැන.... :P

    හිටුකෝ මම ඔය වයසක උන්දැට දෙකක් කතා කරන්න.... :D:P

    ඒක වෙලා තියෙන්නේ ඔයා කියන විදියට නම් වෙරි හිඳුනාම තරු පේන්න ඇති :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: ඔය වයසට ඔහොම තමා ඉතින්.... හිටි ගමන් සමයන් දොඩවනවා.... :P ඔය පේන්නේ නැද්ද අපේ දත් මාමි උනත්..... :baffled::baffled:
    මේ....අවලං ගස් කක්කුට්ටා.....
    තෝ මෙතන සසගයෙහි යෙදෙන්නේ නැතුව හිටපිය හරිය............

    දැන් අද එනව කිව්ව අර කන්ටැක්ට් ක්ලීනර් එකයි ඉතිපිසෝ ගිතාවයි කියන්න...
    ආව ද?? ආවද????

    දැං සමයං දොඩවයි ගස් වේශි!:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: මුද්‍රණ අංකල් දන්නවයෑ පොල් කටු ත්‍රෙඩ් එකේ වැඩ ගැන.... :P

    හිටුකෝ මම ඔය වයසක උන්දැට දෙකක් කතා කරන්න.... :D:P
    තෝව හයිඩ්ල්බර්ග් මැෂින් එකකට දාල *ක ඕෆ්සෙට් ප්‍රින්ට් කරල ගනී මුදුණ අයියා!
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    වැඩිහිටියෙක් වුනාම පොඩි අයට ඔහොමද බන් හරි වැරැද්ද කියලා දෙන්නේ.
    මුද්‍රණ මාමගේ අර්ථදැක්වීම තරයේ හෙලා දකිමි. :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩිහිටියෙක් වුනාම පොඩි අයට ඔහොමද බන් හරි වැරැද්ද කියලා දෙන්නේ.
    මුද්‍රණ මාමගේ අර්ථදැක්වීම තරයේ හෙලා දකිමි. :dull::dull:
    මනුස්සය කතා කරන විදිය බං ඒ.....
    දැන් පේන්නෙ නැතෑ අර සචිත්......අර ගණේමුල්ලේ අනාතයා...
    ඕක මට කට ඇරියොත් වේ* කියල තමා පටන් ගන්නේ.....:angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මනුස්සය කතා කරන විදිය බං ඒ.....
    දැන් පේන්නෙ නැතෑ අර සචිත්......අර ගණේමුල්ලේ අනාතයා...
    ඕක මට කට ඇරියොත් වේ* කියල තමා පටන් ගන්නේ.....:angry:

    මම දවසක් ඕකට මනුස්සකමට කොහොමද මචන් කියල ඇහුවා. ඌ හිතලා ඌට කින්ඩියට ඇහුවා කියලා. :rofl:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මනුස්සය කතා කරන විදිය බං ඒ.....
    දැන් පේන්නෙ නැතෑ අර සචිත්......අර ගණේමුල්ලේ අනාතයා...
    ඕක මට කට ඇරියොත් වේ* කියල තමා පටන් ගන්නේ.....:angry:
    තාම මිනිස්සු ගැන අත්දැකීම අඩුයි අපිට.. මේවත් හොද අත්දැකීම්.
    තව විදියකට කියනවා නම් හොද පාඩම්. :yes::yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මනුස්සය කතා කරන විදිය බං ඒ.....
    දැන් පේන්නෙ නැතෑ අර සචිත්......අර ගණේමුල්ලේ අනාතයා...
    ඕක මට කට ඇරියොත් වේ* කියල තමා පටන් ගන්නේ.....:angry:
    ඒක බහ තෝරලා තියෙන්නෙ වේ* හා බිත් කියන වචන දෙකෙන් :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දවසක් ඕකට මනුස්සකමට කොහොමද මචන් කියල ඇහුවා. ඌ හිතලා ඌට කින්ඩියට ඇහුවා කියලා. :rofl:
    මනුස්සයා තමා අපි අතරින් වැඩිමහළු ම......
    එක් සැරයක් ත්‍රෙඩක් දාල තිබ්බා 48 අපන්දිනේ දා 50ට 2යි කියලා....
    මම නං අයියො කියන එකෙන් මෙහා කට අරින්නේ නෑ බං...මොනව වුනත් ඉහ නිකට බලලා එපෑයැ කතා කරන්න අපි.....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මනුස්සයා තමා අපි අතරින් වැඩිමහළු ම......
    එක් සැරයක් ත්‍රෙඩක් දාල තිබ්බා 48 අපන්දිනේ දා 50ට 2යි කියලා....
    මම නං අයියො කියන එකෙන් මෙහා කට අරින්නේ නෑ බං...මොනව වුනත් ඉහ නිකට බලලා එපෑයැ කතා කරන්න අපි.....

    මම කිව්වේ සචියා ගැන.