තෝව හයිඩ්ල්බර්ග් මැෂින් එකකට දාල *ක ඕෆ්සෙට් ප්රින්ට් කරල ගනී මුදුණ අයියා!

තෝව හයිඩ්ල්බර්ග් මැෂින් එකකට දාල *ක ඕෆ්සෙට් ප්රින්ට් කරල ගනී මුදුණ අයියා!

firefox wala screenshot ganna addon ekak kiyapallako
උඹත් ඒ ගමන ග්රාමසේවක වැඩේට බැස්සද....?? 
තොට අත කඩන් PM එකක් එව්වා. අඩුම ගානේ ලැබුණා කියලවත් එවහන් reply එකක්.![]()
හරි හරි ඒක ලැබුනා.... ස්තූති දෙපත් නයි අදුන්වලා දුන්නට..... 
රුවන්දික කියන්නේ එලකිරිය වෙනුවෙන් යූස් කරන එකක් බං..
සිරා ID එකක් නෙමෙයි..

ඇඩෝන් එකට කෙලවිලා බඩා මාමි අසරණ වෙලා හොඳටෝම
කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්.... වෙනදට පෝස්ට් 20ක් විතර දාගන්න වෙලාව යනවා දැන් මේ මගුල නිසා එක පෝස්ට් එකකට ..... 
රුවන්දික කියන්නේ එලකිරිය වෙනුවෙන් යූස් කරන එකක් බං..
සිරා ID එකක් නෙමෙයි..
http://www.elakiri.com/forum/showthread.php?t=1718925
උණු උණු කැවුම්..
දැම්ම බලන්න.. හැමදාම නෑ හැමතැනම නා..
රත්තරංට කෙරෙන ආරාධනාවයි මේ...
කෝ කෝ....?? දාපන් අර ලොරි දෙකට අත් තියාගෙන ඉන්න ෆොටෝ කෑල්ල.....?? 
අනිවා..
සාදරයෙන් පිලිගන්නවා උඹව..
අනේ අරක අහක ඉන්න බඩියා කියල නං කියන්න එපා අර ලී මඩු පොන්නයා වගේ..![]()

කටු ත්‍රෙඩ් එක ඇතුලෙ ඔටෝමොබයිල් ගැන සෑහෙන්න කතා වෙච්ච බව ඇත්ත..පොල් මාම විතරක් නෙමේ හැමෝම එකතු වෙලා දැනුම අත්දැකීම් බෙදාගත්ත පට්ට ත්‍රෙඩ් එකක් තමයි කටු ත්‍රෙඩ් එක..
ඒත් හිතල බලපල්ල "වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක" කියන එකට ඕක ගැලපෙනවද කියලා..කතාවක් දාල හොද ත්‍රෙඩ් එකකට ස්ටාට් එකක් අරන් දුන්න කියල ඒක වසරේ හොදම ඔටෝමොබයිල් ත්‍රෙඩ් එක වෙන්නෙ කොහොමද කියන එක නම් මටත් ප්‍රශ්නයක්.
නොමිනේට් වෙලා තියෙන ගොඩක් ඒව ගැලපෙන්නෙ නෑ..
ගැලපෙන ඒවට උදාහරන මෙන්න.
වාහන වල දෝශ සෙවීමේ සටහන් - Mr Tom
HOW TO OPEN LC FROM SRI LANKA- creed1
ගැලපෙන්නෙ නැති ඒවට උදාහරන මෙන්න
වරෙව් මරා ගන්න - mahesh1927
මාසෙකට ලක්ෂ 2 - 2.5ක් ලේසියෙන් - රත්තරං
ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි කියන එකට උදාරණයක් නේද බං ඕකත්.....?? එක එකා හිතන විදිහ වෙනස්..... දෝෂ සෙවීමේ සටහන්..... එල් සී ඕපන් ත්‍රෙඩ් එක ..... ඕවා ඒ ඒ දේ ගැනම විතර නේද කතා උනේ....?? කටු ත්‍රෙඩ් එක ඊට වඩා විශාල වපසරියක කතා උනා නේද....?? 

තෝ වයසට යනව බකංබුරුස්සො......ඒකයි ඔය අමතක වෙන්නේ...තොට සෙනයිල් ඩිමෙන්ෂියා......
තෝ කොහෙද අහිංසක...අර අසරණ කුරුලු තූඩ්වට ෂොට් එක දීල .....එක්කො ඕන නෑ ඒවා.............
සමයන් දොඩවන්නම රිද්දුවා..... 
නියමයි අයියේ.. එහෙම තමයි වෙන්න ඕනි..කෙතරම් බල්ලන් බිරුවත් සද වෙයි නොවෙනස් සැමකල්.
එලකිරි අවෝඩ් 2015 විශිෂ්ට මෙහෙයක් ඉටු කල ජූරි සභිකයන් සමග හෙට දිනයේ අදාළ අවෝඩ් ලබාදීමට කටයුතරු කරන බව මෙයින් සතුටින් දන්වමි.

ජය වෙවාකෙතරම් බල්ලන් බිරුවත් සද වෙයි නොවෙනස් සැමකල්.
එලකිරි අවෝඩ් 2015 විශිෂ්ට මෙහෙයක් ඉටු කල ජූරි සභිකයන් සමග හෙට දිනයේ අදාළ අවෝඩ් ලබාදීමට කටයුතරු කරන බව මෙයින් සතුටින් දන්වමි.
දෙන්න අයියෙ ඔක අපෙ ෆිල්ම් තෙරෙඩ් එකත් ආවා
පරණ ඇරියස් කවර කරන්න තරං පරණ මිනිහෙක්ද යකෝ තෝ..
තෝ මේ අද ඊයේ ආව පොන්නයෙක් නේ..
හිතං ඇති දැන් හෙන චරිතේ වෙලා කියල..

කෙතරම් බල්ලන් බිරුවත් සද වෙයි නොවෙනස් සැමකල්.
එලකිරි අවෝඩ් 2015 විශිෂ්ට මෙහෙයක් ඉටු කල ජූරි සභිකයන් සමග හෙට දිනයේ අදාළ අවෝඩ් ලබාදීමට කටයුතරු කරන බව මෙයින් සතුටින් දන්වමි.
තෝ වයසට යනව බකංබුරුස්සො......ඒකයි ඔය අමතක වෙන්නේ...තොට සෙනයිල් ඩිමෙන්ෂියා......
තෝ කොහෙද අහිංසක...අර අසරණ කුරුලු තූඩ්වට ෂොට් එක දීල .....එක්කො ඕන නෑ ඒවා.............

කෙතරම් බල්ලන් බිරුවත් සද වෙයි නොවෙනස් සැමකල්.
එලකිරි අවෝඩ් 2015 විශිෂ්ට මෙහෙයක් ඉටු කල ජූරි සභිකයන් සමග හෙට දිනයේ අදාළ අවෝඩ් ලබාදීමට කටයුතරු කරන බව මෙයින් සතුටින් දන්වමි.

නියමයි අයියේ.. එහෙම තමයි වෙන්න ඕනි..![]()
සොහොන;19512227 said:ජය වෙවාදෙන්න අයියෙ ඔක අපෙ ෆිල්ම් තෙරෙඩ් එකත් ආවා