Elakiri.com Awards 2015

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේකයි මෙතන මුල ඉදන්ම සංවිදායක මඩුල්ලට ඕනි උනේ කිරියේ ඇතුලේ පොරක් වෙලා පෙන්නවන්න. නැතුව මුන් යමක් කමක් කරගන්න පුළුවන් උන් නෙමයි. ඒ මදිවට ප්‍රදාන සන්විදයකත් ෆෙක් එකක් මෙච්චර චාරට් වෙච්ච් ඉවෙන්ට් එකක් මුළු එළකිරි ඉතිහාසයේම දැකලා නැහැ.
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Predator එකේ සීන් එකක් කිව්වේ. Arnold එන්නේ බන් අන්තිමට. උඹලා කවදා බලපු Predator ද බන්? රන්ජාගේ One Shot වත් බල බල හිටපන්. මේකට නම් රිදෙයි. :P


    අන්තිමට බැලුවේ බං තන්හා රති රඟා, සමණල සංධ්වනිය, නිකිණි වැස්ස.....ඔන්න ඕවා....:P

    රන්ජා හොඳයි නින්ද යනවට බලන්න:sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලස්සනට කරන දෙයක් ලස්සන විදියට බලන්න විඳින්න බැරි මිනිස්සු ඉන්න ලෝකෙක උඹල මචං උතුම්....
    අහම්බෙන් ඇවිල්ල බැලුවම දැක්කේ මට ආව පී එම් වගේම ත්‍රෙඩ්...
    කලකිරුන ඇත්තටම කිරිය ගැන නම්...



    අදහස් දැක්වීම හයියක් මචං අයියේ :yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකයි මෙතන මුල ඉදන්ම සංවිදායක මඩුල්ලට ඕනි උනේ කිරියේ ඇතුලේ පොරක් වෙලා පෙන්නවන්න. නැතුව මුන් යමක් කමක් කරගන්න පුළුවන් උන් නෙමයි. ඒ මදිවට ප්‍රදාන සන්විදයකත් ෆෙක් එකක් මෙච්චර චාරට් වෙච්ච් ඉවෙන්ට් එකක් මුළු එළකිරි ඉතිහාසයේම දැකලා නැහැ. සමහරට උන්ගේ තාම කොටු 11 වත් පිරිලා නැහැ

    උපුටා ගැනීමකි... 2015 කඹ ඇදීමේ ත්‍රෙඩ් එක





    මූ නේ බං අර කෑමත් එක්ක තරහ පිරිමහන මෙම්බර් :rolleyes::baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    අද රස්තියාදුවේ යන් නැද්ද බන් :baffled:
    අද නුවර එන්න කීව අපෙ කැන්ඩියන් අයියා.යන්න බැරිවුනා
    2.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    i was there ban..
    tried my best..
    eth hari giye na ban ethana ekama balu porayak ne giye..
    ara fake eken apu eka polgedi size thadi akuru walin reply danawa machine ekak wage...:oo:


    :rofl::rofl::rofl:


    ඕකුන් එක්ක එල්ලෙන්න බෑ මචෝ....උන් එන්නේ තරහ හිතේ තියන් පලිගන්න බලන්....

    මං දැක්ක උබ අද එකෙක් අල්ලගෙන ටෝක් දෙනවා:cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :rofl::rofl::rofl:


    ඕකුන් එක්ක එල්ලෙන්න බෑ මචෝ....උන් එන්නේ තරහ හිතේ තියන් පලිගන්න බලන්....

    මං දැක්ක උබ අද එකෙක් අල්ලගෙන ටෝක් දෙනවා:cool:

    අපි එනකොට්‍ය වලි එවරයි බලු වැඩ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපි එනකොට්‍ය වලි එවරයි බලු වැඩ



    බය වෙන්න එපා බං....හෙට අනිද්දා ටිකේම තියනවා:yes:...
    හොඳම හරිය අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ හෙට