Elakiri.com Awards 2015

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තොට අත කඩන් PM එකක් එව්වා. අඩුම ගානේ ලැබුණා කියලවත් එවහන් reply එකක්. :angry:

    :shocked: හරි හරි ඒක ලැබුනා.... ස්තූති දෙපත් නයි අදුන්වලා දුන්නට..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඇඩෝන් එකට කෙලවිලා බඩා මාමි අසරණ වෙලා හොඳටෝම :rofl::P

    :baffled: කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්.... වෙනදට පෝස්ට් 20ක් විතර දාගන්න වෙලාව යනවා දැන් මේ මගුල නිසා එක පෝස්ට් එකකට ..... :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රුවන්දික කියන්නේ එලකිරිය වෙනුවෙන් යූස් කරන එකක් බං..
    සිරා ID එකක් නෙමෙයි..

    රුවන්දික ඇටයක් ගැන නෙවේ යකෝ මං කීවේ....උගේ ඇත්ත ප්‍රොෆයිල් එක.......

    උඹ ඔය කරන වැඩේ බරපතලකම ළඟදිම උඹට තේරෙයි...එච්චරයි කියන්න තියෙන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1718925

    උණු උණු කැවුම්..
    දැම්ම බලන්න.. හැමදාම නෑ හැමතැනම නා..
    රත්තරංට කෙරෙන ආරාධනාවයි මේ...:rofl:

    :oo: :oo: කෝ කෝ....?? දාපන් අර ලොරි දෙකට අත් තියාගෙන ඉන්න ෆොටෝ කෑල්ල.....?? :yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අනිවා..
    සාදරයෙන් පිලිගන්නවා උඹව..
    අනේ අරක අහක ඉන්න බඩියා කියල නං කියන්න එපා අර ලී මඩු පොන්නයා වගේ..:rofl:

    පිස්සුද බඩියට කැහිල්ලක් නැහැ :P

    මන් උබව හොදට දන්නවා..උබත් මාව දනන්වනේ,පරණ ඇරියස් කවර කර ගනිමුද:cool:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කටු ත්‍රෙඩ් එක ඇතුලෙ ඔටෝමොබයිල් ගැන සෑහෙන්න කතා වෙච්ච බව ඇත්ත..පොල් මාම විතරක් නෙමේ හැමෝම එකතු වෙලා දැනුම අත්දැකීම් බෙදාගත්ත පට්ට ත්‍රෙඩ් එකක් තමයි කටු ත්‍රෙඩ් එක..

    ඒත් හිතල බලපල්ල "වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක" කියන එකට ඕක ගැලපෙනවද කියලා..කතාවක් දාල හොද ත්‍රෙඩ් එකකට ස්ටාට් එකක් අරන් දුන්න කියල ඒක වසරේ හොදම ඔටෝමොබයිල් ත්‍රෙඩ් එක වෙන්නෙ කොහොමද කියන එක නම් මටත් ප්‍රශ්නයක්.

    නොමිනේට් වෙලා තියෙන ගොඩක් ඒව ගැලපෙන්නෙ නෑ..

    ගැලපෙන ඒවට උදාහරන මෙන්න.

    වාහන වල දෝශ සෙවීමේ සටහන් - Mr Tom
    HOW TO OPEN LC FROM SRI LANKA- creed1

    ගැලපෙන්නෙ නැති ඒවට උදාහරන මෙන්න

    වරෙව් මරා ගන්න - mahesh1927
    මාසෙකට ලක්ෂ 2 - 2.5ක් ලේසියෙන් - රත්තරං

    :oo: ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි කියන එකට උදාරණයක් නේද බං ඕකත්.....?? එක එකා හිතන විදිහ වෙනස්..... දෝෂ සෙවීමේ සටහන්..... එල් සී ඕපන් ත්‍රෙඩ් එක ..... ඕවා ඒ ඒ දේ ගැනම විතර නේද කතා උනේ....?? කටු ත්‍රෙඩ් එක ඊට වඩා විශාල වපසරියක කතා උනා නේද....?? :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෙතරම් බල්ලන් බිරුවත් සද වෙයි නොවෙනස් සැමකල්. :D

    එලකිරි අවෝඩ් 2015 විශිෂ්ට මෙහෙයක් ඉටු කල ජූරි සභිකයන් සමග හෙට දිනයේ අදාළ අවෝඩ් ලබාදීමට කටයුතරු කරන බව මෙයින් සතුටින් දන්වමි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තෝ වයසට යනව බකංබුරුස්සො......ඒකයි ඔය අමතක වෙන්නේ...තොට සෙනයිල් ඩිමෙන්ෂියා......
    තෝ කොහෙද අහිංසක...අර අසරණ කුරුලු තූඩ්වට ෂොට් එක දීල .....එක්කො ඕන නෑ ඒවා.............

    :rofl: සමයන් දොඩවන්නම රිද්දුවා..... :P
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කෙතරම් බල්ලන් බිරුවත් සද වෙයි නොවෙනස් සැමකල්. :D

    එලකිරි අවෝඩ් 2015 විශිෂ්ට මෙහෙයක් ඉටු කල ජූරි සභිකයන් සමග හෙට දිනයේ අදාළ අවෝඩ් ලබාදීමට කටයුතරු කරන බව මෙයින් සතුටින් දන්වමි.
    නියමයි අයියේ.. එහෙම තමයි වෙන්න ඕනි.. :yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෙතරම් බල්ලන් බිරුවත් සද වෙයි නොවෙනස් සැමකල්. :D

    එලකිරි අවෝඩ් 2015 විශිෂ්ට මෙහෙයක් ඉටු කල ජූරි සභිකයන් සමග හෙට දිනයේ අදාළ අවෝඩ් ලබාදීමට කටයුතරු කරන බව මෙයින් සතුටින් දන්වමි.
    ජය වෙවා :yes: දෙන්න අයියෙ ඔක අපෙ ෆිල්ම් තෙරෙඩ් එකත් ආවා
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :lol::lol::lol:
    පරණ ඇරියස් කවර කරන්න තරං පරණ මිනිහෙක්ද යකෝ තෝ..:rofl:
    තෝ මේ අද ඊයේ ආව පොන්නයෙක් නේ..
    හිතං ඇති දැන් හෙන චරිතේ වෙලා කියල..

    හා හා

    තෝ මෝඩයෙක් වගේ ටයිප් කරද්දී අහු වෙනවා.. ගුරුන්ටත් අකුර වරදිනවා කිව්වලු ;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෙතරම් බල්ලන් බිරුවත් සද වෙයි නොවෙනස් සැමකල්. :D

    එලකිරි අවෝඩ් 2015 විශිෂ්ට මෙහෙයක් ඉටු කල ජූරි සභිකයන් සමග හෙට දිනයේ අදාළ අවෝඩ් ලබාදීමට කටයුතරු කරන බව මෙයින් සතුටින් දන්වමි.

    well-played-445681.gif

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තෝ වයසට යනව බකංබුරුස්සො......ඒකයි ඔය අමතක වෙන්නේ...තොට සෙනයිල් ඩිමෙන්ෂියා......
    තෝ කොහෙද අහිංසක...අර අසරණ කුරුලු තූඩ්වට ෂොට් එක දීල .....එක්කො ඕන නෑ ඒවා.............

    මොකක්ද ඒ අසරණ කුරුළු කූඩුවකට shot එක දුන්න කිව්වේ? :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කෙතරම් බල්ලන් බිරුවත් සද වෙයි නොවෙනස් සැමකල්. :D

    එලකිරි අවෝඩ් 2015 විශිෂ්ට මෙහෙයක් ඉටු කල ජූරි සභිකයන් සමග හෙට දිනයේ අදාළ අවෝඩ් ලබාදීමට කටයුතරු කරන බව මෙයින් සතුටින් දන්වමි.

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි අයියේ.. එහෙම තමයි වෙන්න ඕනි.. :yes::yes:

    සොහොන;19512227 said:
    ජය වෙවා :yes: දෙන්න අයියෙ ඔක අපෙ ෆිල්ම් තෙරෙඩ් එකත් ආවා

    උඹලා වගේ කොල්ලෝ ඉන්නකන් මොනවද කරන්න බැරි :cool: