Elakiri.com Awards 2015

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
apo ban hena thadi pic ekak dala rep kalapane..
user cp load karannath na dan...:sorry:
rep kapuwata i'm fine with it eth podiyata mokak hari dapallako. :sorry:

:lol::lol::lol::lol::lol:

මටත් ඔහොමකරල තිබ්බා එක සැරයක්....

ඒක මිනිමයිස් කරන්න පුළුවන් නේ ?.....

ජීටී ට රිපෝර්ට් කරා නම් හරි
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol::lol::lol::lol:

    මටත් ඔහොමකරල තිබ්බා එක සැරයක්....

    ඒක මිනිමයිස් කරන්න පුළුවන් නේ ?.....

    ජීටී ට රිපෝර්ට් කරා නම් හරි

    Troll_e4c244_2256685.gif

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    e kiwwe bro image eka witharak minimize karanna puluwanda..
    komada eka karanne..

    රෙප් ටේබල් එක මිනිමයිස් කරන්න පුළුවන් නේ.....

    රෙප් පොයින්ට්ස් පෙන්නන තැන දකුනු පැත්තේ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කමෙන්ට් දාන්නේ නැති තරමට හොදයි නුගතෝ නැත්තම් උබ අර යුටියුබ් වලින් රුපියල හොයන්නහ් අනුන්ගේ විඩියෝ උස්සලා දාලා උකා ගත්ත හැටිත් දිග අරින්නහ් තමා බලාගෙනහ් හිටියේ
    බල්ලා වගේ සද්දේ වහලා ඉදපන් බුරන්නහ් ආවොත් නම් ඉතින් කලින් කැවට වඩා සැරට දෙන්නේ හරිද ? :D
    බල්ලා වගේ ඉදපන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    ඊයෙ රෑ මේකෙන් ලොගවුට් වෙද්දි එක දෙයක් හිතාගත්තා මචං:(....

    මේ ඉන්න විදියට බොක්කෙන් ආයේ හැසිරෙන් නෑ මේකේ:no:.....
    මගුල සාමනෙරලා නම් වෙන්නහ් හදන්න එපා ෆුල් ආතල් එකේ අපි වගේ ඉදපන් බ0
    ඔන්ලයින් ජිවිතේ සිරියස් ගන්නහ් එපා :yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගුල සාමනෙරලා නම් වෙන්නහ් හදන්න එපා ෆුල් ආතල් එකේ අපි වගේ ඉදපන් බ0
    ඔන්ලයින් ජිවිතේ සිරියස් ගන්නහ් එපා :yes::yes:

    උඹව දැක්කෙත් බං මාස හයකට විතර පස්සෙ නේ;);)...
    ඉතින් කෝමද ආතල් ගන්නේ...

    රිදිලත් ගියා පහුගිය මාසෙක:sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    උඹව දැක්කෙත් බං මාස හයකට විතර පස්සෙ නේ;);)...
    ඉතින් කෝමද ආතල් ගන්නේ...

    රිදිලත් ගියා පහුගිය මාසෙක:sorry:
    ඔව් බ0 රිදිලත් ගිහිල්ලා කියලා අරන්චියක් ආවධ් යන්නම ගිහිල්ලද නම් දන්නෙහ් නැහ් :sorry:
    පැටියටත් ප්‍රශ්නයක් ඇති වුනාලු පොරත් දැක්කෙහ් නැහ් .... පැටියා කියන්නෙහ් එල කොල්ලෙක් ඔන දෙයක් මුනට කියනහ් එකෙක් සමහර වෙcයෝ වගේ පිඑම් වලින් කොටවන එකෙක් නම් නෙමෙහ්
    අපි පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම් හිටියම ඇටෙන් පොත්තෙන් එලියට ආපු නැති පොඩි එවුනුයි කැලේ හොරෙන් දර කපන පොන්නයොයි මෙවයේ රජ කරනවහෙන්හ් බ0
    ඔව් බ0 කාලෙකින් ආවේ .. කොහොමද උබලට :D
     
    ඔහේ ඉන්නවා මචං....රිදිල යන්නමයි ගිහින් තියෙන්නේ...11-27 ආවට පස්සේ ආයේ ලොග් වෙලා නෑ....
    තනුජක අයියත් ගියා....
    ටොමාත් යන්න ගිහින් බොහොම අමාරුවෙන් කියල නවත්ත ගත්තේ...
    කිඹුලත් තව මාස හයකින් යන කතාවක් කුරු කුරු ගෑවා....

    ඔහොමයි වෙන්නේ:sorry:
     
    dickensian

    Well-known member

  • ඔහේ ඉන්නවා මචං....රිදිල යන්නමයි ගිහින් තියෙන්නේ...11-27 ආවට පස්සේ ආයේ ලොග් වෙලා නෑ....
    තනුජක අයියත් ගියා....
    ටොමාත් යන්න ගිහින් බොහොම අමාරුවෙන් කියල නවත්ත ගත්තේ...
    කිඹුලත් තව මාස හයකින් යන කතාවක් කුරු කුරු ගෑවා....

    ඔහොමයි වෙන්නේ:sorry:

    meke godak inna un hena odd ban...
    man me dan thread ekaka dakke ara scurvy kiyana ekage full naked video ekakuth thiyenawa.. passe uge video balan balan giya u food city gihilla badu genalla balana unta ponnayo kiya kiya bana bana ewa fridge ekata danawa..:rofl:
    pissu hadenawa oi me yakku dakkama...