JVP_මෑරිලද..?

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    උබලගෙ comment ඩක්කම දුක හ්තෙනව සින්හල එකට එකෙක් නෑ කපගන්න එකම ත්මා කෙරන්නෙ පක්ශ පට වලට බෙදිල අපි අපිම කොටා ගන්නව.

    මෙහෙම ගියොත් හම්බයො අපිට අරලා යන දවස වෑඩි ඈතක නෙවි බොලව්...!!!
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහින්ද හොරා සුදු වෑන් ලැම්බෝගිනි හයිවේ වලින් ගසා කෑවා නෙලුම් පොකුන බොරුවක් මහින්ද හොරා මහින්ද හොරා යුද්දෙ දිනුවෙ නෑ ඒකත් බොරු
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    සීපා අත්සන් කරන්නෙ නෑ. වෙන නමකින්වත් අත්සන් කරන්නෙ නෑ. ඕක විමල් කලිනුත් කිව්ව. ඒත් අත්සන් කරේ නෑ. දැන් කියන්නෙ අර පර්මිට් ඉල්ලපු හොර දොස්තරල ටික. උන්ගෙ නැතිවෙච්ච නම හදාගන්න හදන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,508
    113
    Lol..JVP ekekta wathura podakwayh dunne nethi ewun JVP monawada karanne kiyala ahanawa...

    සිරාවටම ජවිපෙට බැන බැන ඉඳලා ඡන්දෙ දෙන්න ඉන්න උන්ටත් දෙන්න එපා කියපු එවුන් දැන් අහනවා මොනාද කරන්නේ කියලා.
    මමත් ජවිපෙට ඡන්දෙ දීලා නැහැ. ඒත් ගිය ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි දූෂනයට විරුද්ධව ජවිපෙ පෙනී ඉන්න එකට මම නම් සතුටුයි.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    සිරාවටම ජවිපෙට බැන බැන ඉඳලා ඡන්දෙ දෙන්න ඉන්න උන්ටත් දෙන්න එපා කියපු එවුන් දැන් අහනවා මොනාද කරන්නේ කියලා.
    මමත් ජවිපෙට ඡන්දෙ දීලා නැහැ. ඒත් ගිය ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි දූෂනයට විරුද්ධව ජවිපෙ පෙනී ඉන්න එකට මම නම් සතුටුයි.

    a dawas wala jvp 1 kata kadena kan kiwa mun degolla ekathu wela kela wanawa a hinda wipakshe shakthimath karanda kiyala. ethakota ewa ahanne na puka uda dagena keliya kola nila. dan puka bima anenda eddi jvp hoyanawa :lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ȜMA X;19514282 said:
    contract period එක ඉවර ඇති දැන්. පොඩ්ඩක් ඉදපන් ඊලග election එක ලන් වෙනකන් :lol:

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp & jvp අතර ලොකු වෙනසක් නැ, unp එකට ඔනෙ විදිහට jvp එක නටන්නෙ එක ඔනෙ පොඩි එකෙක්ට තේරෙනව.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පර්මිට් ටිකක් දිලා මයේ හිතේ රවී මාමා

    ඒගොල්ලොන්ට ආණ්ඩුවෙන් ගතමනාව හම්බවුනේ අද ඊයෙක ඉදන් නෙමේ

    ෆොන්සේකා දිනවද්දී ගත්තු සල්ලි ටික ප්‍ර්සිදියේ සල්ලි ගත්තා කියලා ටිල්වින් ගොයියාත් සාක්කි

    හොල්සිම් එකේ වැඩ වර්ජනය වෙලාවේ එකේ ඉන්න කම්කරුවෝ ටික විකුනලා අයිතිකාරයාගෙන් හම්බවුනු ඉදුල්

    දන්නෝ දනිති මේවා
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සොහොන;19514618 said:
    පැටියාත් ගියා යකො ඉයෙ පෙරෙදා දවසක දැන් ඉතින් දෙශපාලනයක් ගැන කතාකරලත් වැඩක් නැ වාගෙ :(

    :D:D:D:D:D:D
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    විජේවීරගෙන් පස්සේ හරි මිනිහෙක් නැ බන් JVP එකේ.
    උන් ගැන කතා කරන එකත් තේරුමක් නැති වැඩක්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    විජේවීරගෙන් පස්සේ හරි මිනිහෙක් නැ බන් JVP එකේ.
    උන් ගැන කතා කරන එකත් තේරුමක් නැති වැඩක්.

    lol.. wijeweerawa eththata dekalawath thiyanawada? adu gaane wijeweerage kathawak wath ahala thiyanawada?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සොහොන;19515614 said:

    ඒගොල්ලොන්ට ආණ්ඩුවෙන් ගතමනාව හම්බවුනේ අද ඊයෙක ඉදන් නෙමේ

    ෆොන්සේකා දිනවද්දී ගත්තු සල්ලි ටික ප්‍ර්සිදියේ සල්ලි ගත්තා කියලා ටිල්වින් ගොයියාත් සාක්කි

    හොල්සිම් එකේ වැඩ වර්ජනය වෙලාවේ එකේ ඉන්න කම්කරුවෝ ටික විකුනලා අයිතිකාරයාගෙන් හම්බවුනු ඉදුල්

    දන්නෝ දනිති මේවා

    ammatasiri umba danna dewal.. umba JVP mdyama karaka sabhawe wath hitiyada?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සොහොන;19515614 said:

    ඒගොල්ලොන්ට ආණ්ඩුවෙන් ගතමනාව හම්බවුනේ අද ඊයෙක ඉදන් නෙමේ

    ෆොන්සේකා දිනවද්දී ගත්තු සල්ලි ටික ප්‍ර්සිදියේ සල්ලි ගත්තා කියලා ටිල්වින් ගොයියාත් සාක්කි

    හොල්සිම් එකේ වැඩ වර්ජනය වෙලාවේ එකේ ඉන්න කම්කරුවෝ ටික විකුනලා අයිතිකාරයාගෙන් හම්බවුනු ඉදුල්

    දන්නෝ දනිති මේවා

    උඹ JVP එකේ ගුලියේ ඉන්න එකෙක්ද බන් මේ තරම් දේවල් දන්නේ?