උබලගෙ comment ඩක්කම දුක හ්තෙනව සින්හල එකට එකෙක් නෑ කපගන්න එකම ත්මා කෙරන්නෙ පක්ශ පට වලට බෙදිල අපි අපිම කොටා ගන්නව.
මෙහෙම ගියොත් හම්බයො අපිට අරලා යන දවස වෑඩි ඈතක නෙවි බොලව්...!!!
මෙහෙම ගියොත් හම්බයො අපිට අරලා යන දවස වෑඩි ඈතක නෙවි බොලව්...!!!
Lol..JVP ekekta wathura podakwayh dunne nethi ewun JVP monawada karanne kiyala ahanawa...
සිරාවටම ජවිපෙට බැන බැන ඉඳලා ඡන්දෙ දෙන්න ඉන්න උන්ටත් දෙන්න එපා කියපු එවුන් දැන් අහනවා මොනාද කරන්නේ කියලා.
මමත් ජවිපෙට ඡන්දෙ දීලා නැහැ. ඒත් ගිය ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි දූෂනයට විරුද්ධව ජවිපෙ පෙනී ඉන්න එකට මම නම් සතුටුයි.

ȜMA X;19514282 said:contract period එක ඉවර ඇති දැන්. පොඩ්ඩක් ඉදපන් ඊලග election එක ලන් වෙනකන්

පර්මිට් ටිකක් දිලා මයේ හිතේ රවී මාමා
සොහොන;19514618 said:පැටියාත් ගියා යකො ඉයෙ පෙරෙදා දවසක දැන් ඉතින් දෙශපාලනයක් ගැන කතාකරලත් වැඩක් නැ වාගෙ![]()

විජේවීරගෙන් පස්සේ හරි මිනිහෙක් නැ බන් JVP එකේ.
උන් ගැන කතා කරන එකත් තේරුමක් නැති වැඩක්.
සොහොන;19515614 said:
ඒගොල්ලොන්ට ආණ්ඩුවෙන් ගතමනාව හම්බවුනේ අද ඊයෙක ඉදන් නෙමේ
ෆොන්සේකා දිනවද්දී ගත්තු සල්ලි ටික ප්‍ර්සිදියේ සල්ලි ගත්තා කියලා ටිල්වින් ගොයියාත් සාක්කි
හොල්සිම් එකේ වැඩ වර්ජනය වෙලාවේ එකේ ඉන්න කම්කරුවෝ ටික විකුනලා අයිතිකාරයාගෙන් හම්බවුනු ඉදුල්
දන්නෝ දනිති මේවා