JVP_මෑරිලද..?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,662
    8,008
    113
    Kotahena
    ගොඩක් වෙලාවට බලපං ඕකුන් ප්‍රශ්ණයක් උනාට පස්සෙ.. බොරුවට සද්දෙ දානවා අරය අරම ගැහුවා මෙයා මෙහෙම ගැහුවා.. ලකුණු දාගන්නවා.. විසඳුමක් ලැබුනත් එකයි නැතත් එකයි.. අවස්ථාවාදී දේශපාලනය.. රටට හෙනගැහුවත්....

    අන්න ඒක තමයි බන්, මහින්දගේ හරි කාගේ උනත් වැරදි කියවන්ඩ ඕනේ නැහැනේ අලුත් රටක් බලාපොරොත්තුවෙන් තමයි ජනතාව මුන්ට බලය දුන්නේ. නමුත් මුන් කරන්නේ ඊට වඩා ජඩ කන් කරලා බොරුවට පරණ වැරදි පෙන්නන එක..

    අර කැම්පස් එවුන්ට පොලිසියෙන් ගහපු එක වහන්ඩ පරණ වීඩියෝ එඩිට් කර කර දානවා.. යකෝ ඒවා නවත්තන්න නේද මිනිස්සු මුන්ට චන්දෙ දුන්නේ? :lol:
    නැතුව බොරුවට මඩ ගගහ ඉන්ඩද?
    දිනුවෙත් බොරුවෙන්මයි පවත්තගෙන යන්න හදන්නෙත් බොරුවෙන්මයි..

    එත් ඕක වැඩි කල් යන්න කලින් කුණු වෙලා ගඳ ගහන බව නං දනන් හිටිය..

    එත් නහයක් නැති ගඳ දැනෙන්නේ නැති තවමත් පක්ෂෙට හුණු ගාන පොන්නයෝ ටිකක් ඉතුරු වෙලා ඉන්නවා. උන් ඉතින් බයිට් වෙනවා කියල උන්ට තේරුමකුත් නැහැ..
    බුදුහාමුදුරුවෝ උනත් කියල තියෙනවනේ හැමෝටම මොලේ දෙන්ඩ බෑ කියල..
    ඕක තමා ඉතිං හේතුව

    මෝඩ මිනිස්සුන් ඉන්න කන් ඉතින් මේ රට තවම කුණු ගොඩක්.

    මිනිස්සු එකමුතුවක් නැහැ. හම්බයෝ උන්ට ඕනේ එකාට චන්දෙ දුන්න. දෙමෙල්ලු ටික උන්ගේ deal එකට අනුව ගානට චන්දෙ දුන්න.

    අපේ වේසිගෙ පුතාල ටික කැඩිලා දෙපැත්තට ගියා..
    සහජීවන වේසිගෙ පුතාල ටික මුස්ලිම් සිංහල එකතු කොරන්ඩ කලින් සිංහල එවුන් ටික එකතු කොරල හිටියොත් නරකද?
    එතකොට අනික් උන් නිකන්ම එකතු වෙයි
     
    Last edited:
    • Like
    Reactions: podimama

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,662
    8,008
    113
    Kotahena
    අලුත් පරපුර පොන්න පරපුරක් උන එක තමා බං අවුල.:(:(:( ඔය ජා වෙ පු නිසා මේ රට විනාස උන විතරයි. කරපු එක හොද වෑඩක් වත් නෑ. :growl::growl:හෑමදාම කලේ මිනිස්සු රවට්ටන එක.:growl: මම නම් දන්න එකෙක්ටවත් ඕකුන්ට චන්දෙ දෙන්න ඉඩ දෙන්නෙ නෑ. ඔක්කොටම වඩා කාල කන්නියා අර අන්නුරකුමාර බෑල්ලිගෙ පුතා:growl::growl:

    ඌට උඩ දාගෙන අත් පොලොසන් දෙන පොන්නයෝ තවම ඉන්නව.
    උන්ගේ පස්සේ දුවන එවුන් තමයි නියමම හරක්!
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,662
    8,008
    113
    Kotahena
    ȜMA X;19514282 said:
    contract period එක ඉවර ඇති දැන්. පොඩ්ඩක් ඉදපන් ඊලග election එක ලන් වෙනකන් :lol:

    ඉසර ත්‍රෙඩ් වැටුනේ election කාලෙට contract හම්බුනාමනේ නේද බන්?
    දැන් ඒ උනාට ඉලෙක්ෂන් නැති කාලෙත් ඇයි මිනිස්සු ත්‍රෙඩ් දාන්නේ කියල උබලට හිතෙන්නේ නැද්ද?

    ඉස්සර ඉලෙක්ෂන් නැති කාලෙට මිනිස්සු කිසි කතාවක් නැහැ හොඳට හිටිය. දැන් එලව එලව අපිට පුකේ අරිනකොට ආණ්ඩුවෙන් ඒවා ගැන කතා කරන්ඩ වෙනවනෙ

    මේ ආණ්ඩුව හරි වෙනස් බං. ඒ වෙනසට ගරු කරන්ඩ වෙන්ඩ ඇති :lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ȜMA X;19514282 said:
    contract period එක ඉවර ඇති දැන්. පොඩ්ඩක් ඉදපන් ඊලග election එක ලන් වෙනකන් :lol:

    :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පැටියාත් ගියා යකො ඉයෙ පෙරෙදා දවසක දැන් ඉතින් දෙශපාලනයක් ගැන කතාකරලත් වැඩක් නැ වාගෙ :(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,662
    8,008
    113
    Kotahena
    සොහොන;19514618 said:
    පැටියාත් ගියා යකො ඉයෙ පෙරෙදා දවසක දැන් ඉතින් දෙශපාලනයක් ගැන කතාකරලත් වැඩක් නැ වාගෙ :(
    එළකිරි එකේ නරකම චරිතෙටත් ඕකව නොමිනේට් කරලා තිබ්බ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද හොරා මහින්ද හොරා :baffled: :baffled:
    අඩෝ සිරාවට ඕක අස්සන් කරයිද බං :( :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එළකිරි එකේ නරකම චරිතෙටත් ඕකව නොමිනේට් කරලා තිබ්බ
    ඔව් බන් සින් එක මායි ජොලියට නොමිනෙට් කරෙ කවුද දන්නෙ මු මෙවා සිරියස් ගන්නවා කියලා :( දැන් ඉතින් ජොලියක් වත් නැ බයින්න උනුත් නැ එක නිසා මෙවා ගැන කතා කරලත් ඉස්සරහට් තෙරුමකුත් නැ වාගෙ :
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි බන් උඹලා පත් කරලා යවපු අප්පච්චි අගමැති කරන්න ආපු සෙට් එක. දැන් ඔය යහපාලනේ ඉන්නේ. උන්ට කියාන්කෝ.

    හෙළ ජාතිය රක ගන්ට ආපු මහින්ද සමඟ නැගිටපු යුද විරුවෝ නේ බං උන්! :lol:
    අන්න මහින්ද හොරා කියපු එකා ගේ සරමේ එල්ලිලා ඉන්නවා! :lol:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි බන් උඹලා පත් කරලා යවපු අප්පච්චි අගමැති කරන්න ආපු සෙට් එක. දැන් ඔය යහපාලනේ ඉන්නේ. උන්ට කියාන්කෝ.

    ඉතින් ඊට කලින් උඹලා පත් කරපු ස්රීලන්කා එකේ සභාපතිට කියල හිටපල්ලකෝ... :lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,812
    940
    113
    Hamilton, NZ
    ඉසර ත්‍රෙඩ් වැටුනේ election කාලෙට contract හම්බුනාමනේ නේද බන්?
    දැන් ඒ උනාට ඉලෙක්ෂන් නැති කාලෙත් ඇයි මිනිස්සු ත්‍රෙඩ් දාන්නේ කියල උබලට හිතෙන්නේ නැද්ද?

    ඉස්සර ඉලෙක්ෂන් නැති කාලෙට මිනිස්සු කිසි කතාවක් නැහැ හොඳට හිටිය. දැන් එලව එලව අපිට පුකේ අරිනකොට ආණ්ඩුවෙන් ඒවා ගැන කතා කරන්ඩ වෙනවනෙ

    මේ ආණ්ඩුව හරි වෙනස් බං. ඒ වෙනසට ගරු කරන්ඩ වෙන්ඩ ඇති :lol:

    අනිවාර්යෙන් බන්. බලපන් election එකට මාස 3ක් 4ක් තියල fb එකේ political groups වල විනාඩියෙන් විනාඩිය පෝස්ට් දානව වෙනම සෙට් එකක්. අයේ කමේන්ට් කරන්නත් වෙනම සෙට් එකක් ඉන්නවා. අර unp එකේ 1600ට ගු කන උන් ටික. මේකත් ඉන්නේ අර සුපිරියටම ගු කන එකෙක් bbs ද මොකාද කියලා. උගේ ජෝබ් එක තමා එක :lol:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අන්න ඒක තමයි බන්, මහින්දගේ හරි කාගේ උනත් වැරදි කියවන්ඩ ඕනේ නැහැනේ අලුත් රටක් බලාපොරොත්තුවෙන් තමයි ජනතාව මුන්ට බලය දුන්නේ. නමුත් මුන් කරන්නේ ඊට වඩා ජඩ කන් කරලා බොරුවට පරණ වැරදි පෙන්නන එක..

    අර කැම්පස් එවුන්ට පොලිසියෙන් ගහපු එක වහන්ඩ පරණ වීඩියෝ එඩිට් කර කර දානවා.. යකෝ ඒවා නවත්තන්න නේද මිනිස්සු මුන්ට චන්දෙ දුන්නේ? :lol:
    නැතුව බොරුවට මඩ ගගහ ඉන්ඩද?
    දිනුවෙත් බොරුවෙන්මයි පවත්තගෙන යන්න හදන්නෙත් බොරුවෙන්මයි..

    එත් ඕක වැඩි කල් යන්න කලින් කුණු වෙලා ගඳ ගහන බව නං දනන් හිටිය..

    එත් නහයක් නැති ගඳ දැනෙන්නේ නැති තවමත් පක්ෂෙට හුණු ගාන පොන්නයෝ ටිකක් ඉතුරු වෙලා ඉන්නවා. උන් ඉතින් බයිට් වෙනවා කියල උන්ට තේරුමකුත් නැහැ..
    බුදුහාමුදුරුවෝ උනත් කියල තියෙනවනේ හැමෝටම මොලේ දෙන්ඩ බෑ කියල..
    ඕක තමා ඉතිං හේතුව

    මෝඩ මිනිස්සුන් ඉන්න කන් ඉතින් මේ රට තවම කුණු ගොඩක්.

    මිනිස්සු එකමුතුවක් නැහැ. හම්බයෝ උන්ට ඕනේ එකාට චන්දෙ දුන්න. දෙමෙල්ලු ටික උන්ගේ deal එකට අනුව ගානට චන්දෙ දුන්න.

    අපේ වේසිගෙ පුතාල ටික කැඩිලා දෙපැත්තට ගියා..
    සහජීවන වේසිගෙ පුතාල ටික මුස්ලිම් සිංහල එකතු කොරන්ඩ කලින් සිංහල එවුන් ටික එකතු කොරල හිටියොත් නරකද?
    එතකොට අනික් උන් නිකන්ම එකතු වෙයි
    සහතික ඇත්ත බං
    11.gif