Prince udaya priyanthara udaw karamu

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    අපි පොඩි කාලේ, ඒ කියන්නේ අපේ අයියලාගේ කාලේ පට්ටම වොයිස් එකක්, හොඳ ම්නිස්සුන්ට තමයි ඉතින් මෙහෙම වෙන්නේ, ඉක්මන් සුවය පතමු!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ඇඩුනා හුත්තෝ. .


    Werala-Konaka-Hinda-Prince-Udaya-Priyantha.jpg
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇඩුනා හුත්තෝ. .


    Werala-Konaka-Hinda-Prince-Udaya-Priyantha.jpg
    මේකයි විජිතය ආදරයේ එකයි පෙම්වතුන් සිනාසේ... ඔය තුන තමයි මම ආසම.. බීපු වෙලාවට කොයි තරම් මේ සිංදු කියලා ඇත්ද... :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    අපේ ප්‍රාර්ථනය ප්‍රින්ස් උදයප්‍රියන්ත මහතාට හැකි ඉක්මනින් සුවය ලැබෙන්න කියලයි….. :(


    ඔබහා ගෙවූ අතීතේ මාගේ සිතේ රැදේවී. .
    අපගේ පැතුම් නිමාවී දෙහදක් දුකින් තැවෙවී. . :(

    කවදාක හෝ ඔබසොයා එන්නෙමී . .
    එතෙක් මා සිතින් ඔබලගයි. . :(

    ඔබ හමුවෙම්දෝ මා කෙසේ. .
    ඔබ හමුවෙම්දෝ මා කෙසේ. . :(:sorry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    මේකයි විජිතය ආදරයේ එකයි පෙම්වතුන් සිනාසේ... ඔය තුන තමයි මම ආසම.. බීපු වෙලාවට කොයි තරම් මේ සිංදු කියලා ඇත්ද... :dull:

    අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ. . :(
    අරුනලු උදවෙලා මුව විකසිත වේදෝ. .
    :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    සුදුමල් පොකුරක් අතින්දරා මා. . ඔබේ සොහොන ලග තනිවී. .
    රහසේ සැලෙනා කදුලැලි තවරා. . සිහිකරමී මගෙ පියානනී. .

    කැඩපත හමුවේ හිදිමී. . නිරතුරු ඔබෙ රුව දකිමී. .
    කලා ලොවේ දොර අබියස සිටිමින්. . ඔබ සිටියානම් සතුට දැනේ. .


    :(:(:(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ඉක්මණ් සුවය ප්‍රාර්ථනා කරනවා:(:(:(