Samsung Galaxy J5/ Sony Xperia M4 Aqua Dual

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Samsung Galaxy J5 / Sony Xperia M4 Aqua Dual. මේ ෆෝන් දෙකෙන් හොඳ ෆෝන් එක මොකක්ද මචන්ලා. යාලුවෙක්ට ගන්ට හදන්නේ.....ෆොන් එක use කරන කෙනෙක් හරි. ඒ ගැන දන්න කෙනෙක් හරි විස්තරයක් දෙන්ඩෝ......:):)
     
    • Like
    Reactions: Wild-EYE

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    M4 eka tikak paranai
    J5 eka aluth
    display nam dekema same
    eth M4 eke Ram 2GB anika CPU eka powerful j5 ekata wada
    thawa water proof tiyanawa battery eka nam J5 eke tikak hondai
     
    • Like
    Reactions: sudathmadusanka

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ඔය දෙකම එපා බන්. මගේ යාලුවෙක් ඉස්සෙල්ල J5 ගත්තා. එක හරි නෑ. පස්සේ M4 එකට මාරු කලා. එකත් වැඩක් නෑ. පස්සේ මාරු කලා A5 එකකට. අන්න ඒකනම් එල.
     
    • Like
    Reactions: sudathmadusanka

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔය දෙකම එපා බන්. මගේ යාලුවෙක් ඉස්සෙල්ල J5 ගත්තා. එක හරි නෑ. පස්සේ M4 එකට මාරු කලා. එකත් වැඩක් නෑ. පස්සේ මාරු කලා A5 එකකට. අන්න ඒකනම් එල.

    ෆෝන් දෙකේ තියන අවුල් මොනවද මචන්...... A5 ගාන වැඩියි මචන්. 30කට විතර බලන්නේ එකක්.
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ෆෝන් දෙකේ තියන අවුල් මොනවද මචන්...... A5 ගාන වැඩියි මචන්. 30කට විතර බලන්නේ එකක්.

    මදි බන් ඒවගේ performance. ඒ කියන්නේ නරකයි නෙවේ. තිබ්බ ඒවත් එක්ක වැඩක් නෑ වගේ.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මටත් මේ ප්‍රස්නෙ තියෙනවා...
    J7 එක ගැනත් දන්න අයෙක් ඇත්නම් කියන්න...
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    me lagadi j5 ekak gatta yaluwekta. m4 ekat ekka compaire kara. display qulitya athin nam J5 eka idiriyen inawa. J5 eke Storage eka 8 unata useravailable tiyenne 4.5 wage. M4 gattot android 6.0 th enawa kiyala tinawa habai.
     
    • Like
    Reactions: sudathmadusanka

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    me lagadi j5 ekak gatta yaluwekta. m4 ekat ekka compaire kara. display qulitya athin nam J5 eka idiriyen inawa. J5 eke Storage eka 8 unata useravailable tiyenne 4.5 wage. M4 gattot android 6.0 th enawa kiyala tinawa habai.

    Sony M4 එකේ අවුල් මොනවහරි තියනවද මචං...