M4 eka tikak paranai
J5 eka aluth
display nam dekema same
eth M4 eke Ram 2GB anika CPU eka powerful j5 ekata wada
thawa water proof tiyanawa battery eka nam J5 eke tikak hondai
ඔය දෙකම එපා බන්. මගේ යාලුවෙක් ඉස්සෙල්ල J5 ගත්තා. එක හරි නෑ. පස්සේ M4 එකට මාරු කලා. එකත් වැඩක් නෑ. පස්සේ මාරු කලා A5 එකකට. අන්න ඒකනම් එල.
ganinko Xiaomi phn ekakෆෝන් දෙකේ තියන අවුල් මොනවද මචන්...... A5 ගාන වැඩියි මචන්. 30කට විතර බලන්නේ එකක්.
ෆෝන් දෙකේ තියන අවුල් මොනවද මචන්...... A5 ගාන වැඩියි මචන්. 30කට විතර බලන්නේ එකක්.
me lagadi j5 ekak gatta yaluwekta. m4 ekat ekka compaire kara. display qulitya athin nam J5 eka idiriyen inawa. J5 eke Storage eka 8 unata useravailable tiyenne 4.5 wage. M4 gattot android 6.0 th enawa kiyala tinawa habai.
j5 aka mage yaluwek uge kallata gatta dan tika dawasakata kalin, awlk nam na