The best phone for the price

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මචංල අද මගේ යාලුවෙක් ආව මිනිහ අලුත් ෆෝ්න් එකක් අරන් huawei y6 එකක්. අඩෝ ගානෙ හැටියට පට්ට ෆෝ්න් එකක් නේ.

    hw_453935.jpg

    රු 18000යි ෆෝ්න් එක අවුරුදු 2ක වොරන්ටියත් එක්කම.

    ram 2gb තියෙනව.

    auto briteness sensor එකක් තියෙනව :shocked: විලිලැජ්ජාවයි samsung j5 එකෙත් නෑ :rofl:

    cam eka rear 8i front eka කීයද දන්නෑ හැබැයි ෆොටෝ ෆට්ට. :)

    ui එක නම් සුපිරි මාර ලස්සනයි :)

    speaker තියෙන්නේ යටින්. ඒනිසා ෆෝන් එක මේසෙ උඩින් තිබ්බත් සද්දෙ බ්ලොක් වෙන්නෑ.

    android 5.1.1 තියෙන්නේ සිංහල ලෙසටම වැඩ.

    අනිත් එක් Notification light එකකුත් තියෙනව කියහන්කො :shocked::shocked:

    තව කියනවනම් secondory voice cancelation mic එකකුත් තියෙනව :shocked::shocked:

    ඒ විතරක්නම් මැදයි. dual sim, 4G LTE support :shocked::shocked: තව තියෙනව බොලව්.. ඔව් ඔව් sd card උනත් ගහන්න පුලුවන් :shocked:

    ෆෝන් එක මාර ලස්සනයි. තනිකරම iphone එකක් වගේ :shocked:

    අනිත් දේ මම අාසම ෆීච එක. මේකේ බන් built-in double tap screen on ෆීච එක තියෙනව කියහල්ලොක. :shocked::shocked: බටන් ඔබ ඔබ නහින්න දෙයක් නෑ. :P

    තව ඕනෙද ????

    තව කියනවනම් ඔය 30000දාප පැනල තියෙන samsung ෆොන්වලවත් නැති sensor ලොට් එකකුත් ත‍ියෙනව කොල්ලනේ...:lol::shocked:

    අනිත් දේ බැටරිය removable ඒකත් හොදා. :)

    රු 17500/18000 ට මෙච්චර ෆීචර්ස් ගොඩක් එක්ක මේ ෆෝන් එක පට්ට වටිනව බන්.

    ඒ විතරකුත් නෙමේ. මේ ෆෝන් එකත් එක්ක screen protector එකක් එනව. ඒක ගැහුවම ගැහුවද කියල හිතාගන්න බැරි ගානට සෙට් වෙනව. පට්ටම ලස්සනයි. :)

    එළම ෆෝන් එකක් 2g ram නිසා එළම කිරි වගේ වැඩ. ගානට සුපිරියටම වටිනව. :)

    Photos taken by huawei y6

    IMG_20151030_151727%255B1%255D.jpg

    IMG_20151030_151735%255B1%255D.jpg

    IMG_20151030_151741%255B1%255D.jpg
     
    Last edited:
    • Like
    Reactions: ncdisa and BlueBat

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    ඔව් යකූ ඕක සුපිරි බාන්ඩයක්. මාත් ගත්තා බන්. ලිබටියෙන් ගත්තේ රු 16750ස 17000 කියලා අඩු කරලා ගත්තා සිංගර් වරන්ටියකුත් එක්ක. 2GB රැමක් තියෙන්නේ. හැබැයි ඕකේ 4g නෑ බන්...
     
    Last edited:

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    kohenda machan aran tiyenne ? Singer ekenda ?
    නෑ මචං ෂොප් එකකින්. :)

    ඔව් යකූ ඕක සුපිරි බාන්ඩයක්. මාත් ගත්තා බන්. ලිබටියෙන් ගත්තේ රු 16750ස 17000 කියලා අඩු කරලා ගත්තා සිංගර් වරන්ටියකුත් එක්ක. 2GB රැමක් තියෙන්නේ. හැබැයි ඕකේ 4g නෑ බන්...

    අඩේ එහෙමද. :eek:

    thanks machan :)

    :)
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    screen size ekai ppinch ekai kiyahan mata oya gaanata paaduda nadda kiyanna..:rofl::rofl::rofl:

    නෑ මචං ඒක පිළිගන්න අමාරුයි. ඕකත් එක්ක තරගෙන ඉන්න samsung grand prime, j5, j7 වලත් ppi එක 200 ගානක් අනිත් එක grand prime එකේ එන්නේ TFT එකක් ඒත් මේකේ IPS එකක් :) අනික SCREEN SIZE එක 5 inches ඉතින් අවුලක් නෑ. 5inches මදි අදයට වෙන ෆොන් එකක් බලන්න වෙනව.
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    නෑ මචං ඒක පිළිගන්න අමාරුයි. ඕකත් එක්ක තරගෙන ඉන්න samsung grand prime, j5, j7 වලත් ppi එක 200 ගානක් අනිත් එක grand prime එකේ එන්නේ TFT එකක් ඒත් මේකේ IPS එකක් :) අනික SCREEN SIZE එක 5 inches ඉතින් අවුලක් නෑ. 5inches මදි අදයට වෙන ෆොන් එකක් බලන්න වෙනව.

    Samsung J series වලට විතරනේ බන් AMOLED ඩිස්ප්ලේ වලට එන්නේ ඔය රේන්ජ් එකේ. ඒවගේ කැමරා මදි රැම් මදි.සැම්සුන්ග් එකේ j2, grand prime වලට වඩා honor holly එකයි y6 එකයි ස්පීඩ් වැඩි බන්. holly එකේ performance වලට ඔය මං කිව්ව samsung 1GB RAM එකකටවත් කිට්ටු කරන්න බැහැ බන්
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,179
    13,052
    113
    33
    ෆින්ලන්ඩ්
    screen size ekai ppinch ekai kiyahan mata oya gaanata paaduda nadda kiyanna..:rofl::rofl::rofl:

    May tiyenney list 1a..? kiyapun balanna mu kiyana taramma ube adhasa anuwa watina wa da..?

    • OS:
      • Android (5.1) Huawei EMUI 3.1 UI
    • Dimensions:
      • 5.65 x 2.84 x 0.33 inches (143.5 x 72.1 x 8.5 mm)
    • Weight:
      • 4.41 oz (125 g)
        the average is 5.3 oz (151 g)

    Display

    • Physical size:
      • 5.0 inches
    • Resolution:
      • 720 x 1280 pixels
    • Pixel density:
      • 294 ppi
    • Technology:
      • IPS LCD
    • Screen-to-body ratio:
      • 66.57 %
    • Colors:
      • 16 777 216

    Read more at http://www.phonearena.com/phones/Huawei-Y6_id9708#0ZRVc1IO31jIfXVF.99
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    :P

    Samsung J series වලට විතරනේ බන් AMOLED ඩිස්ප්ලේ වලට එන්නේ ඔය රේන්ජ් එකේ. ඒවගේ කැමරා මදි රැම් මදි.සැම්සුන්ග් එකේ j2, grand prime වලට වඩා honor holly එකයි y6 එකයි ස්පීඩ් වැඩි බන්. holly එකේ performance වලට ඔය මං කිව්ව samsung 1GB RAM එකකටවත් කිට්ටු කරන්න බැහැ බන්
    ඔව් මචං ගෙවන ගානට ගොඩක් වටිනව කියල හිතෙනව. :)

    y6 eka gsmarena eke nane ban ?
    :baffled:
    Ow ban math dakka oke shop ekakadi. patta 4n eka :yes:
    :)

    y6 enne honor 4A kiyala machan. honor 4A European market ekedi y6 kiyanne :)
    http://www.gsmarena.com/huawei_honor_4a-7440.php

    oya thiyenne