මචංල අද මගේ යාලුවෙක් ආව මිනිහ අලුත් ෆෝ්න් එකක් අරන් huawei y6 එකක්. අඩෝ ගානෙ හැටියට පට්ට ෆෝ්න් එකක් නේ.
රු 18000යි ෆෝ්න් එක අවුරුදු 2ක වොරන්ටියත් එක්කම.
ram 2gb තියෙනව.
auto briteness sensor එකක් තියෙනව
විලිලැජ්ජාවයි samsung j5 එකෙත් නෑ 
cam eka rear 8i front eka කීයද දන්නෑ හැබැයි ෆොටෝ ෆට්ට.
ui එක නම් සුපිරි මාර ලස්සනයි
speaker තියෙන්නේ යටින්. ඒනිසා ෆෝන් එක මේසෙ උඩින් තිබ්බත් සද්දෙ බ්ලොක් වෙන්නෑ.
android 5.1.1 තියෙන්නේ සිංහල ලෙසටම වැඩ.
අනිත් එක් Notification light එකකුත් තියෙනව කියහන්කො

තව කියනවනම් secondory voice cancelation mic එකකුත් තියෙනව

ඒ විතරක්නම් මැදයි. dual sim, 4G LTE support
තව තියෙනව බොලව්.. ඔව් ඔව් sd card උනත් ගහන්න පුලුවන් 
ෆෝන් එක මාර ලස්සනයි. තනිකරම iphone එකක් වගේ
අනිත් දේ මම අාසම ෆීච එක. මේකේ බන් built-in double tap screen on ෆීච එක තියෙනව කියහල්ලොක.
බටන් ඔබ ඔබ නහින්න දෙයක් නෑ. 
තව ඕනෙද ????
තව කියනවනම් ඔය 30000දාප පැනල තියෙන samsung ෆොන්වලවත් නැති sensor ලොට් එකකුත් තියෙනව කොල්ලනේ...

අනිත් දේ බැටරිය removable ඒකත් හොදා.
රු 17500/18000 ට මෙච්චර ෆීචර්ස් ගොඩක් එක්ක මේ ෆෝන් එක පට්ට වටිනව බන්.
ඒ විතරකුත් නෙමේ. මේ ෆෝන් එකත් එක්ක screen protector එකක් එනව. ඒක ගැහුවම ගැහුවද කියල හිතාගන්න බැරි ගානට සෙට් වෙනව. පට්ටම ලස්සනයි.
එළම ෆෝන් එකක් 2g ram නිසා එළම කිරි වගේ වැඩ. ගානට සුපිරියටම වටිනව.
Photos taken by huawei y6

Last edited: