oya katha karanne mokak kiyalada![]()
uru mee thadiyo kiyala
uba kohomada danne![]()

athi athi byte karaa
මුල් ටික ඇත්ත.. දිනූෂ කතාව වෙනස් කල්ල ලිව්වෙ..




2010/2011 - Sudu, aye kata kare ne 2013 wenakam
2013/2016 - dear kiyala thama kiyanne..
ane manda un eka eka dawasata eka wage. unge viparyase wenawa mase dawas ganak. pissu natanawa ban.


මටත් එහෙමයි බං .. මම ඉස්කෝලේ යනකාලේ මධුරි කියලා කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉදියා මුල කාලේ මදුරුවා කිවුවා පස්සේ මොස්කිටෝ කියලා කියන්න අරන් අපේ උන් මට මොස්කි කියලා card එකක් දැම්මා![]()
![]()








eya mata katha karanne ehema thamai
uba kohomada danne![]()

athi athi byte karaa
![]()
ජොසී;19529151 said:යාළුවො කියන්නෙ ජොසී කියලා. කෙල්ලත් මුලිං එහෙම තමා කතා කරේ. යාළු වුනාට පස්සෙ ජොසී කියන්නෑ.
යාළු වුනාට පස්සෙ මුලිං කීවා සුදූ, ඉඳූ කියලා...
දැං කියන්නෙ සුදු මහත්තයා, අප්පච්චී වගේ නම්...
තව අවුරුදු ගානක් යද්දි කොයි විදියට වෙනස් වෙයිද දන්නෑ!![]()