උබේ කෙල්ල උබට..........

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    2010/2011 - Sudu, aye kata kare ne 2013 wenakam
    2013/2016 - dear kiyala thama kiyanne..

    ane manda un eka eka dawasata eka wage. unge viparyase wenawa mase dawas ganak. pissu natanawa ban.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    මටත් එහෙමයි බං .. මම ඉස්කෝලේ යනකාලේ මධුරි කියලා කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉදියා මුල කාලේ මදුරුවා කිවුවා පස්සේ මොස්කිටෝ කියලා කියන්න අරන් අපේ උන් මට මොස්කි කියලා card එකක් දැම්මා :sorry: :sorry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,965
    9,314
    113
    Microsoft
    :shocked::shocked::shocked::shocked:

    uba kohomada danne :rofl:
    eya mata katha karanne ehema thamai:)
    :rofl::rofl: athi athi byte karaa:lol:

    9.gif
    9.gif
    9.gif
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ජොසී;19529151 said:
    යාළුවො කියන්නෙ ජොසී කියලා. කෙල්ලත් මුලිං එහෙම තමා කතා කරේ. යාළු වුනාට පස්සෙ ජොසී කියන්නෑ. :lol::lol::lol:

    යාළු වුනාට පස්සෙ මුලිං කීවා සුදූ, ඉඳූ කියලා... :)
    දැං කියන්නෙ සුදු මහත්තයා, අප්පච්චී වගේ නම්... :)
    තව අවුරුදු ගානක් යද්දි කොයි විදියට වෙනස් වෙයිද දන්නෑ! :P:P

    උඹට ටයිප් කරන්න ඕනේ වුනේ "ඉජූ" කියල නෙහ්???
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිසි බලධරියා විසින් කපා හරින ලදි , සොරි සුද්ද හොදේ:)
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මම එයාට කියන්නේ බටකොලොස් , නපුරි , දුෂ්ටි කියලා.
    කෙල්ල මට කතා කරන්නේ තඩියෝ , දුෂ්ටයා කියලා ... :)