ElaKiri Fitness Centre / Elakiri Gym

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
මාගේ විස්තරත් එවන්නම් මට දැන් මාගේ ඇඟඑපා වෙලා තියෙන්නේ...:(:(:(...බර ගොඩක්ම වැඩියි ..
ඩයට් කරන්න ගියා එත් අමාරුයි...ව්‍යායාම කරන්නත් කම්මැලි.... මොකෝ කරන්නේ බන් ..:no::no::no:...
උස 5'10" යි .. බර 125kg බන් ...:baffled::baffled:... මේ නිසා කෙල්ලෙක් වත් සෙට් කරගන්ඩ විදිහක් නෑ...:sorry::sorry:..
මම ෆෝම් එක ෆිල් කරලා එවන්නම් බන් ...:(:(

ඕක නිකන් චක්‍රයක් වගේ

ඩයට්+ව්‍යායාම=කඩවසම් පෙනුම් ---> නිරෝගිමත් වේ:), ජීවිතය සතුටු දායක වේ:cool:,කෙල්ලෙක් සෙට් වීමේ සම්භාවිතාව වැඩි වේ.;):love:
නෝ ඩයට්+නෝ ව්‍යායාම = ඔය ඉන්න පෙනුමමයි --->> ලෙඩෙක් වෙයි:baffled:, ජීවිතේ එපා වෙයි:(, කෙල්ලෙක් සෙට් වීමේ සම්භාවිතාව තවත් පහල යයි:yes:

තීරණය ඔයාගේ අතේ මචං, මට පුළුවන් උපදෙස් දෙන්න විතරයි :)
 

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
kama nam kanwa bn mara kamak
piti kama nam kannema na bn
3 welatama bath
thnx macho

දැන් මොකද තත්වේ? වැඩේ පටන් ගත්තද?
රෑට බත්/පාන්/පිට්ටු/රොටි/අල වර්ග/ ඕනෑම පිෂ්ඨය සහිත කෑමක් කන්න එපා මචං :no:
 

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
හොඳ ගුණාත්මක බවකින් තියෙන supplemen ගන්න පුළුවන් කොහෙන්ද?
supplementfactory
or bodybuilding


එකක ගාන ටිකක් අඩුයි.

හොද ප්‍රෝටීන් එකක් ගන්නවානම් මොනවද හොද?
combat powder
whey protein gold එක
syntha 6

අනිත් ඒකජ ඔරිගීනල් ඒවා ගන්න පුළුවන් තැනක් කියන්න?


replied to your PM :)
 
Last edited:

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
The fuck is this???



ඔක්කොම පිරෙව්වා..ඒ උනාට මේක දැක්කම නිකන් තමන්ගේ මරණ සහතිකය තමන් ලියා ගන්නවා වගේ? මම මගේ පුද්ගලික තොරතුරු දුන්නේ නැහැ...අනික ඔහොම ෆෝම් එකක් ලීගල් නැහැ කියලත් දන්නවා..ඒ උනාට මේකට කොහොමද එකඟ වෙන්නේ?

තොපිල මාව මැරුවත් මට කරන්න දෙයක් නැහැනේ? මෙහෙම අග්‍රිමන්ට් තියෙනවද ජිම් වල?

මම මට කරගන්න හානියක් නම් මම දරාගන්නවා...වෙන කෙනෙක් කරන හානියකට කමක් නැහැ කියන්න මොන මෝඩයෙක්ද?

:dull::dull::baffled::baffled:

මේකයි මචං, මේක මේ on-line කරන එකක්, ඉතින් ඔයාල gym ගිහින් කොහේ හරි workout කරද්දී මම එතන නැහැ කරන දේවල් බලන්න ... මට පුළුවන් ඔයාලව guide කරන්න විතරයි ... පුද්ගලික තොරතුරු දීම රඳා පවතින්නේ අපි අතරේ තියෙන විශ්වාසය මත ... මට ඉතින් මේ ඉන්න කාගෙවත් පුද්ගලික තොරතුරු පිටට දෙන්නවත් , විකුනන්නවත් උවමනාවක් නැහැ, එහෙම කරන්නෙත් නැහැ, මොකද මේ විෂය හරියට නීති ගරුකව කරනවා නම් අපිට එඅ දේවල් කරන්න තහනම් :) අවශ්‍ය දේ කියලා මෙතන හෝ පී එම් එකක් දන්නා, පුළුවන් උදව්වක් කරන්නම් :)
 

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
machan forum eka fill kala

mata machna "lumbar disc herniation" thiyenava
(google translate kalla damme english valin mokadda kiyanne kiyala danne na)

mata ona abs valata vitharai
puluvan vidiyata help ekak diyan

danata meva karanava

https://www.youtube.com/watch?v=GCzecFateXc
https://www.youtube.com/watch?v=aqqwZ_leAMA
https://www.youtube.com/watch?v=5oj9-4ZQes4

oya thiyena pilivelata

puluvan sup ekak diyan

මේවා කරන්නේ මචං ඔය doctor කෙනෙක්ගෙන් lumbar herniated disc problem එක ගැන clarify කරගෙන permission අරගෙන ද? :nerd:
 

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
application eka fill kala mata 3 days walata shadule ekak ewanna

ඔයා දැන් කරන schedule එක බලන්නේ නැතුව එහෙම 3day workout එකක් දෙන්න අමාරුයි මචං :baffled:, ඔයා දැන් කරන schedule එක මට email කරනවද? :) [email protected] ඔය මොන වගේ වෙනස්කම් ද බලාපොරොත්තු වෙන්නේ කියන එකත් එවන්න
 

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA

Quick Silver Gym eka nam patta maseta 2500 borelle power world gym eke offer ekak labuna awruddtama 7000ka mama pw gya habai Quick Silver tharam hodha nha samanayen hodai :dull:

අපරාදේ හැබැයි power world එකේ ගත්තේ :nerd: ගොඩක් අය කියනවා power world හරි නැහැ කියලා, ඇයි quick silver එකේ අවුරුද්දට ගාන වැඩියි ද? :nerd:තාම ගත්තේ නැත්නම් කොළොන්නාවේ fairplay wellness - 077 341 1887 කියන එකෙත් බලන්න :)
 

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
machan

Optimum Nutrition Opti Men and fish oil ???

optimen

meke comments wala thiyenawa

"Good video but I doubt ON would market their products as supplement stacks if two of them together (Opti Men and Fish Oils) could be severely dangerous."

moko me gena kiyanne machan?

එක එක අයගේ මත මචං ගොඩක් වෙලාවට ඕවා... විද්‍යාත්මකව ඕක ඔප්පු කරලා නැහැ නේ?:nerd:
 

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ඕක නිකන් චක්‍රයක් වගේ

    ඩයට්+ව්‍යායාම=කඩවසම් පෙනුම් ---> නිරෝගිමත් වේ:), ජීවිතය සතුටු දායක වේ:cool:,කෙල්ලෙක් සෙට් වීමේ සම්භාවිතාව වැඩි වේ.;):love:
    නෝ ඩයට්+නෝ ව්‍යායාම = ඔය ඉන්න පෙනුමමයි --->> ලෙඩෙක් වෙයි:baffled:, ජීවිතේ එපා වෙයි:(, කෙල්ලෙක් සෙට් වීමේ සම්භාවිතාව තවත් පහල යයි:yes:

    තීරණය ඔයාගේ අතේ මචං, මට පුළුවන් උපදෙස් දෙන්න විතරයි :)

    හොඳයි බන් ... කියන විදිහකට කරන්නම් ..මම මගේ විස්තර ටික එවුවා... උපදෙස් මාලාව එවන්න ...ලොකු හෙල්ප් එකක් ..:):):)