Sinhala Old hitz--Download song albums from here...

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සිංහල පැරණි ගීත රසවිදින හැමෝටම ගෙනාව 90 දශකයේ වගේ album ටිකක්...තව තියෙනවා..ඒවත් up කරලා දෙන්නම්...
    :):):):):):):):):):):):):):):):):P:P:P

    Riped by KRipTER


    1.වික්ටර් රත්නායක - වික්ටර් ගී 16

    Victor-Rathnayaka.jpg


    1.මල් පොකුරු
    2.අපි ඔක්කොම රජවරු
    3.මීන නුවන් යුගින්
    4.තනි තරුවේ
    5.ආදරයේ උල්පත
    6.ලබලා තිදසා පුරයේ
    7.බුදුහාමුදුරුවෝ
    8.බනින්නේපා සුදු දෝනිට
    9.තොටුපල අයිනේ
    10.පොඩි කුමාරිහාමියේ
    11.සිහින සතක්
    12.අන්න බලන් වෑ කන්ද
    13.නංගියේ මල්ලියේ
    14.මවයි පියයි
    15.පෙම්බර මධු
    16.බින්දුමති



    සනත් නන්දසිරි - මහද පෙම්විලේ

    Sanath-Nandasiri.jpg


    1.මහද පෙම් විලේ
    2.මේ ප්‍රථම වසන්තය
    3.රත්ති අරන්
    4.බඹරු නුදුටු මලක්
    5.සිත බැඳී ආදරේ
    6.නෙත ගිය හැමතැනම
    7.සඳ බලන්න බෑ
    8.සහසක් පැතුමන්
    9.අනවසරයෙන්
    10.කොහෝ කොහෝ
    11.සිනා නගන්නී
    12.අනන්ත වූ දෙරණ සරා
    13.වීණා
    14.මිහිරාවී
    15.කිසිවක් නොකියන
    16.ගමේ කෝපි කඩේ




    ගුණදාස කපුගේ - Golden voice of srilanka

    z_p18-Gravelly1.jpg


    1.කරගල ගගා එන
    2.ලොවේ දුක දැක
    3.ඔබට යන්නම ඕනනම්
    4.නිල්ගිරිහිස රූමස්සල
    5.කල්ලඩිපාලම පාමුල
    6.හන්තානේ
    7.නවත්වන්න ඔල්වරසන්
    8.සබඳ අපි
    9.ලිහිණියෝ
    10.වැරහැලි ඇඳ
    11.පුජාච පුජනීයානම්



    dd7c0f7ca4a8f1791aee8d534f8e55fb.png

     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    320kpbs mp3 මචෝ...
    arround 8-10MB..
    original cd වලින් rip කලේ

    එල මචෝ..
    දිගටම දාහන්..
    මචං ප්‍රින්ස්ගේ අර "සද කුමාරියක්" ඇල්බම් එක තියේද? මං ගාව තියන එක මෙලෝ කොලිටියක් නෑ බං 320kbps තියෙන්න දාහන්කො..
    ලින්ක් එකක් හරි කමක් නෑ..;)
    රේප් කොලා ඉතිං...;)
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    එල මචෝ..
    දිගටම දාහන්..
    මචං ප්‍රින්ස්ගේ අර "සද කුමාරියක්" ඇල්බම් එක තියේද? මං ගාව තියන එක මෙලෝ කොලිටියක් නෑ බං 320kbps තියෙන්න දාහන්කො..
    ලින්ක් එකක් හරි කමක් නෑ..;)
    රේප් කොලා ඉතිං...;)

    තිබ්බද කොහෙද බං...දාන්නම්
     
    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    320kpbs mp3 මචෝ...
    arround 8-10MB..
    original cd වලින් rip කලේ

    මචන් උබට FLAC හෝ APE විදියට රිප් කරන්න පුලුවන්ද?:nerd::)
    සයිස් එක නම් වැඩිවෙයි.:sorry:
    මම නිකමට ඇහුවේ මචන්.
    ගුණදාස කපුගේ මහත්තයාගේ තව ඇල්බම් නැද්ද?
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මචන් උබට FLAC හෝ APE විදියට රිප් කරන්න පුලුවන්ද?:nerd::)
    සයිස් එක නම් වැඩිවෙයි.:sorry:
    මම නිකමට ඇහුවේ මචන්.
    ගුණදාස කපුගේ මහත්තයාගේ තව ඇල්බම් නැද්ද?

    තිබ්බ මචං...හොයන්න ඕනේ..
    try එකක් දෙන්නම් මචං
    FLAC හෝ APE විදයටත් දෙන්න...
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    good work rep+++++++++



    new music walata kiyapu ewa nadda ?

    එල වැඩක්



    එල වැඩක්
    mata namal udugamage parana music albm ekk daoanko
    Namalge ekakwath na bn

    machan ela wedak buddyawa set karaganin oka lagath hena set ekak thiyanawa me original ma ewada ban +
    CD original mchn...

    patta machan, watina wadak :):):):):)

    Thanks...
    :):):)