maxxaa machan.maxxxa .matath uubala wage set ekak idiyana kiyala hithenawa![]()

අඩෝ පට්ට ට්‍රිප් එක බන්.මමත් හෙන ආසයි කඳු නගින සබ්ජෙක්ට් එකට.හැබැයි මලාට සිරීපාදේ ඇරෙන්න කන්දක් නැගලා නෑ.
මචන් පුලුවන් නම් මේ වගේ ට්‍රිප් එකක් ඕගනයිස් කරන විදිය,විශේශයෙන් සලකා බලන්න ඕනි දේවල් ගැන ත්‍රෙඩ් එකක් දාපන්කෝ.ගොඩාක් උන්ට වැදගත් වෙයි.
උඹේ යාලුවෝ සෙට් එකත් එල.ඒකට අපේ එවුන්.තව තවත් මේ වගේ ට්‍රිප් යන්න ලැබේවා.
[FONT="[CENTER][SIZE="6"]Machan trip eka patta pata pata.. Me paara holman dakke nadda.. Godaaak pin machan apith ekka share kalata...Fixedsys"][/FONT][/SIZE][/CENTER]
same feeling bro![]()
අවුරුදු දාහතරකට පස්සේ මාව ආයෙමත් නකල්ස් එක්ක ගියාට පිං බන්.. උඹල ඔය ගිය රවුමම අපිත් ගියා 2001 දී. ඊයේ මම බ්ලොග් එකේ පොස්ට් එකකට ඒ ට්‍රිප් එකෙන් භාගයක් ලිව්වා. ඒ කාලේ ඩිජිටල් කැමරා තිබ්බේ නැති නිසා ඉතින් රීල් දාම කැමරා වලින් තමයි පින්තුර ගත්තේ. එව්වා දැන් හොඳටෝම අභාවයට ගිහින්. ඒ නකල්ස් ඒ විදිහටම තියනව දැක්කාම මාර සන්තෝසයි. උඹල ලකේගල නැග්ගේ නැද්ද බන්..
loku seen ekak nae ban ... forest department eke & wildlife conservation department wala bungalows thiyenawa ... book karala yanna puluwan