ලොකු උදව්වක් ඕන මචංලා..

Mr.Underwear

Active member
  • Dec 21, 2015
    154
    16
    28
    ලොකු උදව්වක් ඕන මචංලා..

    මචං මං 2015 AL commerce වලින් කරේ මාතරින්

    A-Accounting
    A-Business Studies
    B-Economics

    D-Rank - 214
    Z score - 1.4882
    I rack - 3940

    management කරන්න පුලුවන්ද මචං..
    නැත්නං Bcom එකක් හරි..

    මට මොන කැම්පස් එක අහුවෙයිද මචංලා..

    රුහුණ වගේ අහුවෙයිද..

    දුර කැම්පස් එකකට යන්න නං කැමැත්තක් නෑ..

    රුහුණ, සබරගමු, කැළණි,ජපුර, ඔය ටිකෙන් එකකට අහුවෙයිද?

    එකෙක් කිව්වා ඇපිල් එකක් දාල මොකක්ද මගුලක් කරන්න පුළුවන් කියලා.. ඒ මොකක්ද මචං..

    දාන්න අය උදව් කරහල්ල මචංලා..

    බම්ප් එකක් වත් දාන් යන්න..
     
    Last edited:

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    wayamba wage samaharawita set wei..godak welawata 1.5 walata wadiyen aya thama select wenne...me para monwa weida danne naa...
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ME RESULT EKATANAM south eastern , Rajarata wage thamai putha. ita wada ekaknam sure na, e 2 unath sure karanna amarui. aduma lakunu ne. management nathuwa wena ekak apply karapan

    bcom illuwath south eastern set wenne. tourism kiyala ekak ehema thiyenawa thiyenne rajarata and sabare witharai ekanam samahara wita set wei.

    best thing - try again doing A/L
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    වෙන එකක වේකන්සි තියනවනම් ඇපිල් එකක් try කරන්න පුළුවන්. නැත්නම් සුහද මාරු තමයි.
     

    Mr.Underwear

    Active member
  • Dec 21, 2015
    154
    16
    28
    වෙන එකක වේකන්සි තියනවනම් ඇපිල් එකක් try කරන්න පුළුවන්. නැත්නම් සුහද මාරු තමයි.

    ගිය පාර 196 එකත් රුහුණට ගියා මචං..
    මෙරිට් වැඩි නිසා මේ පාර මාතරින් ගන්න ප්‍රමාණය වැඩිවෙයි කියලා තමයි කිව්වේ..
    ගොඩක් උන් කිව්වා සබරේ මැනේජ්මන්ට් සේට් වෙයි කියල..
    ගොඩක් වෙලාවට ඇපිල් එක හරියයි කියලා හිතෙනවා.. මං දන්න ගොඩක් කැම්පස් සිලෙක්ට් උන උන් ආයේ කරනවා..
     
    මචං මං 2015 AL commerce වලින් කරේ මාතරින්

    A-Accounting
    A-Business Studies
    B-Economics

    D-Rank - 214
    Z score - 1.4882
    I rack - 3940

    management කරන්න පුලුවන්ද මචං..
    නැත්නං Bcom එකක් හරි..

    මට මොන කැම්පස් එක අහුවෙයිද මචංලා..

    රුහුණ වගේ අහුවෙයිද..

    දුර කැම්පස් එකකට යන්න නං කැමැත්තක් නෑ..

    රුහුණ, සබරගමු, කැළණි,ජපුර, ඔය ටිකෙන් එකකට අහුවෙයිද?

    එකෙක් කිව්වා ඇපිල් එකක් දාල මොකක්ද මගුලක් කරන්න පුළුවන් කියලා.. ඒ මොකක්ද මචං..

    දාන්න අය උදව් කරහල්ල මචංලා..

    බම්ප් එකක් වත් දාන් යන්න..

    කොහෙද දිස්ත්‍රික්කේ උබ ඉන්න්