මචංලා, මට අපේ ඔෆිස් එකෙන් ලැප් එකක් ගන්න සල්ලි පාස් කරලා තියෙනවා. IT එකෙන් අනුමත කරලා තියෙන්නේ, මෙන්න මේ ලැප් දෙක. මට කියනවාද මේ දෙකෙන් වැඩිය හොද කෝකද කියල. ඇත්තම කියනවානම් මට අලුත් තාක්ශණේ ගැන වැඩි දැබුමක් නෑ. දෙකේම ලොකු වෙනසකුත් නෑ,
* Asus - එකේ 5th generation processor සහ separate VGA එකක් තියෙනවා.
* Acer - එකේ 6th generation processor එකක් තියෙන්නෙ
http://www.jkoa.com/notebooks/asus-notebooks/ASUS-X555LI-XX050D
http://www.mcentre.lk/laptops/acer/acere5574i3.html
ලැප් එක ගොඩක් පාවිච්චි වෙන්නෙ, Excell, Word සහ පොඩි පොඩි web browsing වැඩ වලට. ඊට අමතරව සති අන්තේ ගෙදර ඉන්න දවස් වලට ෆිල්ම් එකක් එහෙමත් බැලෙයි. අනේ මට මේ දෙකෙන් එකක් තෝරලා දෙනවාද?

dan hariyatama awruddak wenna enwa thama wada smoothly. wifi/bluetooth nathuwa 6hrs battery backup eka thiynwa. wifi on karalanm 3 and half hrs wage wada kranna puluwan.