මෙන්න සිංදු..ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා......... ආරාධනා.........
වලාකුලට සද වී රෑ අහසේ ඉන්න
බලා හිදිමි රන් තරු කැට දෝතට ගන්න
සදාකාලිකව ඇස් දෙක ලග නවතින්න
සුවද රෝස මල මට චුට්ටක් ඉඩ දෙන්න
සිඹින තරම් සෙනෙහස පා යුගට තුරුළු වී
පිපුන මලෙන් ආදරයේ සුවඳ ගිලිහුනී
වඩින්න දේවතාවියේ සිතෙහී නැවතී
බලන්න රත්තරන් දෑස ඔබටමයි හිමී![]()
Wish You all the best for future malli !!සයුරේ රළ සේ අහසේ තරු සේ
මිතුදම් පවතී ලොව සැමදා
සත්සර නැගෙනා නාදය කොතැනා
එතනයි සැමදා අපි සැවොමා...
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/![]()
වැරදි කරලා ඔබම හැමදා...
කලත් මට චෝදනා...
ඔබට වැටහෙයි නුදුරු දිනෙකින්...
මමයි නිවැරදි කියා...
ඉක්මනින් තරහ වීලා...
මාව සැක නොකෙරුවා නම්....
තාම ඔබගේ තමයි මං....
ආදරෙන් සෑමදා...."~
titi mulu sinduwama dannako netnam linj pls

