පද පේළී - EK LYRICS THREAD PART 2

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    එක්වෙන්නට නොහැකි වුනොත් රන්කදේ
    සැනසෙමු දෙන්නම එක තැන එක මිනිවලේ
    profilepic456982_3.gif

     
    Last edited:

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    පාළු සුසානේ ප්‍රේම පුරාණේ
    කඳුළු විලාපේ මා තමයි
    අප දෙදෙනාගේ එදා සෙනෙහේ
    සැමරුම් කිසිදා මැකී නොයේ
    මට අමතක නෑ.. ඔබට මතක නෑ..

    ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී
    ආදරයක් මිය යාවිදෝ
    හදවත ගොළු වී ඔබේ නාමයෙන්
    ජීවිතයක් නවතීවිදෝ
    මා විමසන්නෙමි කියන්නකෝ මට
    කෙලෙසද මේ ලෙස කුරිරු උනේ

    මගෙ අත්තටු බිඳ පියා සලාලා
    යන්නට ඔබ පැතු චේතනා
    ඔබයි දිනූවේ පරාජිතයි මා
    මේකද මට දුන් වාසනා
    ආදර රේඛා සුසුම් හෙලාවී
    කම්පා කරවා මහී තලේ

    දෛවය මෙය නම් සුදු අපි නාඬමු
    හමුවෙමු මතු සංසාරයේ
    කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා
    ඇවිලෙන මේ ගිණි මා ලයේ
    ඔබ නොව ලඳුනේ මමයි සදාකල්
    අසරණ වූයේ කුමාරියේ.......
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    මට කියන්නනම් එපා ඔබ මිරිගුවක් කියා
    මගේ හදේ හැගුම් දවා ඔබ මා හැරගියා
    මහද ඉමෙන් ඔබ සැගවීලා කොහේ යන්නේ මා තනි කරලා
    ඔබහටමයි මා සැමදා ආදරේ
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඊයේ උදයේ ඔබ
    පෝරුව මත දුටුවා
    හිතවතෙකු මගේ ඔබගේ
    ඔය සුරත දරා සිටියා

    පුරුදු ලෙස මා ඔබ දකින්නට
    පැමිණ මංගල සිරියකි දුටුවේ
    සබේ කිසිවෙකු ඉබේවත් නෑ
    ඇසක් මා වෙත යොමා බැලුවේ
    කිමද මේ අරුමේ
    මට නොහැඟේ ප්‍රිය සොඳුරේ

    සොඳුර හෙට අප අලුත් ලොවකට
    පා නගන්නට සැරසෙන අතරේ
    එසේ මාදුටු එවන් සිහිනය
    මෙසේ අද මා සිතට වද දෙයි
    කිමද මේ අරුමේ
    මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Damith Asanka...................



    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ~
    සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කලේ..
    සඳ රාජිනි නුඹයි මගේ හද මන්දිරේ~
    සදා වෙනස් නොවේ මගේ ආදරේ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදකලාව සුසුම් හෙලන හදවත සනසා
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා......... ආරාධනා.........

    නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
    මැකී ගියාදෝ කාලයේ වෙරළේ
    ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා
    ස්නේහයේ සත් පියුමන් යලිදු පිබිදේවා
    ආරාධනා......... ආරාධනා.........

    එදා සිඟිති ගී සුවඳින් යුග දිවි අරණේ
    ඔබේ උණුහුමේ යලිදු උපන්නෙමි
    බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යනදා
    ඔබේ නුවන් පහනින් යලි එළිය ලැබේවා
    ආරාධනා......... ආරාධනා.........
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදකලාව සුසුම් හෙලන හදවත සනසා
    අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
    ආරාධනා......... ආරාධනා.........

    මෙන්න සිංදු..
    11.gif
     
    • Like
    Reactions: shaminda peiris

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වලාකුලට සද වී රෑ අහසේ ඉන්න
    බලා හිදිමි රන් තරු කැට දෝතට ගන්න
    සදාකාලිකව ඇස් දෙක ලග නවතින්න
    සුවද රෝස මල මට චුට්ටක් ඉඩ දෙන්න

    සිඹින තරම් සෙනෙහස පා යුගට තුරුළු වී
    පිපුන මලෙන් ආදරයේ සුවඳ ගිලිහුනී
    වඩින්න දේවතාවියේ සිතෙහී නැවතී
    බලන්න රත්තරන් දෑස ඔබටමයි හිමී :love::P
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    වලාකුලට සද වී රෑ අහසේ ඉන්න
    බලා හිදිමි රන් තරු කැට දෝතට ගන්න
    සදාකාලිකව ඇස් දෙක ලග නවතින්න
    සුවද රෝස මල මට චුට්ටක් ඉඩ දෙන්න

    සිඹින තරම් සෙනෙහස පා යුගට තුරුළු වී
    පිපුන මලෙන් ආදරයේ සුවඳ ගිලිහුනී
    වඩින්න දේවතාවියේ සිතෙහී නැවතී
    බලන්න රත්තරන් දෑස ඔබටමයි හිමී :love::P

    කාගේ සිංදුවක්ද පූසෝ මේක?
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Raju Bandara...............


    සුන්දරත්වයේ සොඳුරූ~
    කවියකි ඔබ මා ගැයූ..
    ඉසිවරු පඬිවරු කිසිවකු~
    කිකලෙකවත් නොම ලියූ..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වැරදි කරලා ඔබම හැමදා...
    කලත් මට චෝදනා...
    ඔබට වැටහෙයි නුදුරු දිනෙකින්...
    මමයි නිවැරදි කියා...
    ඉක්මනින් තරහ වීලා...
    මාව සැක නොකෙරුවා නම්....
    තාම ඔබගේ තමයි මං....
    ආදරෙන් සෑමදා...."~
     
    • Like
    Reactions: dj knight

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    වැරදි කරලා ඔබම හැමදා...
    කලත් මට චෝදනා...
    ඔබට වැටහෙයි නුදුරු දිනෙකින්...
    මමයි නිවැරදි කියා...
    ඉක්මනින් තරහ වීලා...
    මාව සැක නොකෙරුවා නම්....
    තාම ඔබගේ තමයි මං....
    ආදරෙන් සෑමදා...."~

    titi mulu sinduwama dannako netnam linj pls
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    titi mulu sinduwama dannako netnam linj pls
    ;):)
    වැරදි කරලා ඔබම හැමදා
    කලත් මට චෝදනා
    ඔබට වැටහෙයි නුදුරු දිනකින්
    මමයි නිවැරදි කියා...

    ඉක්මනින් තරහා වීලා
    මාව සැක නොකෙරුවා නම්
    තාම ඔබගේ තමයි මං
    ආදරෙන් සෑමදා....

    දෙනයන ඔබගේ සිහිවන මොහොතේ
    හදා ගන්න බැහැ හිත මාගේ
    මතකය අපගේ ඔබ හැර ගිය සේ
    දමා යන්න බැහැ මට ආයේ...

    වෙනතක රහසේ ඔබ ගිය දිනයේ
    බලා ඉන්න බැරි නෙතට මාගේ
    කඳුළැලි ඉනුවේ දුකටයි මහදේ
    දරා ගන්න බැරි තැනම ළඳේ..

    -Jude Rogans