Mobile Photography Club

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    නොකියා ලුමියා 928.
    එඩිට් කරේ කැමරා 360 ඇප් එකෙන් ෆෝන් එකේ තියන.

    XgoGr2c.jpg


    උඹ තාම පොඩි එකා වගේ මේවායින් සෙල්ලම් කරනවානේ...... :rofl: :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ තාම පොඩි එකා වගේ මේවායින් සෙල්ලම් කරනවානේ...... :rofl: :rofl:

    ඕවාගෙන් සෙල්ලම් කරන එක ආතල් බන්.
    හිතෙන් ලෝකයක් මවාගෙන ආතල් එකේ සෙල්ලම් පාරක් දාගෙන ඉන්නවා.
    :D:D
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඕවාගෙන් සෙල්ලම් කරන එක ආතල් බන්.
    හිතෙන් ලෝකයක් මවාගෙන ආතල් එකේ සෙල්ලම් පාරක් දාගෙන ඉන්නවා.
    :D:D

    ඉස්සර පොඩි පොඩි Army Soldiersලා තියාගෙන Camp හදාගෙන සෙල්ලම් කරා වගේද :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :shocked::shocked::shocked::shocked: මේක නම් ඇත්තට කලා වගේ තියෙනවා මචන්

    ;);)
    ගොඩක් එවුන් කියනවා මචන් ඕක.
    රතු පෑනයි,කලු පෑනයි තියනවානම් සුපිරියට ඕක අදින්න පුලුවන් මට.