Mobile Photography Club

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    නොකියා ලුමියා 928.
    එඩිට් කරේ කැමරා 360 ඇප් එකෙන් ෆෝන් එකේ තියන.

    XgoGr2c.jpg

    ​

    උඹ තාම පොඩි එකා වගේ මේවායින් සෙල්ලම් කරනවානේ...... :rofl: :rofl:​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ තාම පොඩි එකා වගේ මේවායින් සෙල්ලම් කරනවානේ...... :rofl: :rofl:​

    ඕවාගෙන් සෙල්ලම් කරන එක ආතල් බන්.
    හිතෙන් ලෝකයක් මවාගෙන ආතල් එකේ සෙල්ලම් පාරක් දාගෙන ඉන්නවා.
    :D:D
    ​
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඕවාගෙන් සෙල්ලම් කරන එක ආතල් බන්.
    හිතෙන් ලෝකයක් මවාගෙන ආතල් එකේ සෙල්ලම් පාරක් දාගෙන ඉන්නවා.
    :D:D
    ​

    ඉස්සර පොඩි පොඩි Army Soldiersලා තියාගෙන Camp හදාගෙන සෙල්ලම් කරා වගේද :D​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :shocked::shocked::shocked::shocked: මේක නම් ඇත්තට කලා වගේ තියෙනවා මචන්

    ;);)
    ගොඩක් එවුන් කියනවා මචන් ඕක.
    රතු පෑනයි,කලු පෑනයි තියනවානම් සුපිරියට ඕක අදින්න පුලුවන් මට.

    ​